ඡායාරූප සංස්කරණයේදී අපට නිතරම කිරීමට සිදු වන දෙයක් නම් බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීමයි. සාමාන්‍යයෙන් ඡායාරූපයක බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීම ලේසි පහසු කාර්‍යයක් නොවේ. ෆොටෝෂොප් වැනි මෘදුකාංග භාවිතයෙන් උවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. නමුත් ඒ සඳහා හොඳම පිළියමක් සපයන ඔන්ලයින් සේවාවක් ගැනයි මේ ලිපිය ලියැවෙන්නේ. මෙමගින් මවුස් ක්ලික්ස් තුන හතරකින් වුවත් ඡායාරූපයක බැක්ග්‍රවුන්ඩ් එක පහසුවෙන් හා සාර්ථකව ඉවත් කරගත හැකියි.
Background Burner නම් මෙම සේවාව භාවිතා කිරීම ඉතාමත් පහසුයි. අවශ්‍ය වන්නේ ඔබට බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීමට අවශ්‍ය පින්තූරය අප්ලෝඩ් කොට බැක්ග්‍රවුන්ඩ් එක හා ෆෝග්‍රවුන්ඩ් එක හඳුන්වා දීම පමණයි. මුලින්ම Background Burner වෙබ් අඩවියට පහත සබැඳියෙන් යන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
ඔය site එකට ගිහාම පහල Photo එකේ විදිඅහට එයි. ඕනේ Photo එකක් මෙතෙන්ට Drag කරලා දාන්න.
ඊට පස්සේ ෆොටෝ එක හෙමිහිට Upload වෙයි. ඊටත් පස්සේ ඔය පහල ෆොටෝ එකේ වගේ එකක් එයි.
දැන් ඉතින් ඔතන තියන පොඩි ෆොටෝ වලින් ඔයාලට හොද විදිහට Background එක අයින් උන Photo එක Select කරන්න.
ඊට පස්සේ මෙහෙම එකක් එයි.
දැන් Login To Download ඔයාලට Account එකක් හදන්න වෙනවා. username, password ගහල Sign Up වෙලා Download click කරලා ඕනේ Format එකෙන් ෆොටෝ එක Download කරගන්න.
වැඩ කැල්ල හොදයි නං චොම්මෙන්ට් එකක් එහෙම දල යන්න හොදේ