Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, March 17, 2017

Avast Virus Definition Updates Offline Download [Updated]


Avast කියන්නේ ගොඩක් දෙනෙක් use කරන virus guard එකක්. ඉතින් මේක use කරන යට තියන තව ප්‍රශ්නයක් තමා Internet පහසුකමක් නැති පරිගනකයක තියන Avast virus guard එක update කරගන්නේ කොහොමද කියන ඒක. Avast වල Offline update පහසුකමක් තියනවා කියලා දන්නේ සීමිත පිරිසයි. ඉතින් මේ offline update එකක් මගින් ඔයාලට පුළුවන් Internet පහසුකම නැති පරිගණකයේ තියන Avast virus guard එක update කරගන්න. Internet පහසුකමක් තියන පරිගණකයකින් Avast Offline Update එකක් බාගත කරගෙන ඒක පහසුකම නැති පරිගණකයේ install කල විට එම පරිගනකයේ Avast virus guardඑකදයවතකාලිනවේ. ඉතින් මේ  Avast Offline Update ඒක download කරගැනීමේදී ඔබට අවශ්‍ය Avast මාදිලියට සරිලන සේ බාගත යුතු වේ. මෙම Offline Updates සාමානයෙන් දවසකට සැරයක් update වේ. පහත Link වලින් මේවා බාගත කරගන්න.

Download Avast VPS Update For versions 2014 to 2016 / 102MB

Download Avast VPS Update For versions 12+ / 148MB

Download Avast VPS Update For versions 5 to 8 / 215MB









මොකක් හරි අවුලක් තියේ නං Comment එකක් එහෙම දාපල්ලා.

Reactions:

No comments: