Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, December 16, 2013

ඔබ Write කරන CD/ DVD එකට Password එකක් දාගන්නේ මෙහෙමයි


මම අද ඔයාලට ගෙනාව තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මම  හිතනව මේක  ඔයාලට වැදගත් වෙයි කියල. මම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො මේකෙන්  මොකක්ද වෙන්නෙ කියන එක ගැන.
මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල DVD/CD එකකට Password එකක් දාන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයා  එකත් එක්ක  වැඩ කරන්න අමාරු නෑ හරිම පහසුයි.
ඔයාලට මේක අවශ්‍යයි කියල  හිතෙනව නම් පහලින් Download කරගන්න

http://v2.adf.ly/aoKpd
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Download කරගත්ත File එක Extract කර ගන්න. ඉන්පසුව මේ සොෆ්ට්වෙයා එක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයට ඉන්ස්ටෝල් කර ගන්න. ඊට පස්සෙ  මේ සොෆ්ට්වෙයා එක Register කරගැනීමට අවශ්‍ය වෙනව. සොෆ්ට්වෙයා එක මුලින්ම Open කර ගන්න. ඊට පස්සෙ  කරන්න තියෙන්නෙ "Keys"  කියල  text File එකක්  ඇති ඔයාල සොෆ්ට්වෙයා එක Extract කරපු තැන. ඒක open කරල ඒකෙ තියෙනව keys තුනක් ඒකෙන් කැමති එකක් භාවිතා කරල සොෆ්ට්වෙයා එක Register කර ගන්න. දැන් වැඩේ ගොඩ.
එහෙනම් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන විදිහ මම කියල දෙන්නම්

1. මුලින්ම DVD/CD එකක් Rom එකට දැමීමට අවශ්‍ය වෙනව.
2. ඔයාලගෙ Computer එකේ  DVD/CD Rom එකකට වඩා තියෙනව නම් නිවැරදිව Writer එක තෝරා දීම කලයුතු වෙනව.
3. ADD Files Button එක Click කර පසු පහල ආකාරයේ window එකක් open වේ
4. Disk Layout කොටසේ Security Area එකට ඔබට අවශ්‍ය Files Drag and Drop කරන්න. Files Add කර අවසන් වුන පසු මේ window එක close කරන්න.
5.ඉන්පසුව  ඔබට කැමති නම් DVD එකට නමක් දෙන්න. Disk Name කියන තැනට. 
6. Burn එක Click කරන්න. දැන් ඔබට Password එකක් දැමීම කල හැකිය. නිවැරදිව Password එක ඇතුලත් කර Ok Button එක Click කරන්න. 

DVD/CD එක Write වුන පසු එය open කරන විට ඔබ write කිරීමට පෙර ලබා දුන්   Password එක  ලබා දෙන්න

No comments: