Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, November 3, 2016

The KMPlayer 4.1.4.7 -Best Multimedia Player [Updated]


ඔක්කොම දන්නවනේ ඉතින් KMPlayer ගැන. ආය අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. එත් මන් කියන්න කැමති මගේ පෞද්ගලික කැමැත්තට අනුව මගේ සුපිරිම ලස්සනම Player එක තමා ඉතින් KMPlayer එක. මේකේ වැඩ කෑලි ගොඩක් තියනවා. මම හෙන කාලෙක ඉදන් නෙහ් මේකේ offline installer එක දෙන්නෙ.
ගොඩක් ලංකාවේ කොල්ලෝ ඉතින් use කරන්නේ මේක තමා.
එහෙනං ඉතින් තවත් කතා මොකටද. දැන්ම පහල Link එකට ගිහින් මේ පට්ටම Player එක Download කරගන්න.

http://download.aluthsoft.com/11
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Saturday, August 20, 2016

ලේසියෙන්ම Photo Edit කරන්න - Photo Instrument 7.5 Build 878 Latest


අද මම කියන්න යන්නේ සුපිරිම Photo Editing Software එකක් ගැන. මේක හැබැයි Photoshop, Gimp වගේ සංකීර්ණ Photo Editing Software එකක් නම් නෙවේ. ඒ කීවේ ඒ Software එකේ ඒ තරම් Tools ගොඩාක් ඔයාලට දකින්නට ලැබෙන්නේ නම් නැහෑ මේකේ. ඒ ඔයාලගේ face එකේ වගේ ගත්තු Photo නම් ලේසියෙන් Edit කරන්න පුලුවන් විදියට ගොඩාක් Tools මේකේ තියෙනවා.

මේ  software එකේ ප්‍රයෝජන නම් ගොඩාක් තියෙනවා. අපි දැන් ගත්තා කියමුකෝ අපේ face එකේ photo එකක්. ඒ Photo එකේ තියෙන ලප කැලැල් , pimples වගේ ගොඩාක් ඒවා නැති කරලා උඩින් තියෙන පින්තූරේ වගේ ලස්සනට  සකස් කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේකේන් fat අයගේ Photos පවා Edit  කරලා සිහින් ලස්සන සිරුරක් තියෙන විදියට Editing කරන්න පුලුවන්. තව ගොඩාක්  Photo Editing කරන්න පුලුවන් හැබැයි ඒ සේරම මම කියන්න නම් යන්නේ නැහෑ.

මේ software එක Free දෙන software එකක් නම් නෙවේ ඉතින් මම ඔයාලට මේකේ Crack එකත් එක්ක තමයි දෙන්න හදන්නේ. එහෙනම් පහලින් Download කරගන්නකෝ

wrgaw
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


Install කර ගන්නා ආකාරය
1. මුලින්ම ඔය Download Button එක click කරල "PhotoInstrument v7.5.878 Setup + Patch + Serial.rar" file එක Download කරගෙන Extract කරගන්න.
2. දැන් "PhotoInstrument_setup.exe" file එකෙන් මේක install කරගන්න.
3. දැන් ඔබ පරිගණකයේ Virus Guard එකක් ස්ථාපනය කර ඇත්නම් එය තාවකාලිකව Disable කරන්න.
4. දැන් Extract වූ files සමග ඇති Patch.exe ඒක Run as Administrator ලෙස ඔපෙන් කර Patch click කරන්න. "Cannot Find file, Search Now" ලෙස messege එකක් අවොත් කෙලින්ම Yes click කරලා manually PhotoInstrument.exe එක browse කරලා දෙන්න. සාමාන්යෙන් 32bit වල "C:\Program Files\PhotoInstrument\" හි හා 64bit වල C:\Program Files (x86)\PhotoInstrument\ හි මෙය ඇත.


5. දැන් Serial.txt එක ඇතුලේ තියන serial & email copy කරලා software එක open කරල buy now click කරලා Activation click කරලා  paste කරන්ඩ. 

