Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, December 22, 2015

Skype 7.17.0 Full Offline Installer (44MB) - Latest


ඔන්න අදත් පොඩි Offline Installer එකක් දෙනවා අපි. Skype කියන්නේ ඉතින් හැමෝම දන්න දෙයක්නේ. මේක ගැන දැන් නැති අය නැති තරන්. හැබැයි අපි මේක Skype site එකෙන් download කරගන්ඩ යද්දී තමා පෙන්නේ download වෙන්නේ Online Installer එකක් කියලා. මේක ඉතින් හොදට Internet තියන කොල්ලන්ට නං ඉතින් අවුලක්ම නැති තරන්. හැබැයි අනිත් එවුන්ට මේක මහ වදයක්. Machine එක format කරල අයෙත් Skype install කරන්ඩ ගියාම ඇඩෙනවා ඉතින්. Online Installer එක අරන් ගිහින් Internet නැති machine එකකට install කරන්ඩත් බැනේ. ඒ හැම පාරටම මොකටද නිකන් Data නාස්ති කරගන්නේ.
අන්න එක හින්ද ඔන්න අපි Offline Installer එක දෙනවා. මේක 44MB. Download කරා install කරා. එච්චරයි. එහෙනං වැඩි කතා නැතුව පහලින් බාගන්ඩ.

http://download.aluthsoft.com/2B
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



Sunday, December 13, 2015

Ashampoo Burning Studio 2016 v16.0.2.3 - With Crack [Latest]


මේකේ නම දැක්කහම නං ගොඩක් අය මේක ගැන දන්නවා. එකේ අනිත් පැත්ත ගත්තොත් ගොඩක් අය මේක දන්නෙත් නැ. ලංකාවේ අයගෙන් ඇහුවොත් මොකද්ද CD/DVD write කරන්ඩ use කරන්නේ කියලා 80% ක්ම කට්ටිය කියයි Nero කියලා. Nero ගැන කතා කරොත් එක සාමාන්යෙන් ටිකක් පට්ට බරපතල software එකක්. install වෙන්ඩත් පට්ට වෙලාවක් යනවා. Size එකත් සාපේක්‍ෂව ටිකක් ලොකුයි.

දැන් කතා කරමු Ashampoo Burning Studio ගැන. මේකත් කලින් කිව වගේ CD/DVD write කරන්ඩ තම යොදා ගන්නේ. හැබැයි Nero වගේ නෙමෙයි. Nero වලින් කරන දේවල් හැම එකක්ම වගේ මේකෙන් කරන්ඩත් පුළුවන්. හැබැයි Nero වගේ බරපතල නැ. හරිම සරලයි. Size එකත් පොඩි. මේක එක පාරක් use කරොත් කට්ටිය මේකට කැමති වෙයි. 2015/12/13 වෙන දිනට මේකේ තියන අලුත්ම version එක තමා මම මේ දෙන්ඩ යන්නේ.

මුලින්ම පහල ලින්ක් එකෙන් මේක Download කරගන්න

http://download.aluthsoft.com/2d
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



Install කරගන්නා ආකාරය

1. Download කරගත්ත Ashampoo Burning Studio 2016.zip file එක extract කරගෙන එක ඇතුලේ තියන ashampoo_burning_studio_2016.exe file එකෙන් මේක install කරගන්න.
2. දැන් extract වී ඇති ash_inet2.dll file එකcopy කරලා software එක install උණ path එකට ගිහින් paste කරන්න. Replace කරන්නද කියලා ඇහුවොත් replace කරන්න.
3. එච්චරයි. දැන් ඕක open කරල බලන්ඩ.
4. වැඩ නං comment පාරකුත් දාගෙනම යමල්ලා :D

Monday, August 17, 2015

Kaspersky Internet Security 2016 දැන්ම ගන්න - Trial Resetter සමග


Kaspersky කියන්නේ ඉතින් ගොඩාක් අය දාගෙන ඉන්න Virus Guard එකක්. මමත් මේකට පෞදගලිකව මේකට කැමති. මේකේ License system එක ඇඩෙන්ඩම තියනවා. එකෙක්ට Original එකම තමා ඉතින්. එක හින්ද මේකට trial resetter එකක් හදල තියනවා. මුලින්ම අපි හිතමුකෝ අපි trial version එක දාගත්ත කියලා. පස්සේ දවස් 30 ඉවර උනාට පස්සේ ආය Trial Resetter එකෙන් ආය දවස් 30 ගන්ඩ පුළුවන්. Original key එකක් දැම්ම වගේ තමා ඉතින්.

