Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Showing posts with label Portable. Show all posts
Showing posts with label Portable. Show all posts

Thursday, January 24, 2019

Adobe Flash Player 30 Offline Installers - Firefox, Internet Explorer, Chrome [Updated]


මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා install වෙන්නේ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.

Flash Player 30 ActiveX Internet Explorer / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 NPAPI Mozilla Firefox / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 PPAPI Google Chrome / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Saturday, March 14, 2015

BIOS (Basic Input Output System) යනු කුමක්ද?


ඔන්න අද මම දෙයක් කියල දෙන්න යන්නේ. ගොඩක් කට්ටිය අහනවා මොකද්ද මේ bios කියන්නේ කියල. ඉතින් අද මම BIOS කියන්නේ මොකද්ද කියල කියල දෙනවා. සමහරු නං BIOS ගැන දන්නවත් ඇති. සමහරු BIOS වලට ගිහින් තිබුනට ඒ ගැන වැඩිය දැන් නැතුව ඇති. Basic Input Output System කියන එකට  තමා BIOS කියන්නේ. පරිගනකයක ප්‍රදාන තැනක් ගන්නවා BIOS. Operating System එකක් ක්‍රියා කරන්ඩ නං අනිවම BIOS තියෙන්ඩම ඕනේ. හරි දැන් අපි බලමු BIOS කියන්නේ මොකද්ද කියල

BIOS යනු කුමක්ද?

සරල සිංහලෙන් කිවොත් BIOS කියන්නේ Firmware එකක්. මේක තියෙන්නේ Motherboard එකේ තියන පොඩි චිප් එකක් ඇතුලේ. Operating System එක Load වෙන්ඩ අවශ්‍ය Instructions ඔක්කොම දෙන්නේ මෙන්න මේ BIOS වලින්. ඔයාගේ Operating System එක load වෙන් නැත්තං BIOS හරියට Instructions දීල නැ.
පරිගණකය On කරපු ගමන් BIOS මගින් Instructions දෙන්ඩ පටන් ගන්නවා. මෙම Instructions කීපයක් පහල තියනවා.
  • මුලින්ම Processor එක සහ RAM එක වැඩ කරනවද බැලීම
  • Processor එක සහ RAM එක වැඩ කරනවා නං ඊළගට පරිගණකයට සම්බන්දව ඇති අනෙකුත් උපාංග Check කිරීම 
  • පසුව පරිගණකයට නොවැදගත් දේත් check වී පසුව Keyboard හා Mouse check කර Boot Device Options වෙත යාම.
  • ඊළගට පිළිවෙලට Boot Device Options check වීම. උදා. Boot from CD-ROM, Boot From Hard Drive, Boot from LAN etc.
  • ඉන්පසු පරිගණකය ක්‍රියා කරන්නා සකස් කර ඇති සෙට්ටින්ග්ස් වල අනුව First Boot Device සොයා ගැනීම
  • First Boot Device සොයාගත පසු මෙහෙයුම් පද්දතියේ අත්‍යවශ්‍ය කොටස් සියල්ල RAM එකට load කරගැනීම 
ඔය තියෙන්නේ BIOS වලින් වෙන දේවල් වලින් පොඩ්ඩක්. තව CMOS & එකෙක Chips එහෙමත් check වෙනවා දිනය හා වෙලාව එහෙම සෙට් කරගන්න හා Device Drivers load කරගන්න. අපි දෙන input එක check කරලා RAM එකට යවන්නෙත් BIOS. උදාහරණයක් ගත්තොත්, අපි මොකක් හරි key එකක් එබුවොත් එක කෙලින්ම BIOS වලට ගිහින් එතනින් එක කෙලින්ම Operating System එකට යවනවා. ඊට පස්සේ key එක ප්‍රෝග්‍රෑම් වෙලා තියන විදිහට Operating System එක තීරණය කරනවා දැන් මොකද්ද වෙන්ඩ ඕනේ කියල.
Operating System එකට BIOS නැතුව වැඩ කරන්ඩ බැරි ඇයි කියල ඇහුවොත් එකට ප්‍රදානම හේතුව තමා Hard Disk & Removable Disks වල Device Drivers තියෙන්නේ BIOS වල. BIOS Hard Disk & Removable Disks වල Drivers load කරලා දුන්නට පස්සේ ඔන්න Hard Disk එක වැඩ කරන්ඩ පටන් ගන්නවා. ඊළගට OS එකේ පර්දනම කොටස් වෙන MBR, GPT, FAT RAM එකට load උනාට පස්සේ Operating System එකට ගානට වැඩේ කරගෙන යන්න පුළුවන්.

BIOS Settings වෙනස් කිරීම

BIOS Settings වෙනස් කිරීම ඉතාම පහසු කාර්යක්. අපි 90% කම BIOS Settings වලට යන්නේ Boot Order එක වෙනස් කරන්න. ඒ ඉතින් machine එක format කරගන්න. එක ඉතින් ගොඩක් දෙනා දන්නවනේ. BIOS Settings වලට යන්ඩ විශේෂ key එකක් තියනවා. එක මොකද්ද කියල හරියටම කියන්න බැ මොකද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට එක Delete හෝ F2 වෙන්න පුළුවන්. පරිගණකය on කල විගසම Moniter එකේ Brand name එක පෙනෙද්දී එතනම යට ඇති මේ key එක මොකද්ද කියල. Brand name එක වැටුන ගමන් මේ key එක press කරොත් අපිට කෙලින්ම BIOS Settings වලට යන්න පුළුවන්. එවිට බොහෝ විට පහත ආකාරයේ අකුරු ටිකක් පෙනේවි. මෙයද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා.



BIOS Update කිරීම

පරිගණක තාක්ෂනයදියුණු වෙන්ඩ වෙන්ඩ අලුත් උපාංග නිපද වෙනවා. මේ ඔක්කොම පරිගණකය සමග ක්රියාකරන්ඩ නං අනිවම BIOS Update කරන්න වෙනවා. අලුත් උපාංගයක් Drivers දැම්මත් හරියට වැඩ නැත්තන් ඒ කියන්නේ BIOS Update කරපුහම එක වැඩ කරන්නත් ඉඩ තියනවා. එහෙම සීන් එකක් උනොත් BIOS update කරලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ.
මුලින්ම දැනට තියන BIOS Version එක මොකද්ද කියල check කරලා ඉන්න ඕනේ. BIOS සෙට්ටින්ග්ස් වලට ගිහින් පොඩ්ඩක් ඇත පත ගාල බලපුහම එක හොයාගන්න පුළුවන්. එක හොයාගෙන ඊළගට ඔයාලගේ machine එකේ Brand website එකට ගිහින් BIOS update තියේද කියල බලන්න. machine එක HP නං www.hp.com, Acer නං www.acer.com
තියනව නං එක download කරලා එක run කරන්න. අපේ ලේසියට දැන් BIOS Update එක setup එකක් විදිහට එන්නේ. දැන් Bios Chip එක සම්පුර්නෙන් Erase වෙලා update වෙනවා. Current එහෙම හොදට තියේ කියල හිතෙන time එකක තමා මේක කරන්න ඕනේ.මේක බාගෙට වෙන ගමන් Current ගියොත් ඔක්කොම Currupt වෙනවා. සැහෙන්ඩ බොන්ඩ වෙනවා ඊට පස්සේ.
එහෙනං මම ගියා. Likes Comments එහෙම දාල යමල්ලා

Saturday, March 1, 2014

Identity Card Number එකෙන් පමණක් ඔබේ තොරතුරු ක්ෂණිකව දැනගන්න.


ඔන්න කොල්ල කෙල්ලනෙ ඔයට දෙන්න යන්නෙ ෆට්ට වැඩක් ගන්න පුලුවන් සුපිරි බන්ඩයක්,,අපි කවඩත් දුන්නෙ එලකිරි වගෙ සුපිරි බඩු තමා ඔන්න මෙකයි ඔයලට දෙන්න යන්නෙ කගෙ හො අයිඩින්ටි නම්බර් 1කකින් එයගෙ ඩිටෙල්ස් හොය ගන්න පුලුවන් සුපිරි සොෆ්ට්වැයර් 1කක්..
ලංකාවේ කෙනෙක්ගෙ වැඩක් තමා ඉතින්..

මුලින්ම මෙ පහල ලින්ක් 1කෙන මෙ සොෆ්ට්වැයර් කැල්ල බා ගන්නකො..

http://v2.adf.ly/eEese
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

ඉට පස්සෙ ෆයිල් 1ක එක්ස්ට්‍රක් කර ගන්න ඕනේ
ඔකෙ Identity Card Checker කියන 1ක ඩබල් කිලික් කරන්න
ඔකෙ හැදුනුම් පත් අංකය කියන තැනට ඔයලට ඔන හැදුනුම් පත් අංකය ගහන්න ඉට පස්සෙ සොයන්න දෙන්න බලන්නකො කොහොමද කියලා..

Friday, February 21, 2014

Nero වලට අමතරව Ashampoo Burning Sturdio 14 මගින් CD/DVD Write කරන්න.


හුගාක් දෙනෙක්සිඩි ඩිවිඩි රයිට් කරන්න හොදම මුදෘකාංගය මොකද්ද කියලා ඇහුවොත් ඔයාලා කියයි නීරෝ තමයි හොද කියල.නමුත් නීරෝ යනු නංගි පෙන්වා අක්කා දිමක් වැනිය.ඉතින් එවැනි මුදෘකාංගද තිබේ.නමුත් ඇත්තෙන්ම නීරෝ යනු හුගාක්ම බරපතල් මුදෘකාංගයකි.ඒහි ඉන්ස්ටෝල් වීම පවා වෙලා ගන්නා අතර නමත් බැලුවාම එතරම් වෙලා ඉන්ස්ටෝල් වීමට ගිය මුදෘකාංගයෙන් ඔබ කරන්නේ ඉතාමත් ස්වල්ප වැඩ කොටසකි. නමුත් නීරෝවලට වඩා බෙහෙවින් ප්‍රයෝජනවත් හා පහසුවෙන් ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැකියාවක් ඇති මුදෘකාංගයකි Ashampoo Burning Studio 14 මුදෘකාංගය.ලගදි නිකුත් වෙච්ච මෙය ඇමරිකානු ඩොලර් 49.99ක් වැනි මුදලකට මිලදී ගත හැකිය.නමුත් ඊට කලින් ඔබට දී 30කැ අත්හදා බැලීමේ සංස්කරණයක් භාවිතා කිරීමට Ashampoo ආයතනය විසින් ලබා දේ.

එත් අපි ඔයාලට Full Version දෙනවා.

පහතින් Dwonload කරගන්න.

Software
http://v2.adf.ly/dtMlp
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


Crack
http://v2.adf.ly/dtN1Y
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Software එක Dwonload කරල install කරලා crack file එක Double click කරලා yes කරගෙන යන්න.

Ashampoo Burning Studio 14 මුදෘකාංගය සම්මාන ලාබී සිඩි ඩිවිඩි ලියන හෙවත් බර්න් මුදෘකාංගවලින් සම්මාන දිනපු එකම මුදෘකාංගය වේ.මෙහි ඔබගේ බැකප්,ලියකිවිලි,ඡායාරූප,වීඩියෝ හා සංගීත ෆයිල් වැනි දේවල් පහසුවෙන් බර්න් කරගැනීමට හැකියාව තිබේ.ඔබගේ බැකප් කරගත්තු ෆයිල් බ්ලුරේ,ඩිවිඩි හා සිඩි තැටිවලට පහසුවෙන් රයිට් කරගැනීමට හැකියාව තිබේ.ස්ලයිඩ්ෂෝ ඩිවිඩි පවා මෙහි පහසුවෙන් සාදා ගැනීමට හැකියාව තිබේ.ඔබගේ ඩිවිඩි හෝ සිඩි එකේ කවරය පවා ඔබට මෙම මුදෘකාංගය යොදා ගනිමින් පහසුවෙන් අලංකාරවත් ලෙස සාදා ගැනීමට හැකියාව තිබේ.ඊට අමතරව,

  • Backup or burn your files to Blu-ray, DVD or CD
  • Author and create slideshow and video discs
  • Create music CDs and MP3/WMA discs 
  • Design booklets and covers 
  • Create and browse disc images

Thursday, February 6, 2014

අලුත්ම Adobe Photoshop CC Portable (165MB) පමණයි, දැන්ම Download කරගන්න.


අද මම ඔයාලට දෙන්නේ සුපිරිම අලුත්ම Software එකක්. Photoshop කීවහම ඉතින් කටත් මතක් වෙන්නේ CS සෙට් එක විතරයිනේ. දැන් CS නවත්තල adobe කාරයෝ CC පටන් අරන් තියෙන්නේ.
එකේ අලුත්ම Photoshop version එක තම මම අද ඔයාලට දෙන්නේ.
මේක install කරන එක කිසිම ගේමක් නැ. ඇත්තටම කිවොත් මේක install කරන්ඩ නැ.
Download කරා Extract කරා. open කරලා වැඩ ටික කරගත්ත.

RAR Password = "www.downloadha.com"

32 Bit Version එක

http://v2.adf.ly/d99Gt
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

64 Bit Version එක

http://v2.adf.ly/d99cx
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Tuesday, February 4, 2014

Adobe Audition CC මගින් Audio Editing, Mixing, Ripping හා තවත් බොහෝ දේ කරගන්න (110MB)


ඔන්න ගෙනාවා ඇඩෝබි වැඩ්ඩෙක් ව..... ඇඩෝබි ඔඩිෂන්... ඇත්තටම කිව්වොත් මේවා දෙන්නේ ඔයාල වෙනුවෙන්මයි....... කඩෙන් ගන්න ගියොත් $75 වෙනවා... ලංකාවෙන් 10 000 ක් විතර.. යකෝ තව කීයක් හරි දාල ෆෝන් එකක් ගන්නවනේ නේද.... ඒ ගැටළු මගහැරවල තමයි අපි මේ නොමිලේ දෙන්නේ..... මේක ඒ හැටි බරකුත් නැහැ .....
මේකේ සුපිරිම වැඩකෑලි තියනවා. මේකෙන් Audio Editing, Mixing, Ripping හා තවත් බොහෝ දේ කරගන්න පුළුවන්. එහෙනං මේක Download කරගෙනම බලන්නකෝ
අහ්හ් තව වැඩක් මේක Portable එකක්

http://v2.adf.ly/d415I
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

 මේක Extract කරගෙන Adobe Audition CC.exe file එක Open කරන්න.

Tuesday, January 14, 2014

Adobe Photoshop CS6 Portable ඉක්මනට Download කරගන්න.(100MB)


         මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්න පරක්කු වුනාට කස්ටිය තරහ වෙන්ට එපා... ටික දවසක් පරක්කු වෙලා හරි එළ කිරි පෝස්ට් කෑල්ලක් ගෙනාව ඔන්න.  මේක ගොඩක් අයට වැදගත් පෝස්ට් එකක් වෙයි කියල හිතෙනවා. හැබැයි ඉතින් ගොඩක්ම මේක වටින්නෙ ග්‍රැපික් ඩිසයිනර්ලට....
    Adobe Photoshop CS6 Portable ඕනම Pen කෑල්ලක දාගෙන ගිහින් ඔන තැනක වවැඩකරන්න පුළුවන් කිසිම අවුලක් නැතිව... නියමයි නේ... Adobe Photoshop CS6 කියන්නෙ අළුත්ම වර්සන් එක නිසා ගොඩක් වැඩ කරන්නත් ලේසියි... හරි එහෙනම් Download කරගෙනම බලන්නකො... පල්ලෙහා තියෙනවා ලින්ක් එක. අරගෙන බලන්න... WinRAR File එක Extract කරාම පොඩි Setup File එකක් තියෙනවා එක Run කරාම වැඩේ Complete. හොඳයිනම් Comment කෑල්ලක් දාල යන්න... තවත් මේ වගේ පෝස්ට් දාන්න අපිට ලොකු හයියක් වෙයි ඒක.

http://v2.adf.ly/c62Zf
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)