Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, December 26, 2014

Show/Hide Hidden Files Option එකක් Right Click මෙනුවට දාගමු



ඔන්න කාලෙකට පස්සේඅයෙත් මම පොඩි වැඩ කැල්ලක් අරන් ආවේ. මුලින්ම කියන්ඩ ඕනේ ගොඩක් කට්ටිය පෞද්ගලික දේවල් හංගන්නේ මොකක් හරි App එකක් Use කරලනේ. එත් ඔය අතරේ ඉන්නවා Windows වල තියන Hide කරන system එක use කරන කට්ටිය. අන්න ඒ අයට තමා මේක ගොඩක් වැදගත් වෙන්නේ. Windows 8 අයට නං මේක එච්චර වැදගත් වෙන් නැ. ඉතින් Use කරන කට්ටිය දන්නවනේ Show or Hide Hidden Files කරන්ඩ හෙන path එකක ගිහින් එක කරන්ඩ එපාය.. අද මම මේ කියන දෙන වැඩෙන් පුළුවන් right click කරලා Show or Hide Hidden Files කරන්ඩ.

තවත් වැඩි කතා ඕනේ නැ. එහෙනං ඔන්න වැඩේ පටන් ගමු...

1. මුලින්ම පහත ලින්ක් එකට ගිහිල්ල ඕනේ කරන files තියන rar එක බාගන්න

http://download.aluthsoft.com/1T
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. දැන් බාගත්ත rar file එක Extract කරගන්න. Extract උනාම ඔයාලට පෙනෙයි files 2ක්. එකක් .vbs & අනික .reg

3. දැන් එතන තියන .vbs file එක (ඒ කිවේ "Toggle_Show_Hidden_Files_On_Off" මේක) copy කරලා C:\Windows folder එකේ paste කරන්න. Paste කරන්ඩ Permission ඉල්ලුවොත් Permission දෙන්ඩ

4. දැන් අනිත් file එක (ඒ කිවේ "Registry Entry" මේක) double click කරලා open කරලා Yes කරන්න.

5. දැන් Machine එක Restart කරලා බලන්න. අනිවා බඩු වැටිලා ඇති

Friday, December 12, 2014

Google Translate සිංහල භාෂාවටත් සහාය දක්වයි - දැන්ම අත්හදා බලන්න


ඔන්න Google කාරයෝ අද සිංහල භාෂාවත් Google Translate වලට add කරලා. Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ

එහෙනං කට්ටිය පහල ලින්ක් එකට ගිහින් හරියටම Translate වෙනවද කියලත් බලන්නකෝ

http://download.aluthsoft.com/1S
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)






Saturday, November 15, 2014

Microsoft Office 2016 Pro Plus Beta Leaked ISO දැන්ම Download කරගන්න



ඔන්න එහෙනං තවත් සුපිරිම software කැල්ලක් අරගෙන තමා මම ආවේ. දැන් නං ඉතින් කට්ටියම පාවිච්චි කරන්නේ Microsoft Office 2013 වෙන්ඩ ඇති. Microsoft කාරයෝ කියල තිබුනේ නං මේක අනිවා ලොවෙත් leak වෙන්ඩ දෙන් නැ කියලා. මේක කියපුහම මතක් උනේ මේකේ නම තමා Microsoft Office 2016. මේකේ Beta Version එකක් ඔන්න Leak වෙලා. මේක ඉතින් download කරගත්තට වැඩි කල් පාවිච්චි කරන්ඩ තියාගන්නත් එපා. මොකද මේක Beta එකක්නේ. අවුලක් එහෙම තිබුනොත් Microsoft කාරයන්ට feedback එහෙම දෙන්න තමා මේ Beta ඒවා හදල තියෙන්නේ.

අපි බලමුකෝ මේකේ මොනවද අලුතෙන් තියෙන්නේ කියල.
1. අලුත් Icons සෙට් එක, උදාහරණයක් විදිහට ගත්තොත් Paste Button එකේ Icon එක
2. ලොකුම වෙනස වෙන්නේ මේකේ Dark Theme එක
3. තව ඉතින් Microsoft කාරයෝ කියන්නේ නං එකෙක Bugs එහෙම Fix කරලා තියෙන්නේ කියල

සැයු :- මෙ Beta Version එක Leak වෙච්ච එකක් හින්දා තාම Activate කරන්ඩ ක්‍රමයක් නං නැත.

එහෙනං පහල Link වලින් download කරගන්න

http://download.aluthsoft.com/1M
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



http://download.aluthsoft.com/1N
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



මෙන්න Screenshot ටිකකුත් දැම්ම



Wednesday, November 12, 2014

Windows 10 Transformation Pack එක දැන්ම Download කරගන්න





ඔන්න කාලෙකට පස්සේ මම ආවා අයෙත්..අද ගෙනාවේ පට්ට Theme එකක්. දැන් කට්ටිය දන්නවනේ Microsoft ආයතනය Windows 10 Technical Preview එක දුන්න කියල. එත් ඉතින් සමහරුන්ට එක දාගන්ඩත් බෑනේ. ඕක ගැන එකෙක ය එකෙක කතා කියනවනේ ඉතින්. ඔන්න අද මම දෙන්නේ Windows 10 Theme එක නොහොත් Windows 10 Transformation Pack එක.

මේක දැක්කහම නං කට්ටියට ආස හිතෙයි.

එහෙනං වැඩි කතා ඕනේ නැනේ. කට්ටියටම පහල ලින්ක් එකෙන් බාගන්න

http://download.aluthsoft.com/1K
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


මෙන්න ScreenShot එකක්


Tuesday, September 23, 2014

Facebook Hacking - ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද





Facebook Hacking

ඔන්න අද මම ඔය දැන් නැති හැමෝටම ගොඩක් වැදගත් ලිපියක් ඇරගෙන තමා ආවේ.....
එහෙනං කියවලාම බලන්නකෝ.
ඔයාල දන්නවද Facebook hack කරන්න පුළුවන් කියල කියන softwares මේ වෙනකකොට දහස් ගානක්  තියනවා. එයාල අපෙන් ඉල්ලනේ hack කරන්න ඕනේ කෙනාගේ profile ID එක විතරයි. සමහර අය නං අපේ profile එකට ලොග් වෙන්ඩත් කියලා සල්ලිත් ඕනේ කියනවා. මේවා ඔක්කොම කරාම අර අපි දුන්න profile ID එක අයිතිකාරයාගේ Password එක කියල Passwordඑකක් දෙනවා. හැබැයි ඇත්තටම ඔය අපිට software වලින් දෙන Password එකක්වත් වැඩ කරන් නැ.
ඇයි ඉතින් ඒ Passwordවැඩ කරන් නැත්තේ. මොකද ඒවා ඔක්කොම බොරු හින්ද. ඒ software අපිට කරන්නේ තනිකරම ප්‍රෝඩාවක්. ඒවා අපෙන් කියක් හරි කඩාගන්ඩ බලන බොරු softwares. දන් නැති අය ඉතින් ඕවට අහුවෙනවා.
පොඩ්ඩක් හිතන්ඩ එහෙම විනාඩියෙන් දෙකෙන් Facebook Profile එකක් Hack කරන්ඩ පුළුවන් නං ඇයි Facebook එකේ අයිතිකාරයා වෙන Zuckerberg මේ Facebook එක වෙනුවෙන් කොටි ගණන් වියදම් කරන්නේ.

හරි. අපි මේ ගැන තව විස්තරත් එක්ක බලමුකෝ.
මම දැක්ක net එකේ තියනවා 2005 දි පොරක් පොඩි පොඩි Tricks දාල Yahoo mail System එක hack කරා කියල. ඉතින් පොරට Yahoo එකේ ඇඩ්මින්ලා හොද පඩියක් එක්ක Job එකක් දීල Yahoo mail System එකේ Security එක හොදට තියාගන්ඩ පුළුවන් තරඟ උදව් කරන්න කියල. ඉතින් මේකෙන් පෙන්නේ ඉතින් මේ ලොකු ලොකු Websites වල admin වරු සැහෙන ගානක් වියදම් කරනවා ඔවුන්ගේ Website එක hack නොවී තියාගන්ඩ.

අපි දැන් බොරු Facebook hack කරන්න පුළුවන් software දෙක තුනක් බලමුකෝ..

1. ඔන්න මම google එකේ search කරලා බැලුවා. මම ඔහේ search කරේ...මොකද මම දන්නවනේ මේවා බොරු කියලා.

මෙන්න Fake බඩු...මුන් කියනවා ක්ෂණිකHack කරලා දෙන්නන් කියල..
Hack Button එක click කරපු ගමන් software එක Virus Guard එකෙන් Block කරා..
මේවා මේ කියන විදිහට hack වෙනවනං ඉතින් මොනවා කරන්ඩ බැරිද නැද්ද.










2. මේකත් අර search කරපු පාර සෙට් උන Fake බාන්ඩයක්

මේක open කරගත්තහම අපෙන් ඉල්ලන්නේ hack කරන්ඩ ඕනේ කෙනාගේ profile ID එක විතරයි. ඉතින් මම වෙන්නේ මොකද්ද කියල බලන්දත් එක්ක දුන්නා එකෙක්ගේ profile ID එකක්.
දීල hack this Account button එක click කරා. Software එකෙන් අපිව රවට්ටන්ඩ වගේ නිකන් Algorythms ටිකක් එහෙම run උනා.
ඊට පස්සේ මෙන්න මේක මට කියනවා Password එක බලන්ඩ ඕනේ නං Survey එකක් කරන්ඩලු...
එතන තිබුන Survey ඔක්කොම අදාලනැති එකේක site වලට තමා Redirect උනේ..
ඉතින් ඒවා මට වැඩක් නැති හින්ද මම අර Survey පගේ එක close කරා.
මෙන්න ඒ පර කියනවා මම හෙන තරගයකින් දිනලලු. තෑග්ග ගන්ඩ ඕනේ නං තව වෙලාවක් site එකේ රැදෙන්ඩලු. ඉතින් මේවා දැක්කහම ඔයාලටත් තේරෙනවනේ මේවා කොච්චර බොරුද කියලා. තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ.............