Install කරගන්නා ආකාරය

1. මුලින්ම පහලින් Kaspersky Internet Security 2016 downlaod කරගෙන install කරගන්න

Download
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දැන් කෙලින්ම setup එකෙන්ම Trial version එක active කරගන්න

3. දැන් පහලින් Trial Resetter එක downlaod කරගන්න

Download
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
4. දවස් 30 අවසන් වූ පසු Kaspersky Internet Security එක System Tray එකෙන් exit කර Trial Resetter එක Run As Administrator  ලෙස open කර Trial Reset කරගන්න.


Friday, July 31, 2015

Windows 10 All In One (18 in 1) Multiple Editions ISO එක Direct Download කරගන්න


කට්ටිය දැන් හෝ ගාල කෙලින්ම Windows 10  වලට Update කරනවනේ. දැන් කස්ටියගේ Profile එකේ Status එකත් Updating to Windows 10 තමා ඉතින්. ඉතින් මේක Update කරගන්ඩ බැරි අයත් ඉන්නවනේ Net පහසුකම් නැති. අන්න ඒ පොරවල් වලට අද මම දෙන ISO එකෙන් මේක install කරගන්ඩ පුළුවන්. මේක තමා Windows 10 All In One Multiple Edition එක. කොටින්ම කිවොත් 18 in 1 කිවොත් හරි. මේකේ දැනට ආපු Versions ඔක්කොම තියනවා. x86 & x64 දෙකම තියනවා මේකේ. පහල ලිස්ට් එකේ තියනවා මේකේ තියෙන්නේ මොනවද කියලා.

32bit
  •  Windows 10 Home
  •  Windows 10 Home – – – – KMS
  •  Windows 10 Home – – – – OEM
  •  Windows 10 Pro
  •  Windows 10 Pro – – – – -KMS
  •  Windows 10 Pro – – – – -OEM
  •  Windows 10 Enterprise
  •  Windows 10 Enterprise – KMS
  •  Windows 10 Enterprise – OEM
64bit
  •  Windows 10 Home
  •  Windows 10 Home – – – – KMS
  •  Windows 10 Home – – – – OEM
  •  Windows 10 Pro
  •  Windows 10 Pro – – – – -KMS
  •  Windows 10 Pro – – – – -OEM
  •  Windows 10 Enterprise
  •  Windows 10 Enterprise – KMS
  •  Windows 10 Enterprise – OEM
    ඔන්න ඔය කියන ඔක්කොම මේ මම අද දෙන ISO එකේ තියනවා. මේක නැත්තන් ඉතින් කස්ටිය එකෙක ඒවා බාගන්ඩ නිකන් Data නාස්ති කරගන්නවා. එහෙනං පහල ලින්ක් එකෙන් බාගන්ඩ. හැබැයි මේක 4.8GB වෙනවා.

    Download Windows 10 All In One Multiple Editions ISO

    http://download.aluthsoft.com/2E
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

    මෙන්න Serials ටික

    Windows 10 Professional            W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
    Windows 10 Professional N        MH37W-N47XK-V7XM9-C7227-GCQG9
    Windows 10 Enterprise               NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
    Windows 10 Enterprise N           DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4

    Activator එකත් ඕනේ නං මෙතනින් Download කරගන්න


    Friday, July 17, 2015

    ඕනෑම ෆයිල් එකක් ඕනෑම Format එකකට Convert කරගන්න Format factory 3.8.0 Latest


    ඔන්න යාලුවනේ මම අද ගෙනවා සුපිරි software එකක්.  මේක ගැන ඔයාල ගොඩාක් අය දන්නවා. ඒ වගේම පාවිච්චි කරන අයත් ඉන්නවා. ඒ වගේම මේ අතරේ මේ ගැන නොදන්න අයත් ඉන්නවානේ.ඔය හැමෝම  ඉන්න හින්දා මම  මේක ගැන පොඩි විස්තරයක් කියන්නම්. අපි  යම් යම් වැඩ හින්දා ෆයිල් convert කරනවානේ.  සමහර වෙලාවට අපිට ඕනේ අපි කැමතිම video එකක් අපිට නිතර බල බලා ඉන්න ඕනේ නම් අපි කරන්නේ ඒක අපි නිතර භාවිතා කරනඅපේ mobile එකටත්  ඒක දාගන්න එකනේ, එහෙම නැති නම් අපගේ නොයෙකුත් කාර්‍යයන් සදහා අපිට අපේ Pictures  JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA වගේ ෆෝමැට් වලින් අවශ්‍ය වූ විට, එහෙමත් නැත්තම් අපිට එකම  song එක විවිධ format වලින් ලබාගන්න ඕනේ උනා කියමුකෝ මේ හැම අවස්ථාවලදීම අපිට ඕනේ වෙනවා අදාල ෆයිල් එක  convert කරන්න මේ සදහා අපිට ඕනේ වෙනවා මේ එක එක ක්‍රමේට ගැලපෙන tools තියෙන එක එක softwares. සමහර ඒවා  නොමිලේ දෙන්නෙත්  නෑ  සමහර එවා  වලින් අපි අපේක්ෂා කරන වැඩේ නියමාකාරයෙන් වෙන්නෙත් නෑ  ඒත් දැන් ඉතින් ඔයාල බය වෙන්න ඕනේ නෑ ඉහත මම කීව නොකීව හැම වැඩක්ම ඉතාම
    පහසුවෙන් කරගන්න පුලුවන් මෙන්න මේ software එක මගින්.