හරි ඔයාලත් උත්සහා කරල බලන්නකෝ. හැමදාම කියනවා වගේ මේ Post එක වැදගත් වුනා නම්
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා

Thursday, May 26, 2016

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes


ඔන්න ආයෙත් කලින් වගේ වැඩේ පටන් ගත්තා. මතකනේ කට්ටියටම මම දැනට අවුරුද්දකට කලින් Arrow Season 3 Direct Download Links දුන්නා. ඔන්න ඒ වගේ Arrow Season 4 වලටත් Direct Download Links දෙන්ඩ තමා යන්නේ ඉතින්.කවුරු හරි තාම Season 3 download කරගත්තේ නැත්තන් ඔය පහල Link එකෙන් download කරගන්න

Season 3 Direct Download Links

කට්ටිය ඉතින් මග බලගේනනේ ඉන්නේ Arrow Season 4. ඔන්න Arrow Season 4 ආව. කලින් Season එකේ මතකනේ Ras Al Gul කාරය Arrow කාරයට ඇඩේව්වා. මේ පාර ගේමට ඉන්නේ Ras ගේත්හතුරෙකුට හිටපු Damien Dahrk කියලා අමුතුම චරිතයක්. දැනට ආපු Trailers වල හැටියට නං පොර සිරාම පොරක්. මේ සේඅසෝන් එකේදී Arrowට තියෙන්නේ  පට්ටම කිට් එකක්.

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles පහලින් Download කරගන්න

Zoom.lk OR Baiscopelk.com


 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Arrow Season 4

Wednesday, March 16, 2016

Windows 7 හි Welcome Log On Text Message මාරු කරමු [Guide]


 සැහෙන කාලෙකින් ඔන්න අද පොස්ට් එකක් ලියන්ඩ හිතුනා.අද එක නං මොකුත් software එකක් ගැන නං නෙමේ තියෙන්නේ. මේක guide එකක් Welcome Log On Text Message කරන්ඩ තියන. මේක වලංගු වෙන්නේ Windows 7 වලට හා Windows Vista වලට විතරයි. එහෙනං පටන් ගමුමමමේක setp by step මේක කියලා දෙන්නන්.හැබැයි වෙන වෙනමගුලවල් කරලා කෙලවගත්තොත් මම දැන් නැ ඉතින්.

1. මුලින්ම පහල තියන path එකට යන්න.
             "C:\Windows\System32\en-US\"
   මෙහි en-US යනු තමාගේ OS එකේ language එකයි. දැන් ඒ folder එක ඇතුලේ තියනවා "winlogon.exe.mui" කියලා file එකක්. එක copy කරල Desktop එකේ paste කරගන්න.


2. ඊලග step එකට පොඩි software එකක් ඕනේ වෙනවා. එකේ නම තමා Resource Hacker. පහල ලින්ක් එකෙන් බාගන්ඩත් පුළුවන්, නැත්තන් Google පාරක් දාල ගන්ඩත් පුළුවන්. මෙතනින් බාගන්න.බාල මේක ඉන්ස්ටල්ල් කරන්න.

3. දැන් මේ software එක Run As Administrator කරන්න.


දැන් Resource Hacker එකේ File > Open ගිහින් අර Desktop එකට copy කරගත්තු "winlogon.exe.mui" file එක open කරගන්න.


දැන් පහල ෆොටෝ එකේ විදිහට තමා Resource Hacker එකේ පෙන්නන්ඩ ඕනේ.


4. හරි. දැන් එකේ තියන "String Table" එක double click කරන්න. දැන් එහි "63 : 1033" click කරන්න.


දැන් එහි 1002 යටතේ ඇති Welcome කොටස ඔබට කැමති message එකකින් replace කරන්න. එලෙසම 1005 යටතේ ඇති Welcome කොටසද ඔබට කැමති message එකකින් replace කරන්න. මම මෙහි Welcome Back Yasiru ලෙස මාරු කර ඇත.


5. දැන් Resource Hacker එකේ Action menu එකට ගිහින් Compile click කරන්න.


