Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Thursday, January 24, 2019

Mozilla Firefox, Google Chrome - Latest Offline Installers


වෙබ් browsers කියන්නේ ඉතින් දැන් කට්ටියට නැතුවම බැරි දෙයක් නෙහ්. වෙබ් browsers නං දැන් වැහි වහල හැමතැනම තියනවා. එත් ඒවා download කරන්ඩ ගියාම තමා තේරෙන්නේ ඒවා online installers කියලා. හැමෝටම ඉතින් Internet නැනේ. ඉතින් කට්ටිය cafe වලට ගිහින් මේ online installer එක බාගෙන ඇවිත් තමන්ගේ එකට install කරද්දී ඇඩෙනවා. ඔන්න ඔය තත්වේ හින්ද අපි browsers 2ක Offline installers දෙන්ඩ හිතුවා. Chrome - Firefox ගොඩක් අය use කරන්නේ ඉතින් ඔය browsers නෙහ්.

දැනට මේවගේ Latest versions ටික වෙන්නේ මේවා

Mozilla Firefox - 64.0.2

Google Chrome - 71.0.3578.98

එහෙනං පහලින් Download කරගන්න.

Mozilla Firefox 32bit 64.0.2 / Download Now Mozilla Firefox 64bit 64.0.2 / Download Now Google Chrome 32bit 71.0.3578.98 / Download Now Google Chrome 64bit 71.0.3578.98 / Download Now

Adobe Flash Player 30 Offline Installers - Firefox, Internet Explorer, Chrome [Updated]


මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා install වෙන්නේ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.

Flash Player 30 ActiveX Internet Explorer / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 NPAPI Mozilla Firefox / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 PPAPI Google Chrome / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Wednesday, July 25, 2018

Microsoft .NET Framework All Offline Installers [Latest 4.7.2]


.NET Framework කියල කියන්නේ මේ වෙද්දී නැතුවම බැරි software එකක්. මේ ගැන හොදට දන්නවා programming කරන අය. අපි පරිගණකයට ස්ථාපිත කරන ගොඩක් Software develop වෙලා තියෙන්නේ .NET වලින්. ඒ හින්දා මේ software run කරන්ඩ නං අනිවම .NET Framework install වෙලා තියෙන්ඩ ඕනේ.  Windows 8/8.1/10 වල .NET Framework 3.5 default install වෙලා නැ. අපි manually install කරගන්න ඕනේ. මේක Internet ඇතුව හ නැතුව දෙඅකරයටම කල හැක. .NET programming වලටද .NET Framework අවශ්‍ය වේ. නමුත් මෙය අන්තර්ජාලයෙන් download වන්නේ Online setup එකක් ලෙසය. ඉතින් අද මන් ඔබට දෙන්නේ .NET Framework 1 සිට 4.6.2 දක්වා offline installers ය. ඔබට අවශ්‍ය setup ඒක පහලින් download කරගන්න.

.NET Framework 4.7.2 80MB / Download Now .NET Framework 4.7.1 66MB / Download Now .NET Framework 4.7 57MB / Download Now .NET Framework 4.6.2 60MB / Download Now .NET Framework 4.6.1 65MB / Download Now .NET Framework 4.6 62MB / Download Now .NET Framework 4.5.2 67MB / Download Now .NET Framework 4.5.1 67MB / Download Now .NET Framework 4.5 48MB / Download Now .NET Framework 4.0 48MB / Download Now .NET Framework 3.5 197MB / Download Now .NET Framework 3.0 SP1 / 25MB / Download Now .NET Framework 2.0 x64 / 46MB / Download Now .NET Framework 2.0 x86 / 23MB / Download Now .NET Framework 1.1 24MB / Download Now .NET Framework 1 20MB / Download Now

Friday, September 29, 2017

ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v6.28 Build 17 Latest Version [Fixed]


IDM v6.28 Build 17  2017/08/05
  • Added compatibility with Windows 10 Preview build 16257
  • Fixed bugs 

Tuesday, May 2, 2017

Avast Premier, Internet Security, Pro Antivirus 2017 Offline + License Keys [Latest]