    බලන්නකෝ මේකේ ගුනාංග ටිකක්
    •     ඕනේම video, audio , picture අනෙකුත් format වලට convert කර ගැනිමේ හැකියාව
    •     Audio, video files අලුත් වැඩියා කිරීමේ හැකියාව
    •     iphone,ipod වැනි Multimedia file වලට සහය දැක්වීම
    •     Zoom,Rotate/Flip,tags වන විදියට Pictures Convert කිරීමට ඇති හැකීයාව
    •     DVD Rip කිරිමට ඇති හැකියාව
    •     මෙය English ඇතුලුව භාෂා 60කින් සමන්විත වීම

    හරි මේ ගැන දැන් ඔයාලා හොදට දැන ගත්තානේ එහෙනම් Download කරගන්නකෝ.

    http://download.aluthsoft.com/b
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

    Monday, July 6, 2015

    Windows 10 Insider Preview ISO Build 10162 එක Direct Download කරගන්න


    සතියකට විතර කලින් අපි දුන්නනේ Windows 10 Insider Preview ISO Build 10147 එකේ Direct Download links ටික. ඔන්න ඊයේ තවත් අලුත් Build එකක් release වෙලා. 10162 කියල එකක්. මේකෙත් අලුත් වැඩ කලි ගොඩක් තියනවා. තාම Windows 10 officialy release වෙලා නැති හින්ද ගොඩක් අය මේක use කරන් නැ. මේ අගෝස්තු ව්තර වෙද්දී මේක officialy release වෙනවා කියලා තමා කියන්නේ. Technical Preview කියන්නේ පට්ට පරණ ඒවා. දැන් එන්නේ කෙලින්ම Insider Preview. බලමුකෝ මේකේ තියන අලුත් ඒවා මොනවද කියලා.
    •     Phone Companion app
    •     Improved tablet mode
    •     New Get Office app
    •     Improved Cortana
    •     Microsoft Edge branding and dark theme
    •     Photos app now supports GIFs (Finally!)
    •     New icon for Mail, Calendar and other apps.
    •     New radio buttons, sliders, buttons throughout the operating system
    •     New wallpaper

    එහෙනං පහල Links වලින් බාගන්න.

    Windows 10 IP Build 10162 x64 EN.iso
    Windows 10 IP Build 10162 x86 EN.iso


    Windows 10 IP Build 10147 x64 EN.iso
    Windows 10 IP Build 10147 x86 EN.iso

    Product Keys

    Build 10162/ 10147 -  8N67H-M3CY9-QT7C4-2TR7M-TXYCV 

    Sunday, June 14, 2015

    IDM වෙනුවට සුපිරිම Eagle Get 2.0.4.9 Updated


    අන්තර්ජාලය ඔස්සේ විවිධ දෑ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අප ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංග භාවිතා කරනවා. එසේ භාවිතා කරන මෘදුකාංග අතර Internet Download Manager මෘදුකාංගය ඉතාමත් ප්‍රසිද්ධයි. නමුත් එය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවන නිසා බොහෝ පිරිස් ව්‍යාජ අන්දමින් එය භාවිතා කරනවා. ව්‍යාජ මෘදුකාංග භාවිතා නොකොට IDM මෘදුකාංගය සතු සියලු පහසුකම් එලෙසම ලබාදෙන ඉතාමත් හොඳ මට්ටමේ නොමිලේ දෙන මෘදුකාංගයක් ගැනයි මේ. මෙම මෘදුකාංගය නොමිලේ දෙන ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංග අතර ඉහලින්ම තිබෙන මෘදුකාංගයක්.

    මෙම මෘදුකාංගය EagleGet Download Manager  ලෙස නම් කොට තිබෙනවා. ‍Youtube, Vimeo වැනි වීඩියෝ ෂෙයාරිං වෙබ් අඩවි වල ඇති වීඩියෝස් පහසුවෙන් බාගත කර ගැඊඅට, සාමාන්‍ය ඩවුන්ලෝඩ් වේගවත් කර ගැනීමට, ඩවුන්ලෝඩ්ස් pause හා resume කිරීමට මෙම මෘදුකාංගය මගින් ඉඩ සැලසෙනවා. EXE, ZIP, MP3, MP4, WAV, PDF, AAC ආදී බොහෝ ෆයිල් වර්ග EagleGet මගින් පහසුවෙන්ම බාගත කර ගැනීමට පුළුවන්. එසේම ඒවා Media, Documents, Software සහ Compressed ලෙස වර්ග කර පෙන්වීමටද මෘදුකාංගය සමත්කොබ භාවිතා කරන්නේ Firefox හෝ Google Chrome නම් EagleGet ඒ සඳහා හොඳින්ම සහය දක්වනවා. මෙතරම් පහසුකම් රැසක් ඔබ වෙත ගෙන එන මෘදුකාංගයේ විශාලත්වය මෙගා බයිට් 4ක් පමණයි. එය පහත සබැඳියෙන් බාගත කර ගැනීමට පුළුවන්.

    http://v2.adf.ly/cLgUu
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

    Monday, May 18, 2015

    Avast Internet Security 2015 - 3 Year License File - 2018 වෙනකන්



    ඔන්න මේක නං කට්ටියටම ඕනේ වෙයි කියලා හිතනවා මම. Topic එකෙන්ම තේරෙනවනේ මොකද්ද කියලා. Avast කියන්නේ ඉතින් හැම දෙනාම වගේ use කරන Virus Guard එකක් නෙහ්. එකෙනුත් ගොඩක්ම ආය use කරන්නේ Avast Antivirus Free කියන එක. මොකද ඉතින් ලංකාවේ ඉන්න බොහොමයක් dial Internet Security එහෙම සල්ලි දීල ගැන නැනේ.
    මේ license file එක ගැන කතා කරොත් මේක Genuine license file එකක්. මේක Expire වෙන්නේ 2018April වල. සාමාන්යෙන් මේ license file හදන්නෙත් Avast Company එකෙන්ම තමා. අන්න ඒ හින්ද තමා මේවා 100% Genuine වෙන්නේ. මේක Avast Internet Security වලට විතරයි වැඩ කරන්නේ. Premire වලට එහෙම වැඩ නැ. එහෙනං වැඩි කතා නැතුව පහල ආකාරයටම Install කරගන්න.

    1. මුලින්ම පරණ Avast එකක් install කරල තියනවා නං එක Uninstall කරන්න.
    2. දැන් පහල ලින්ක් එකෙන් Avast Internet Security Offline Setup එක Download කරගන්න.

    http://download.aluthsoft.com/27
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




    3. දැන් පහල Link එකෙන් license file එකත් බාගෙන Extract කරගන්න.

    http://download.aluthsoft.com/28
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



    download වූ rar file එක Extract කල විට "11.04.2018(www.Aluthsoft.com).avastlic" නමැති file එක ඇති බව ඔබට පෙනේ.

    4. දැන් මුලින්ම බාගත්තු Setup එක Open කරගන්න. එහි ඇති I've already bought a product යන්න click කරන්න. නැවත එහි ඇති "Insert license File" මත click කරන්න.


    5. ඉන් පසු එහි ඇති Browse click කරන්න. එවිට පැමිණෙන Window එක මගින් ඔබ දුටු "11.04.2018(www.Aluthsoft.com).avastlic" file ඇති ස්ථානයට ගොස් එය select කරන්න.

    6. දැන් සාමාන්‍ය අයුරෙන් Regular Installation click කර install වූ පසු පරිගණකය Restart කරන්න.

    7. දැන් Avast Internet Security open කර Settings ගොස් එහි ඇති Subscription මත click කල විට ඔබටත් පහත ලෙස දිස්විය යුතුය.



    Saturday, May 9, 2015

    Windows 10 යනු Microsoft Windows හි අවසන් අනුවාදයයි (Version)



    Microsoft Windows 10 කියන්නේ මොකද්ද කියලා ඉතින් කට්ටිය දන්නවනේ. අද Microsoft ආයතනය Confirm කරල තියනවා Microsoft Windows 10 කියන්නේ Windows හි අවසාන අනුවාදය ලෙස. ඒ කියන්නේ අන්තිම Version එක. ආය Windows 11 කියල මොකුත් නැ කියල තමා කියන්නේ. Windows 10 මේ අගෝස්තු විතර වෙද්දී එනවා. ඊට පස්සේ ආය නැ. Microsoft ආයතනයෙහි Nixon කියන පොර තමා මෙහෙම කියල තියෙන්නේ.

    "Right now we're releasing Windows 10, and because Windows 10 is the last version of Windows, we're all still working on Windows 10,"

    මේක පිටිපස්සේ ලොකු කතාවක් තියනවා. Microsoft කාරය කියන්නේ උනුත් Apple Mac OS වල වගේ system එකක් හදන්ඩ යන්නේ කියල. ඒ කියන්නේ මෙහෙමයි. Apple Mac OS පටන් ගත්තෙත් OS X ලෙස & තාම තියෙන්නෙත් OS X කියලයි. එත් උන් කාලෙන් කාලෙට අලුත් වැඩ කෑලිත් එක්ක Update Release කරනවා පොඩි නමක් එක්ක. හරියට නිකන් Android වල එකෙක Version වලට නමක් තියෙන්නේ . අන්න ඒ වගේ කරන්ඩ තම Microsoft කාරය හදන්නේ.

    අවුරුදු ගානකට පස්සේ ලොකු OS එකක් release කරනවට වඩා Regular Update release කරන එක හොද හින්ද මේක කරන්ඩ Microsoft ආයතනය තීරණය කරල තියනවා.

    කවදා ඉදන්ද මේක කරන්නේ කියල නං තාම කියල නැ. එත් Windows 10 release කරාට පස්සේ එක කරනවා කියලා තමා කියන්නේ.

    ඔබේ අදහසුත් පහලින් Comment කරලම යන්න හොදේ.

     

    Saturday, April 18, 2015

    Plugins/ Extensions Disable කර Chrome එක Speed කරගන්න


    අපිට Google Chrome Browser එක Speed කරගන්න කරන්ඩ වැඩ ගොඩක් තියනවා. ඒවගෙන් ටිකක් මමදාන්නන්.

    1. Plugins Disable කිරීම.
    • Chrome Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න. "chrome://plugins/"
    • දැන් අවශ්‍ය නැති Plugins Disable කරන්න.
    සැලකිය යුතුයි. ඔබගේ බ්‍රව්සරයේ අත්‍යවශ්‍ය Plugins ඇති හෙයින් ඒවා Unchecking කිරීම හෝ Disable කිරීමෙන් වළකින්න.

    2. Extensions Disable කිරීම.
    • Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න  "chrome://extensions/" 
    • දැන් ඉතින් ඔයාට ඕන නැති Extension පහසුවෙන් Uncheck කරන්න.
    3. Browsing Data මකා දැමීම.
    •  මුලින්ම Google Chrome හි Settings වෙත යන්න

    • දැන් එහි පහලට ගොස් Show Advanced Settings click කරන්න.
     


    • දැන් පහත රුපයේ ආකාරයට Clear Browsing Data click කරන්න.
    දැන් පොඩ්ඩක් හරි Browser එක Speed වෙලා ඇති. මේක ගොඩක් වටින්නේ පොඩි RAM එකක් තියන Computer වලට

    Thursday, April 9, 2015

    Game Passwords (Cheats) දැනගන්න. Cheatbook Database 2015


    මේක මේ දවස් වල ගොඩක් දෙනෙක් use කරන Software කෑල්ලක්. මේ software එක game ගහන එවුන්ට නං ඉතින් ලොවෙත්ම නැ. ඒ ගැන කියලම වැඩක් නැ.
    කෙටියෙන් කිවොත් දැනට ඇවිල්ල තියන හැම Game එකකම cheats මේ software එකේ තියනවා. තව game එක ඉක්මනට ගහන්ඩ shortcut එහෙම තියනවා නං ඒවත් මේකේ තියනවා. මේ software එක ගැන ගොඩක් අය දැන් නැ. එක හින්දම තම මම හිතුවේ මේක ඔයාලට දෙන්න.
    මේක Download කරගෙන install කරගත්තහම තමා තේරෙන්නේ මේකේ වටිනාකම.

    එහෙනං පහත button එක click කරලා මේක Download කරගන්නකො. මේක 65MB file එකක්.

    http://adf.ly/Zfpht
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

    Saturday, March 14, 2015

    BIOS (Basic Input Output System) යනු කුමක්ද?