6. දැන් File > Save click කරන්න. දැන් Desktop එකෙහි "winlogon.exe.mui" හා "winlogon.exe_original.mui" ලෙස files දෙකක් ඇත. අපි වෙනස් කල දේ save වී ඇත්තේ "winlogon.exe.mui" ලෙස ඇති file එකට බැවින් අනිත් "winlogon.exe_original.mui" file එක නොසලකා හරින්න.


7. දැන් නං වැඩේ 70% ක්ම ඉවරයි. දැන් අපි මේ edit කරපු "winlogon.exe.mui" file එක තිබ්බ තැනටම දාන්ඩ ඕනේ. මේක කරන්ඩ ලේසිම ක්‍රමය තමා Safe Mode එකෙන් පරිගණකය ඕන කරල තිබ්බ තැනට මේ file එක copy paste කරන එක.

8. Safe mode එකට යන ක්‍රමත් ගොඩක් තියනවා. On වෙද්දී key එකක් press කරලා යන ක්‍රමේ ලේසි, ඒ උනාත් එක එක අයගේ machine වලට එක වෙනස් වෙන්ඩත් ඉඩ තියනවා. එක හින්ද වෙන ක්‍රමයකට යමු.

මුලින්ම Start Menu eke "msconfig" ලෙස type කරන්න.එවිට එකම එක Program එකක් search වෙයි. එය Open කරගන්න.


දැන් මෙහි Boot නමැති ටැබ් එකට ගොස් Boot options යටතේ ඇති  safe boot ට tick එකක් දමා ok කරන්න.


දැන් Pop up එකක් ඊ restart කරන්ඩද කියලා. කෙලින්ම Restart click කරන්න. ඉන් පසු ඔබේ පරිගණකය Safe Mode එකෙන් පනගැන්වෙනු ඇත.

9. Safe Modeඑකෙන් boot වූ පසු desktop එකෙහි ඇති "winlogon.exe.mui" file එක cut/copy කර  "C:\Windows\System32\en-US\"   path එකට ගොස් paste කරන්න. Replace කිරීමට ඇසු විට Copy & Replace or Move & Replace click කරන්න.එවිටfileඑකreplaceවෙනිඇත. (එසේ නොවුනහොත් මුලින්ම  "C:\Windows\System32\en-US\" path එකෙහි ඇති "winlogon.exe.mui" delete කර නැවත desktop එකෙහි file එක copy කර බලන්න.

10. දැන් දැන් Start menu එකෙහි cmd ලෙස search කර එය Run As Administrator ලෙස open කරන්න.


දැන් එහි "mcbuilder" ලෙස ට්ය්පේ කර enter press කරන්න.


11. තවමත් අප සිටින්නේ Safe mode එකෙහි බැවින් අප මෙයින් ඉවත් විය යුතුය. ඒ සඳහා නැවතත් කලින් කල ආකාරයටම Startmenu එකෙහි "msconfig" ලෙස type කර අදාළ Program එක open කරගෙන එහි boot ටැබ් එකහි safeboot ට දැමු tick එක ඉවත් කර ok කරන්න. නැවත restart කිරීමට ඇසු විට Restart click කරන්න. එවිට ඔබේ පරිගණකය සාමාන්‍ය ලෙස boot වෙනු ඇත. Welcome Screen එකට ආ පසු Welcome එක මාරු වී ඇති බව ඔබට හැගී යනු ඇත.


12. Comment එකක් දැමීමට හෝ Share කිරීමට කාරුණික වන්න. :D

Tuesday, March 15, 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්න


කාලෙකින් ඔන්න Post එකක් දාන්ඩ හිතුවා. කට්ටියම දන්නවනේ මේ ඊයේ පෙරේදා Microsoft Office 2016 Officially ම Release උනා කියලා. සමහර අය නං මේකේ කලින් ආපු Preview එහෙම නිකන් try කරල බලන්ඩත් ඇති. Microsoft Office 2016 කියන්නේ ඉතින් Windows 10 type එකට ගහපු එකක්. පට්ටම තමා ඉතින් මේක. එකම අවුලකට තියෙන්නේ මේකේ Setup එක 2.3GB විතර තියනවා. ගොඩක් අපේ කොල්ලන්ට ඉතින් මේකdownload කරන්ඩ වෙන්නේ ඉතින් අර Dialog 50 Package එක දාල තමා.
හරි එහෙනං පටන් ගමු මේක දාන්ඩ.

1. මුලින්ම පහල ලින්ක් එකට ගිහින් මේක setup එක තියන rar file එක download කරගනිල්ලා.
Download 64 bit (1.7GB)

Download 32 bit (1.4GB)

2. දැන් Download කරගත්ත rar file එක Extract කරගෙන Setup.exe එක open කරලා setup එකේ instructions වල විදිහට install කරගන්න.

3. දැන් එක පාරක් Word වගේ එකක් Open කරලා close කරන්න.

4. දැන් Activator එක පහල Link එකෙන් Download කරගන්න.
Download
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
5. මේ Activator එක Run කරන්ඩ නං අනිවා .Net Framework 4.0 හෝ ඊට වැඩි එකක් අනිවම ඕනේ. නැත්තන් මෙතනින් Download කරලා install කරගනිල්ලා.

6. දැන් Download කරගත්ත "Reloader - MS All In One Activator - Aluthsoft.rar" එක Extract කරගෙන Activator එක Open කරගන්න.

දැන් ෆොටෝ එකේ විදිහට O16 ට tick එකක් දාල Active click කරන්න. එච්චරයි.

7. දැන් මෙන්න මේ Photo එකේ විදිහට වැඩේ වෙලා තියෙයි ඇඩෙන්ඩම.


8. එහෙනං මම ගියා. අවුලක් එහෙම අවොත් පහල Comment දාහල්ල.

Monday, February 22, 2016

අන්තර්ජාලය භාවිතයේදී එන Error Messages තේරුම් ගනිමු!

 සුබ දවසක් යාළුවනේ මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා නොකරන කෙනෙක් මේ වන විට හොයාගන්නත් නොහැකි තරම්. ඒ උනාට අපි දන්නවා අන්තර්ජාලය භාවිතා කරනකොට ගොඩක් වෙලාවට නොයෙක් බාධක එනවා. ඒ අතරින් අපිට එන ලොකුම ප්‍රශ්නය තමා web pages පෙන්වන්නෙ නැති වීම. ඊට හේතුව වශයෙන් අපගේ web browser එක විවිධ error messages පෙන්නනවා. ඒ message මගින් අපිට පෙන්නනවා මොකද්ද ඇති වෙලා තියන දෝෂය කියල. ගොඩක් වෙලාවට මේවා පෙන්නන්නේ යම් අංකයක් සමග. එත් අපිට කොහමද ඕව තේරෙන්නේ? නේද?

ඒක නිසා ඔය කියන error එක මොකද්ද කියල අපි හරියටම තේරුම්ගත්තොත් අපිට පුළුවන් නේද අපේ දෝෂය හොයාගෙන ඒකට විසදුම හොයාගන්න. අන්න ඒක නිසා මම අද ඒ error messages වල තේරුම කියලා දෙන්න හදන්නේ.

1). 400 Bad Request
මෙමගින් අදහස් කරන්නේ ඔබ type කර ඇති web address එකේ වරදක් තිබෙන බවයි.මෙවැනි error එකක් ලැබුණු පසු කල යුත්තේ web ලිපිනයේ නිරවද්‍යතාවය තහවුරු කරගැනීමයි. මෙහෙදී ලිපිනයට අදාල ඉලක්කම් ආදිය පිළිබද සැලකිලිමත් විය යුතුය.
2). 404 page not found
web අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම , web අඩවියේ ඇතම් පිටු මකා දමා තිබීම වැනි හේතු නිසා මෙම error එක පැමිණිය හැක. web අඩවියේ ලිපිනය වෙනස් කර තිබීමද හේතු විය හැක. ඇතැම් විට web පිටුව refresh කිරීමෙන් මෙය නිවැරදි කර ගත හැක.
3). 403 Forbidden
මෙයින් අදහස් වන්නේ ඔබ ඇතුල්වීමට උත්සාහ කරන web අඩවියට හෝ පිටුවට ඇතුල් වීමට අවසර නොමැති බවයි.