Title එකෙන්ම  කස්ටියට තේරෙනවනෙ මේක මොකද්ද කියලා. Avast කියන්න ඉතින් ගොඩක් අය use කරන virus guard එකක්නෙහ්. ගොඩ දෙනෙක්ම පෞද්ගලිකවම මට රෙකුඑස්ත කරල තිබ්බ මේක දාන්ඩ කියලා. එකයි සෙනිකව මේක post කරන්ඩ හිතුවේ. ඇත්තටම මම නං මේ මගුල් දාන් නැ. මේවගේ තියන එකේක මගුල් features හින්ද නිකන් machine ඒක slow වෙන එක විතරයි වෙන්නේ. ඇත්තම කිවොත් Windows 10,8.1,8 නං තියෙන්නේ Windows Defender enable කරල update කරා නං e ඇති. Windows 7 නං තියෙන්නේ Microsoft Security Essentials දාල update කරා නං ඇති. හරි එත් කමන් නැ Avast ම use කරනවා කියල තීරණය කරන යට තමා ඉතින් මේක දෙන්නේ. මෙතන Avast guard 3ක් තියනවා. Avast Premier, Internet Security, Pro Antivirus. මේකෙන් වැඩිම features ටික තියෙන්නේ Avast Premier කියන එකේ. Download කරගන්න අයට 3ම තියන ඕනේ එකක් කැමති විදිහට බාගන්න.


Avast Premier 2017 With License Keys / 283MB
Avast Internet Security 2017 With License Keys / 283MB
Avast Pro Antivirus 2017 With License Keys / 276MB











Install කරන්නා අකාරය
1. කැමති Guard ඒක download කරගෙන install කරගන්න trial එකක් විදිහට.
2. Avast Serials.zip ඒක extract කරලා ඕනේ license file ඒක double click කරල open කරල yes කරන්න.

Avast Offline definition updates ඕනේ නං පහල link එකට යන්න.

Monday, March 17, 2014

ඩෙස්ක්ටොප් ඒක වතුරට දාන්න Watery Desktop 3.9 Updated Version (Dec 2013)


මිට කලින් මම දුන්නනේ මේ Software එකේ පරණ Version එකක්. එක හින්ද ඉතින් වැඩිය විස්තර කරන්න දෙයක් නෑනේ. උඩ තියන photo එක දැක්කහම හිතාගන්න පුළුවන් මොකද්ද මේ software එකෙන් කරන්න පුළුවන් කියල. මේක තමා ඉතින් මට හම්බුනා සුපිරිම app එක. එහෙනං ඉතින් පහල link 1කෙන් බාගන්නකො.

Saturday, March 1, 2014

Identity Card Number එකෙන් පමණක් ඔබේ තොරතුරු ක්ෂණිකව දැනගන්න.


ඔන්න කොල්ල කෙල්ලනෙ ඔයට දෙන්න යන්නෙ ෆට්ට වැඩක් ගන්න පුලුවන් සුපිරි බන්ඩයක්,,අපි කවඩත් දුන්නෙ එලකිරි වගෙ සුපිරි බඩු තමා ඔන්න මෙකයි ඔයලට දෙන්න යන්නෙ කගෙ හො අයිඩින්ටි නම්බර් 1කකින් එයගෙ ඩිටෙල්ස් හොය ගන්න පුලුවන් සුපිරි සොෆ්ට්වැයර් 1කක්..
ලංකාවේ කෙනෙක්ගෙ වැඩක් තමා ඉතින්..

මුලින්ම මෙ පහල ලින්ක් 1කෙන මෙ සොෆ්ට්වැයර් කැල්ල බා ගන්නකො..

http://v2.adf.ly/eEese
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

ඉට පස්සෙ ෆයිල් 1ක එක්ස්ට්‍රක් කර ගන්න ඕනේ
ඔකෙ Identity Card Checker කියන 1ක ඩබල් කිලික් කරන්න
ඔකෙ හැදුනුම් පත් අංකය කියන තැනට ඔයලට ඔන හැදුනුම් පත් අංකය ගහන්න ඉට පස්සෙ සොයන්න දෙන්න බලන්නකො කොහොමද කියලා..

Friday, February 28, 2014

අලුත්ම MS Office 2013 Service Pack 1 එක Crack එක සමග Download කරගන්න - Updated Feb/2014

දැන් ඉතින් කවුරුත් දන්නවනේ MS Office 2013 ඇවිත් ගොඩක් කල් කියල. එත් ඉතින් 2% වත් දන් නැ MS Office 2013 Service Pack 1 ඇවිත් කියල. මේක අවේ මේ මාසේ. ඒ කියන්නේ 2014 පෙබරවාරි. මේකේ ගොඩක් වෙන්ස්කන් තියනවා. ඔයාලම හින්ද මම ටිකක් වෙලා අරන් Direct Download කරන්න පුළුවන් වෙන්න මම 32 ,64 Bit දෙකම Upload කරා. මේක Activate කරන්නත් මම ක්‍රමයක් දීල ඇති පහල.
මුලින්ම එහෙනං පහල Link වලින් Office 2013 download කරලා ඊට පස්සේ Update එක download කරලා install කරගන්න.

Office 2013 32 Bit Stable

http://care.dlservice.microsoft.com/dl/download/2/9/C/29CC45EF-4CDA-4710-9FB3-1489786570A1/OfficeProfessionalPlus_x86_en-us.img
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



Office 2013 64 Bit Stable

http://care.dlservice.microsoft.com/dl/download/2/9/C/29CC45EF-4CDA-4710-9FB3-1489786570A1/OfficeProfessionalPlus_x64_en-us.img
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Office 2013 SP1 Update 32 Bit

http://v2.adf.ly/eBtWg
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Office 2013 SP1 Update 64 Bit

http://v2.adf.ly/eBtrH
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Office 2013 Activator

http://v2.adf.ly/d0Jlf
  (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


මේක Extract කරලා KMSAuto Net.exe එක ඔපෙන් කරලා Activate click කරලා ඕනේ product එක තෝරන්න. එච්චරයි

Thursday, February 27, 2014

අලුත්ම Windows 8.1 Update 1 2014 දැන්ම Download කරගන්න. Just Install Only - අලුත් විශේෂාංග රැසක් සමග


මේ දවස් වල ගොඩක් දෙනෙක් Use කරන්නේ Windows 8.1 කියල හැමෝම දන්නවනේ ඉතින්. එක හින්ද ඉතින් ඔන්න මම අලුත්ම බාන්ඩයක් ගේනවා අද. මේක අවෙත් 2014 February වල. ඒ කියන්නේ මේ මාසේ. අපි ඉතින් හැමදාම අලුත් දේවල් දෙන හින්ද ඔන්න අලුත්ම Update එක අද ගෙනාව.
මේකේ නම තම Windows 8.1 Update 1. මේක දාන්න නං පරණ Windows 8.1 අනිවම තියෙන්න ඕනේ.
මුලින්ම එහෙනං පහල link වලින් අවශ්‍ය Update එක Download කරගන්නකො.

For Windows 8.1 32 Bit Users

http://v2.adf.ly/e8qWY
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


For Windows 8.1 64 Bit Users

http://v2.adf.ly/e8gXB
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



Install කරගන්නා ආකාරය
x86 Version
1.  මුලින්ම Download කරගත් ZIP file එක Extract කරගන්න.
2.  Extract කරගත්තහම Files ගොඩක් තියෙයි. මේ නම තියන "Windows8.1-KB2919355-x86.msu"     251MB file එක හොයාගෙන Install කරගන්න.
3.Enjoy

x64 Version
1.  මුලින්ම Download කරගත් ZIP file එක Extract කරගන්න.
2.  Extract කරගත්තහම Files ගොඩක් තියෙයි. මේ නම තියන "Windows8.1-KB2919355-x64.msu"     560MB file එක හොයාගෙන Install කරගන්න.
3. බැරිවෙලාවත් ඔය File එක install වුන් නැත්තං 10MB file එක හොයාගෙන install කරගන්න.
4..Enjoy 

මෙන්න Screenshot එකක්


මේක ගැන අදහස් එහෙම තියනවා නං Comment කරන්න අමතක කරන්න එපා හරිද

Wednesday, February 26, 2014

ඔබේ Quality අඩු ෆොටෝස් වල Quality එක වැඩි කරගන්න


මම දැන් කියලා දෙන්ඩ යන ක්‍රමයෙන් ඔයාලගේ photos වල පෙනුම හොදටම වැඩි කරගන්න පුළුවන්.සාමාන්‍ය camera එකකින් ගත්ත photo එකක් සුපිරිම වර්ගයක හොදින් වර්ණ ග්‍රහණය කරන කැමරාවකින් ගත්තා වගේ හදා ගන්ඩ පුළුවන්.පල්ලෙහා ගත්ත photos හා ඒවා ඔය විදිහට හැදුවට පස්සේ පේන විදිහයි දෙකම දාල තියනවා.පොඩ්ඩක් බලන්ඩකෝ ඒ දෙකේ වෙනස.Edit කරපු එකේ අමුතු ලස්සනක් තියවා.ගත්ත photo එකේ තියන අදුරු ගතිය හා වර්ණ වල මදිකම දෙවෙනි photo එකේ ඇත්තෙම නෑ.

පේනවනේ ඔය උඩ Photos වල Quality එක. මම මේකට පාවිච්චි කරේ google එකෙන් දෙන picasa කියන softwear එක.මේක 15MBට වඩා අඩු පොඩි softwear කෑල්ලක්.මේක photoshop වලින් කරන්ඩත් පුළුවන් එත් ඒකට වඩා මේකෙන් කරන ඒක හරිම ලේසි.පල්ලෙහා link එකෙන් ගිහින් ඒක download කරගන්ඩ.

http://v2.adf.ly/e6B63
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


දැන් ඕකෙන් photo එක open කරගන්ඩ.ඊළගට "Finely tuned lighting and colour fixes" කියන එකට යන්ඩ.(back to library කියන එකට යටින් තියෙන්නේ.පල්ලේ image එක බලන්න)
 දැන් එකේ තියන 
   01. Fill Light
   02. Highlights
   03. Shadows
   04. Color Temperature 
   
පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කර කර බලන්න.එතකොට ඔයාලටම තේරෙයි කොහොමද මේවා වෙනස් කරගන්ඩ ඕනේ කියලා.
එහෙනම් මම දැන් යනවා.තවත් post එකකින් හම්බවෙමු......

Sunday, February 23, 2014

පහසුවෙන්ම Photos වලට ඔබේ මුහුණ බද්ද කරන්න Face Off Max

ඔන්න අලුත් අලුත් මෘදුකාංග හොයන ඔබට සුපිරි භාණ්ඩයක් තමා අද ගෙනාවේ.ඉතිං මේක සුපිරි වෙන්නේ කොහොමද කියලත් අහගන්නකෝ.ඔයාලා ෆේස් බුකියේ දැකල ඇති තමන්ගේ යාලුවන්ට මඩ පාරක් ගහලා පොඩි ෆන් එකක් ගන්න  සමහරු වෙනත් කෙනෙකුගේ ඇගට මුහුණ බද්ධ කරල පෝස්ට් දාලා තියෙනවා.ඒක දිහා බලලා අපි ලේසියෙන් හිනා වුනාට හිනා වෙනවා වගේ ලේසි වැඩක් නෙවේ ඒ වගේ දෙයක් කරන එක.ෆොටෝ ෂොප්, ගිම්ෆ් වගේ මෘදුකාංගයක් එක්ක පැයක්,දෙකක් ඔට්ටු වෙලා තමයි ඒ වගේ දෙයක් කරන්න වෙන්නේ.ඒත් අද මේ දෙන මෘදුකාංගයෙන් කිසිම ගේමක් නැතුව විනාඩ් ප‍හෙන් කැමකි ඇගකට කැමති මුහුණක් බද්ධ කරන්න පුලුවන්.පුංචි ඉල්ලීමකුත් තියෙනවා.මේ මෘදුකාංගය විනෝදයට විතරක් භාවිතා කරන්න කියලා.ඒකයි "ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු" කියලා හෙඩින් එක දැම්මේ.කරන විදිය කියනවාට වඩා කොරලාම බලන්න.මොකද මේක හතරේ පන්තියේ පොඩි ලමයෙකුට පවා තේරුම් ගන්න පහසු ආකාරයට සක්ස් කරලා තියෙනවා.
පොඩි ගේමක් තියෙන්නේ ක්‍රැක් කොර ගන්න එක තමා.

මුලින්ම පහල Link එකෙන් Download කරගන්නකො

http://v2.adf.ly/dy5Rg
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


පහල තියන විදිහට Software එක Activate කරගන්නකො එහෙනං

1.බා ගත්ත ෆයිල් එක එක්ස්ට්‍රැට් කර ගෙන සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
2.කීජෙන් ෆෝල්ඩරය තුල ඇති පැච් ෆයිලය ඩබල් ක්ලික් කර ඉන්ට්‍රෝල් කර ගත් තැන ඇති ඊ එක්ස් ඊ ෆයිලය පැච් කර ගන්න.
3.දැන් අමතක නොකර අන්තර්ජාල සබදතාව විස්න්ධි කරන්න.
4.ෆේස් ඕෆ් වැඩසටහන ක්‍රියාත්මක කර මැනුවල් ටු ඇක්ටිව් යන්න තෝරා එහිදී ලබා දෙන පින් අංකය කීජෙන් ෆෝල්ඩරය තුල ඇති කීජෙන් හෙවත් කී ජෙනරේටර් ප්‍රෝග්‍රෑමය තුලට පේස්ට් කර ගන්න.
5.ඊට පසු කී ජෙනරේටර් මගින් ලබා දෙන පින් අංකය ෆේස් ඕෆ් මැක්ස් වෙකට ලබා දී ඇක්ටිව් කර ගන්න.

සැ.යු. මෙහි ඇති කී ෆයිල් වෛරස් ලෙස සමහර වෛරස් ගාඩ් වලින් පෙන්වන නමුත් මෙහි වෛරස් අන්තර්ගත නොමැති අතර එහිදි වෛරස් ගාඩ් එකද මදකට ඩිසෙබල් කර අදාල ඉන්ස්ට්‍රෝල් කිරීම කර ගන්න.

ආ..තව දෙයක්.ඒ එක්ස්ට්‍රැට් කර ගත්ත ෆෝල්ඩරය ඇතුලෙම තියෙනවා සුපිරි ටෙම්ප්ලේට් වගයකුත්.ඒ ටිකත් ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න.ඒ වගේම සමහර වෙලාවට ඩෙක්ස්ටොප් එකේ තියෙන ෂෝට් කට් එකෙන් ප්‍රෝග්‍රෑම් එක හරි හැටි වැඩ කරේ නැතිනම් මේ කියපු ටෙම්ප්ලේට් ෆයිලය හරහාම ඕපන් කර ගන්න.කැමතිනම් ටෙම්ප්ලේට් ෆයිලයේ ෂෝට් කට් එකක් ඩෙක්ස්ටෝප් එකටම හදා ගන්නකෝ.දැන් ඉතිං වැඩේ අහවරයි.පංකාදු පහයි ඕං.



Saturday, February 22, 2014

Windows 9 තාම ඇවිත් නැති උනාට Windows 9 Skin Pack ඉක්මනට Download කරගන්න.

මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ.ඉතින් මම Windows 7 වලට හා 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.ඉතින් හැබයි මේක බොරු කියලා සමහරු කියයි.එත් මේක නිර්මාණය කරලා තියන්නේ Windows 9 වලට එන්න පුළුවන් කියලා හිතන ඒවත් එක්ක.ඉතින් ඔයාලත් මේක Try කරලා බලන්නකෝ. 
මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.

For Windows 7
http://v2.adf.ly/dvTS3
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

For Windows 8
http://v2.adf.ly/dvTbS
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


මෙච්චර වටිනා software දීලත් facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

 Screenshot එකක් බලලම ඉන්නකෝ එහෙනං.