    ඔන්න අද මම දෙයක් කියල දෙන්න යන්නේ. ගොඩක් කට්ටිය අහනවා මොකද්ද මේ bios කියන්නේ කියල. ඉතින් අද මම BIOS කියන්නේ මොකද්ද කියල කියල දෙනවා. සමහරු නං BIOS ගැන දන්නවත් ඇති. සමහරු BIOS වලට ගිහින් තිබුනට ඒ ගැන වැඩිය දැන් නැතුව ඇති. Basic Input Output System කියන එකට  තමා BIOS කියන්නේ. පරිගනකයක ප්‍රදාන තැනක් ගන්නවා BIOS. Operating System එකක් ක්‍රියා කරන්ඩ නං අනිවම BIOS තියෙන්ඩම ඕනේ. හරි දැන් අපි බලමු BIOS කියන්නේ මොකද්ද කියල

    BIOS යනු කුමක්ද?

    සරල සිංහලෙන් කිවොත් BIOS කියන්නේ Firmware එකක්. මේක තියෙන්නේ Motherboard එකේ තියන පොඩි චිප් එකක් ඇතුලේ. Operating System එක Load වෙන්ඩ අවශ්‍ය Instructions ඔක්කොම දෙන්නේ මෙන්න මේ BIOS වලින්. ඔයාගේ Operating System එක load වෙන් නැත්තං BIOS හරියට Instructions දීල නැ.
    පරිගණකය On කරපු ගමන් BIOS මගින් Instructions දෙන්ඩ පටන් ගන්නවා. මෙම Instructions කීපයක් පහල තියනවා.
    • මුලින්ම Processor එක සහ RAM එක වැඩ කරනවද බැලීම
    • Processor එක සහ RAM එක වැඩ කරනවා නං ඊළගට පරිගණකයට සම්බන්දව ඇති අනෙකුත් උපාංග Check කිරීම 
    • පසුව පරිගණකයට නොවැදගත් දේත් check වී පසුව Keyboard හා Mouse check කර Boot Device Options වෙත යාම.
    • ඊළගට පිළිවෙලට Boot Device Options check වීම. උදා. Boot from CD-ROM, Boot From Hard Drive, Boot from LAN etc.
    • ඉන්පසු පරිගණකය ක්‍රියා කරන්නා සකස් කර ඇති සෙට්ටින්ග්ස් වල අනුව First Boot Device සොයා ගැනීම
    • First Boot Device සොයාගත පසු මෙහෙයුම් පද්දතියේ අත්‍යවශ්‍ය කොටස් සියල්ල RAM එකට load කරගැනීම 
    ඔය තියෙන්නේ BIOS වලින් වෙන දේවල් වලින් පොඩ්ඩක්. තව CMOS & එකෙක Chips එහෙමත් check වෙනවා දිනය හා වෙලාව එහෙම සෙට් කරගන්න හා Device Drivers load කරගන්න. අපි දෙන input එක check කරලා RAM එකට යවන්නෙත් BIOS. උදාහරණයක් ගත්තොත්, අපි මොකක් හරි key එකක් එබුවොත් එක කෙලින්ම BIOS වලට ගිහින් එතනින් එක කෙලින්ම Operating System එකට යවනවා. ඊට පස්සේ key එක ප්‍රෝග්‍රෑම් වෙලා තියන විදිහට Operating System එක තීරණය කරනවා දැන් මොකද්ද වෙන්ඩ ඕනේ කියල.
    Operating System එකට BIOS නැතුව වැඩ කරන්ඩ බැරි ඇයි කියල ඇහුවොත් එකට ප්‍රදානම හේතුව තමා Hard Disk & Removable Disks වල Device Drivers තියෙන්නේ BIOS වල. BIOS Hard Disk & Removable Disks වල Drivers load කරලා දුන්නට පස්සේ ඔන්න Hard Disk එක වැඩ කරන්ඩ පටන් ගන්නවා. ඊළගට OS එකේ පර්දනම කොටස් වෙන MBR, GPT, FAT RAM එකට load උනාට පස්සේ Operating System එකට ගානට වැඩේ කරගෙන යන්න පුළුවන්.

    BIOS Settings වෙනස් කිරීම

    BIOS Settings වෙනස් කිරීම ඉතාම පහසු කාර්යක්. අපි 90% කම BIOS Settings වලට යන්නේ Boot Order එක වෙනස් කරන්න. ඒ ඉතින් machine එක format කරගන්න. එක ඉතින් ගොඩක් දෙනා දන්නවනේ. BIOS Settings වලට යන්ඩ විශේෂ key එකක් තියනවා. එක මොකද්ද කියල හරියටම කියන්න බැ මොකද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට එක Delete හෝ F2 වෙන්න පුළුවන්. පරිගණකය on කල විගසම Moniter එකේ Brand name එක පෙනෙද්දී එතනම යට ඇති මේ key එක මොකද්ද කියල. Brand name එක වැටුන ගමන් මේ key එක press කරොත් අපිට කෙලින්ම BIOS Settings වලට යන්න පුළුවන්. එවිට බොහෝ විට පහත ආකාරයේ අකුරු ටිකක් පෙනේවි. මෙයද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා.