4). 401 Unauthorized
මෙමගින් අදහස් වන්නේ web අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන username හා password යොදාගෙන ඇතුල් විය යුතු බවයි. නැතහොත් ඇතුල්වීමට අවසර ලබා නොදේ.

5). 408 Request Time Out
මෙමගින් කියවෙන්නේ ඔබගේන් යම් ප්‍රමාද දෝෂයක් සිදුව ඇති බවයි. එනම් ඇතැම් web අඩවි වල ලිපින click කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවන් අවස්ථා වල සිදුවන ප්‍රමාද නිසා මෙම error message එක ලැබේ.මෙහෙදී කල යුත්තේ නැවත වරක් ක්ෂණිකව click කර එම web පිටුවට යාමට උත්සහ කිරීමයි.

6). 500 server error
මෙය අන්තර්ජාල සේවා සපයන ආයතන වල ඇති servers වල දෝෂ නිසා ඇති වේ.ඒ නිසා කල යුත්තේ සුළු වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ද වීමට උත්සාහ කිරීමයි.

7). 502 server overload
මෙයින් කියවෙන්නේ ඔබ භාවිත කරන ලබන servers කාර්යබහුල තාව වැඩි වී ඇති බව හා එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශීලකයන් පිරිසක් එකවර servers වලට සම්බන්ද වී ඇති බවයි. මෙහෙදී කල යුත්තේ ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිටීමයි.

8). 503 service unavailable
මින් කියවෙන්නේ internet service provider (ISP) ගේ යම් කිසි වරදක් ඇති බවයි.ඔබගේ සම්බන්දතාවය නතර කර ඇති විට මෙය දිස් වේ. එවිට සේවා සපයන ආයතනයට දැන්වීමෙන් මෙය නිවැරදි කර ගත හැක.

Wednesday, February 3, 2016

පරිගණක භාවිතයේදී අපගේ තොරතුරැ සොරුන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරය!


යාළුවනේ අපි හැමෝම පරිගණක බාවිතය ආරම්භ කරපු මුල් කාලයේ හිතාගෙන හිටියේ පරිගණකය කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී මෙවලමක් කියල. ඒ කියන්නේ අපි හිතාගෙන හිටියේ පරිගනකයේ අපිකරන වැඩ කටයුතු කාටවත්ම හොරකම් කරන්න හෝ අනවසරයෙන් පරිහරණය කරන්න බැ කියල නේද? නමුත් පරිගණක බාවිතයට අරගෙන වැඩි කාලයක් යන්නෙම නැතුව අපි හදුනාගන්නව අපි බාවිතා කරන දේවල් අතරින් වඩාත්ම අනාරක්ෂිතම උපාංගය පරිගණකය බව. ඒ මොකද මේ වන විට කුමන හෝ ආකාරයකින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හැමෝම HACK වෙලා තියෙන නිසා.

ඒ නිසා අපි එම HACKING ප්‍රහාර වලින් ආරක්ෂා වීමට අපි දැනගත යුතු වෙනවා ඔවුන් ඒ සදහා බාවිතා කරන උපක්‍රම මොනවාද සහ කොහොමද කියලා.

Phishing Attacks

අප බහුල ලෙසම පීඩාවට පත් වන ක්‍රමය ලෙස මෙය හැදින්විය හැක. එනම් මේ ක්‍රමය බාවිතා කරන hacker කරුගේ ග්‍රහණයට අප හසු වන්නේ අපගේම වරදින් වේ. එහිදී අප විසින්ම hacker කරුට අවශ්‍ය කරන තොරතුරු ඔහු වෙත අප ලබාදෙන්නේ අපගේම නොදනුවත්කමින්ය. එනම් නිල web අඩවියක් ලෙස කිසි ලෙසකින්වත් හදුනාගත නොහැකි වන සේ සැකසූ ව්‍යාජ web අඩවියක් වෙත නොදැනුවත්කමින් පිවිසී එම ව්‍යාජ web අඩවිය වෙත තමාගේ username,passwords වැනි සියලුම තොරතුරු ලබාදීමෙන්ය.

උදාහරණයක්‌ විදියට අපි හැමදාම log වෙන facebook එකේ logging page එකේ ආකාරයටම සැකසූ ව්‍යාජ web අඩවියකට අපගේ username, passwords ඇතුල් කර log වීම හැදින්විය හැක. එවිට එය ව්‍යාජ web අඩවියක් නිසා log වීමට නොහැකි බව කියා හෝ කුමන හෝ දෝෂයක් ඇති බව කියා error messages පැමිණේ. ඉන් පසු එම errors නිසා අප නැවත වතාවක් උත්සාහ කිරීම අනිවාර්යෙන්ම කරනු ලැබේ. එසේ නැවත වතාවක් උත්සාහ කිරීමෙන් පසු එම ව්‍යාජ web අඩවිය මගින් නිල web අඩවිය වෙත ඔබව යොමු කරන අතර ඉන්පසු කිසිම අපහසුතාවකින් තොරව ඔබට log වී වැඩකටයුතු කරගත හැක. නමුත් ඒ වන විටත් ඔබගේ සියලුම තොරතුරැ hacker කරුගේ ග්‍රහණයට නතුවී අවසන්වේ. එසේ වන්නේ ඔබ ව්‍යාජ web අඩවිය වෙත ඔබ ඇතුල් කල තොරතුරැ එම web අඩවිය save කරගෙන තිබීම නිසාය. එම නිසා ඒ hacker කරුට ඔබගේ account එක වෙත පිවිසී ඔබගේ අනන්‍යතාවයට අති විශාල හානියක් සිදු කල හැක.

බොහෝ විට මෙවැනි ප්‍රහාර සදහා සදහා ලක් වන්නේ online මුදල් ගනුදෙනු කරන පරිශීලකයන්ය. E-bay, PayPal, Amazon වැනි web අඩවි ලෙස සකසූ ව්‍යාජ web අඩවි විශාල ප්‍රමනයක් දිනකට අන්තර්ජාලය වෙත එක්වේ.

මෙම ව්‍යාජ web අඩවි මගින් අප ආරක්ෂා වීමට නම් අප කලයුතු ප්‍රදානම ක්‍රියාව වන්නේ අප පිවිසෙන web අඩවියේ web URL එක නොහොත් web ලිපිනය හොදින් පරීක්ෂා කර බලා එය නිවැරදිම ලිපිනය බව තහවුරු කර ගැනීම වේ.

යම් කිසි වැරදීමකින් එම ව්‍යාජ අඩවියක් වෙත තොරතුරු ඇතුලත් වූ බව ඔබට හැගෙනම් කල හැකි එකම කාර්ය වන්නේ ඔබගේ username හා password වෙනස් කිරීමය්. තමාගේ passwords කාලයෙන් කාලයට මාරු කිරීමත් අනිවාර්යෙන්ම සිදු කල යුතු දෙයකි.

Spywares

Spywares අප වෙත පැමිණෙන ආකාර කිහිපයක් ඇත. එනම් අප අන්තර්ජාලය දිගු කාලයක් බාවිතා කරන විට අපගේ රුචි අරුචිකම් හෙළිවේ. ඒ අප පිවිසෙන web අඩවි වලට අනුවය්. කාලයක් තිස්සේ එම web හැසිරීමේ තොරතුරු රැස් කරන hacker කරුවන් එම තොරතුරු අලවිකරණ සමාගම් වෙත විකුණනු ලැබේ. අපගේ email ගිනුම් කරදරකාරී email වලින් පිරී යාමට සහ නොයෙකුත් popup පැමිණීමට ප්‍රදනතම හේතුව මෙය වේ. එනම් hacker කරු විකුණු තොරතුරු වලට අනුව වෙළද ආයතන විසින් එවන ලබන දැන්වීම් එම popup වල සහ spam වල ඇතුලත්ව තිබේ.

එම කරදරකාරී email වලින් සහ popup වලින් බේරීමට නම් free download පෙන්වන විවිධ web අඩවි වෙත පිවිසීම අඩු කල යුතු වේ. ශක්තිමත් firewall එකක් බාවිතා කිරීමෙන්ද මෙය යම් තාක් දුරකට අඩු කර ගත හැක.

Spyware ලෙස හැදින්වෙන තවත් භයානක උපක්‍රමික මෘදුකාංගයක් වන්නේ Keylogger මෘදුකාංගය්. එමගින් පරිගනකයක සිදු කරන සියලුම ක්‍රියාකාරකම් පිළිබදව තොරතුරැ එක් රැස් කර එය hacker කරු වෙත auto ම යැවීම සිදු කරයි. එමගින් අප යතුරුපුවරුවේ type කරන සියලුම දේ මෙන්ම screenshot පවා එම මෘදුකාංගය විසින්ම ලබාගෙන අප අන්තර්ජාලය හා සම්බන්ධ වූ විගසම එය hacker කරු වෙත යැවීම සිදු කරයි.

මෙම spywares අප වෙත පැමිණෙන ක්‍රම ගණනාවක්ම තිබේ. එනම් අප අන්තර්ජාලයෙන් අපට අවශ්‍ය කරන යම් කිසි මෘදුකාංගයක් සොයන විට එම මෘදුකාංගය ලබාදීමට hacker කරුවන් ඉදිරිපත් වේ. ඉන්පසු ඒ hacker කරුවන් බව නොදත් අප එම මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරනු ලැබේ. නමුත් එම hacker කරුවන් අපහට එම මෘදුකාංගය ලබා දී අත්තේ keylogger නමින් හදුන්ව spyware එකක් සමගය. ඒ බව නොදත් අප නොදැනුවත්වම කරන ලැබූ එම ස්ථාපන කිරීම නිසා අප එම hacker කරුගේ ග්‍රහණයට හසුවී හමාරය. එනම් එම spyware එක අපහට කිසිසේත්ම දැනගත නොහැකි වන සේ අපගේ තොරතුරු රැස් කර ඒවා hacker කරු වෙතයවනු ලැබේ.

මෙමගින් පමනක් නොව ඇතැම් internet cafe වලද මෙම spywares install කර ඇත්තේ තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සොරකම් කිරීමටය්. සමහර කාර්යාල පරිගණක වලද මේවා ඇතුලත් කර තිබේ.

මේවාගෙන් ආරක්ෂා වීමට නම් අප කල යුත්තේ internet cafe ආදී පොදු පරිගණක භාවිතයේදී email passwords, bank account numbers, credit card numbers ආදිය භාවිතයෙන් වැළකීම වේ. තවද free software ගැනීමේදී හොදින් සොයා බලා ගැනීමද කල යුතු දෙයකි. තවද ගුණාත්මක භාවයෙන් යුතු virus guard එකක් බාවිතා කිරීමේන්ද මෙම අවදානම අඩු කර ගත හැක. එසේ වුවත් අප මොන තරම් ආරක්ෂක උපක්‍රම බාවිතා කලත් සැමවිටම එම උපක්‍රම බිද දමා තමාගේ කාර්ය සිදු කරගැනීම ඇති දක්ෂ hacker කරුවන්ට කිසි සේත්ම අපහසු කාර්යක් නොවේ.