    BIOS Update කිරීම

    පරිගණක තාක්ෂනයදියුණු වෙන්ඩ වෙන්ඩ අලුත් උපාංග නිපද වෙනවා. මේ ඔක්කොම පරිගණකය සමග ක්රියාකරන්ඩ නං අනිවම BIOS Update කරන්න වෙනවා. අලුත් උපාංගයක් Drivers දැම්මත් හරියට වැඩ නැත්තන් ඒ කියන්නේ BIOS Update කරපුහම එක වැඩ කරන්නත් ඉඩ තියනවා. එහෙම සීන් එකක් උනොත් BIOS update කරලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ.
    මුලින්ම දැනට තියන BIOS Version එක මොකද්ද කියල check කරලා ඉන්න ඕනේ. BIOS සෙට්ටින්ග්ස් වලට ගිහින් පොඩ්ඩක් ඇත පත ගාල බලපුහම එක හොයාගන්න පුළුවන්. එක හොයාගෙන ඊළගට ඔයාලගේ machine එකේ Brand website එකට ගිහින් BIOS update තියේද කියල බලන්න. machine එක HP නං www.hp.com, Acer නං www.acer.com
    තියනව නං එක download කරලා එක run කරන්න. අපේ ලේසියට දැන් BIOS Update එක setup එකක් විදිහට එන්නේ. දැන් Bios Chip එක සම්පුර්නෙන් Erase වෙලා update වෙනවා. Current එහෙම හොදට තියේ කියල හිතෙන time එකක තමා මේක කරන්න ඕනේ.මේක බාගෙට වෙන ගමන් Current ගියොත් ඔක්කොම Currupt වෙනවා. සැහෙන්ඩ බොන්ඩ වෙනවා ඊට පස්සේ.
    එහෙනං මම ගියා. Likes Comments එහෙම දාල යමල්ලා

    Thursday, March 5, 2015

    පරිගණකයේ Sound Quality හා 3D Sound වැඩි කරගන්න DFX Audio Enhancer 11.4 Latest




    අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්‍රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්‍රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි.

    Monday, February 16, 2015

    USB හරහා එන වයිරස්වලින් මිදෙන්න - USB Disk Security 6.5 Latest



    ගොඩක් කාලෙකින් ආවේ. මේක ගැන නං ගොඩක් කට්ටිය දන්නවා. කොටින්ම කිවොත් මම වෙන Virus Guard එකක් දාල නැ. මේක විතරයි දාල තියෙන්නේ. මොකද ගොඩක් Virus එන්නේ Pen වලින්. මේ නම USB Disk Security. අද මම මේකේ update එකක් තමා දෙන්නේ.මේකේ Version එක 6.5.0.0. මේකේ හොදකට තියෙන්නේ Pen එකක් ගහපුහම එක machine එකෙන් open කරන්ඩ කලින් USB Disk Security එකෙන් Scan වෙලා Virus තියේ නං Delete වෙනවා

    එහෙනං මෙහෙම Install කරගන්න
    1. මුලින්ම පහල ලින්ක් එකෙන් මේක බාගන්නකො

    http://download.aluthsoft.com/1b
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


    2. දැන් Download කරගත්ත "USB Disk Security 6.5.0.0.rar" file එක Extract කරගෙන "USBGuard6.5.0.0.exe" file එකෙන් මේක install කරගන්න.

    3. දැන් USB Disk Security 6.5 start menu එකෙන් open කරගන්න. දැන් License Status කියන තැන click කරලා, "Serial.txt" file එකේ තියන Username හා Serial වලින් එකක් Use කරගන්න.
    (කලින් Version එක activate කරලා තිබුන නං මේක activate කරන්න ඕනේ නැ)


    Wednesday, January 14, 2015

    අලුත්ම WinRAR 5.21 Beta 1 Lifetime Crack එකක්ද සමග


    අද මම ඔයාලට දෙන්නේ හෙමෝම use කරන අපිට නැතුවම බැරි software එකක්. මේකේ නම තම Winrar. මේක ගොඩක් ය use කරාට ඒ අය දන් නැ එයාල use කරන්නේ Trial Version එකක් කියල. එක හින්ද මට හිතුන මේක ඔයාලට දුන්න නං එක වටිනවා කියල. මේක Winrar එකේ අලුත්ම Version එකයි. අපි ඉතින් දෙන්නේ අලුත්ම දේවල්නේ. මේකට Crack එකකුත් තියනවා,
    මුලින්ම දොව්න්ලොඅද් කරගන්නකො එහෙනම්. Install කරන හැටි මන් කියල දෙන්නන්කෝ.


    http://adf.ly/a15m2
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



    Install කරන විදිහ.
    1. මුලින්ම Download කරගත් file එක extract කරගන්න.
    2. එතකොට ඔයාලට පෙනෙයි 32 bit හා 64 bit Setup 2ක් තියනවා කියල. දැන් ඔයාගේ Computer එක 32 bit නම් 32 bit setup එකෙන් Winrar install කරගන්න. ඔයාගේ Computer එක 64 bit නම් 64 bit setup එකෙන් Winrar install කරගන්න

    (ඔබගේ පරිගණකය 64 හෝ 32 bit ද යන වග ඔබ නොදනී නම් My Computer එකෙහි Right Click කර Properties ලබාගැනීමෙන් ඔබට එය සැක හැර දැනගත හැක.)
     
    3.Install උනාට පස්සේ මේ software එක open කරන නැතුව අර extract කරපු folder එකේ තියන key කියන folder එකේ තියන file එක ඔබ Winrar install කරපු Directory එකට copy කරන්න. සාමාන්යෙන් Winrar install වෙන්නේ C:\Program Files\WinRAR path එකට.

    4. ඊට පස්සේ ඉතින් වැඩේ ඉවරයි කියල හිතා ගන්නකො. දැන් Winrar open කරලම බලන්නකෝ.


    Tuesday, January 13, 2015

    ඔන්න SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න - Updated


    ඔන්න මම අද පරණ පොඩි Gadget එකක අලුත් Version එකක් ගෙනාව. මේ අලුත් version එක ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ. ගොඩක් යට මේකට ලොග් වෙන්ඩ බැලූ. ඉතින් අද මම සම්පුර්ණ විස්තරයක් දෙනවා. මේකෙ නම තමා SLT Usage Meter. නම මේක උනාට මේක මේ SLT site එකට ගිහින් බලන සීන් එක නෙමේ. මේක වෙබ් browser එකට එන Addon එකක්. මේක Chrome & Firefox දෙකටම නියමටම සෙට් වෙනවා. මේක ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ SLT Broadband Users ලට විතරයි.
    එහෙනං පටන් ගමු.
    1. මේ Addon එක අලුත් වෙලා හින්දා මේක use කරන්ඩ නං මුලින්ම පහල තියන Link එකට ගිහින් Register වෙන්ඩ ඕනේ. කලින් register වෙලා තියේ නං කෙලින්ම ඊලග Step එකට යන්න

    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/register/register.jsp


    1. ඔයාගෙ Email Address එක
    2. ඔයාගෙ Mobile Phone නම්බර් එක
    3. SLT Broadband Connection එකේ Username එක. ( අර tp no එකත් එක්ක තියෙන්නෙ )
    4. SLT Broadband Connection එකේ Password එක. අර Connection එක ගද්දි SLT කාරයෝ දෙන Pass එක
    5. දැන් මේ හදන්න යන Account එකට දාන Password එක
    6. මේක නං දන්නවනේ.


    2. ඔන්න Register click කරපු ගමන් email එකක් එයි. එකේ තියන confirm link එක click කරලා account එක activate කරගන්න

    3. දැන් පහල තියන ලින්ක් වලින් තමන්ට ඕනේ ලින්ක් එක තෝරලා Addon එක Download කරගන්න

    http://download.aluthsoft.com/1U
    Firefox අය මෙතනින් බාගන්න



    http://download.aluthsoft.com/1V
    Chrome අය මෙතනින් බාගන්න




    4. Install උනාට පස්සේ addon එකේ icon එකක් address bar එක ඉස්සරහට එයි. එක click කරාම එන window එකේ Broadband Username එක ගහල Next කරන්න. ඊට පස්සේ අර ඔය හදපු account එකේ password එක ගහල Save කරන්න.

    5. දැන් හරි දැන් ඔයාලට usage එක මේකෙන් බලාගන්ඩ පුළුවන්. Usage එක උද click කරද්දී Peak & Off Peak usage වෙනස් වෙලා පෙන්නයි.

    මෙන්න screenshot ටිකක්