මම මෙම ලිපිය මගින් හඳුන්වා දී අත්තේ hacker කරුවන් බාවිතා කරන ඉතා ප්‍රාථමික ක්‍රම 2කි. නමුත් අද වන විට ලෝකයේ බාවිතා වන සැම ආරක්ෂක ක්‍රියාමාර්ගයක්ම බිද හෙලීමට තරම ප්‍රබල hacker කරුවන් අති විශාල ප්‍රමානයක් මුලු ලෝකය පුරාම විසිරි ඇත. එය කෙසේද කියනවනම් රටවල් අතර cyber wars ඇති වීමට තරම් එය අද ප්‍රබල වී තිබේ.කෙසේ නමුත් මේ වන විට මුලු ලෝකයම වගේ මෙම Hacker කරුවන් වෙත ශීග්‍රයෙන් හසුවී තිබීම මේ මුළු ලෝකයටම ඉතා දරුණු තර්ජනයක් වනු නොඅනුමාන වේ.

එසේනම් තවත් මේ සම්බන්ද ලිපියකින් හමුවන බලපොරොත්තුවෙන් මෙම ලිපිය අවසන් කරනවා!

Windows 10 Activator - [Re-Loader] දැන්ම Download කරගන්න [Updated]


ඔන්න අද ගෙනාවේ පට්ටම දෙයක්. දැන් ඉතින් කට්ටිය හෝ ගාල Windows 10 වලට update කරනවනේ. ගොඩක් එවුන්ගේ fb status එක තමා Updating Windows 10 කියන එක. ඉතින් අද අපි ගේන්නේ Windows 10 Activator එකක්. මේකේ නම තමා Re-Loader. මේකෙන් Microsoft ලගේ OS ඕනේ එකක් ලොවෙත්ම Activate වෙනවා.

මේකට අනිවා තියෙන්ඩ ඕනේ ඒවා
  • .NET Framework 4.0
මේකෙන් activate වෙන්නේ මේවා
  • Windows XP Home/Professional/Media Center
  • Windows Vista Business/Enterprise/Starter/Home Premium
  • Windows 7 Professional/Enterprise/Ultimate/Starter
  • Windows 8 Enterprise/Core/Professional
  • Windows 8.1 Enterprise/Core Professional
  • Windows 10 Preview/Professional/Enterprise/Home
  • Office 2010/2013/2016
  • Windows Server 2008/2008R2
  • Windows Server 2012/2012R2
  • Windows Server 2016 Next-Gen
පහලින් Activator එක Download කරගන්න

http://download.aluthsoft.com/2D
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



 Activate කරන ආකාරය
1. මුලින්ම Virus Guard එකක් දාල තියේ නං එක Disable කරලා ඉන්න. 
2. දැන් Reloader - MS All In One Activator - Aluthsoft.rar file එක extract  කරගන්න.
3. දැන් Re-LoaderByR@1n.exe එක open කරගන්න.
4. දැන් Activate කරගන්ඩ ඕනේ ඒවා Select/Deselect කරගන්න.
5. Active button එක click කරන්න. එතකොට එන popup එක yes කරන්න.
6. Activate උනා නං පහල photo එකේ වගේ කොල පාටින් dot එකක් පෙන්නයි.

Tuesday, January 12, 2016

The Minions Transformation Pack For Windows 7/8/8.1/10



කාලෙකින් තමා මේ Post එකක් දාන්නේ. photo එක දැක්කහම නං පේනවනේ මොකද්ද මේක කියලා. මේක තමා The Minions Transformation Pack නොහොත් Theme එක. කට්ටිය දන්නවනේ Minions ලා ගැන. උන් ටික සිරාවටම පට්ට පොරවල් ටිකක්. මන් පට්ටම ආසාවෙන් බලපු cartoon එකක්. මේ theme එකෙන් Logon screen එක, Icons, Folder Views, Start Menu හා තවත් ගොඩක් දේවල් වෙනස් වෙනවා. තව මේකේ Transparent/Glass Dock එකකුත් තියනවා. මන් පහලින් Screenshot ටිකක් දැන්නං. මේක නිකන් Normal software එකක් install කරනවා වගේ install කරහන්. එහෙනං theme එක ඕනේ නං පහල ලින්ක් එකෙන් බාගනින්.

Download Here

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)