සත්‍ය ඇත්ත

මේ එක software එකකින් වත් ඇත්තටම facebook hack කරන්න බැ. මුන් අපිව රවට්ටන්ඩ තමා හදන්නේ. ඉතින් මේ ගැන හරි හැටි දැනුමක් නැති අය ඕවට රැවටෙනවා. මේවා තනිකරම කරන්නේ අපේ කාලේ නාස්ති කිරීමක්. මේ run කරාම සමහර විට අපේ PC එකට Virus එහෙමත් යන්ඩ පුළුවන්..
ගොඩක් මෙහෙම software ක්‍රියා කරන්නේ Keyloggers හා Tracking Programs විදිහට. එහෙම ක්‍රියා කරලා අපේ පෞද්ගලික දත්ත සොරකම් කරනවා. සමහර විට අපේ Credit එකේ දත්ත හොරකන් කරන්නත් පුළුවන්. ඇත්තටම මේකට කියන්නේ ඉල්ලගෙන කෑමක්.. කොහොමද අපේ Credit/ Debit card numbers එහෙම උස්සල අපේ සල්ලි වලට කෙල උනොත් එහෙම.

එහෙනං අද ඉදන්වත් මතක තියාගන්ඩ මේ net එකේ තියන software එකකින් වත් facebook hack කරන්න බැ කියලා. ඒවා ඔක්කොම බොරු. මේ වෙද්දී ලෝකේ සැහෙන පිරිසක් Internet use කරනවනේ. මේවා ගැන හරි හැටි දැනුමක් නැති අය ඉතින් මේවා download කරලා ඔක්කොම ඇනගෙන ඉතින් ඉන්නවා......
මේ වගේ software හදල දාන අයට ඉතින් පට්ටම තමා...එක්කෙනෙක්ගේ Credit/ Debit card number එකයි Pin එකයි හොයාගත්තනන් ඉතින් ඇතිනේ.


ඉතින් ඇත්තටම මේ Facebook Hack කරන්න බැරිද



පුළුවන්. බැරි කමක් නැ. Online තියන කිසිම දෙයක් FoolProof නැ. මොකද ඒ online service එකේ කොතැනක හරි bug එකක් හරි Weakpoint එකක් හරි තියනවා. ලෝකේ ඉන්නවා සිරාම Hackers ලා. උන්ට පුළුවන් Website එක පොඩ්ඩක් analys කරලා එකේ Security එක කොහොමද තියෙන්නේ කියල බලලා එකට එරෙහිව පොඩි පොඩි වැඩ කෑලි දාල site එකට රින්ගන්ඩ..

දැන්අවුරුදු එක හමාරකට කලින් විතර Facebook එක hack වීමකට ලක් උනා. Hack කරපු පොර Pakistan dial එකක්...උන් වගේ එවුන්ට තමා ඔන්න Real Hackers කියල කියන්නේ.....


එහෙනං ඉතින් මේ ලිපියෙන් ඔයාල මොනවා හරි අලුතෙන් දැනගත්ත නං Comment පාරක් එහෙම දාල share කරන්න එහෙම අමතක කරන්න එපා හොදේ.

මෙම ලිපිය තනිකර අලුත්ම Software වෙතින් දෙන ලිපියකි. මෙය වෙන කොහිවත් තිබිය නොහැක. 
Copyright Protected by www.Aluthsoft.com

Sunday, September 21, 2014

Nero 2015 Platinum 16.0.0 [LATEST] Crack එක සමග දැන්ම බාගන්න



ඔන්න හැමදාම වගේ අලුත්ම බාන්ඩයක් release උනාට පස්සෙම ගෙනාවා. මේකේ Pic එක දැක්කහම ඉතින් කට්ටියටම තේරෙනවනේ මොකද්ද මේක කියලා. මේක තමා Nero 2015 Platinum 16.0.0 [LATEST] එක. මතකනේ මම මිට කලින් Nero 2014 Platinum එකට Update Supported Crack එකක් එහෙම දුන්නා. හැබැයි මේක නං Update Supported Crack එකක් නෙවේ...එත් ගානටම Nero 2015 crack වෙනවා......
net එකේ CD/DVD write කරන්ඩ ඕනේ තරඟ software තිබුනට ඉතින් අපිට පොඩි කලේ ඉදන් පුරුදු Nero වලින් වැඩේ කරලනේ. එක හින්ද ඉතින් මේක අමතක වෙන්නේ නැ ලොවෙත්....
එහෙනං අපි බලමුකෝ කොහොමද මේක install කරගන්නේ කියල.

මුලින්ම Setup File එකයි Crack එකයි පහල link වලින් බාගන්න

Nero 2015 Setup

http://download.aluthsoft.com/12
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Nero 2015 Platinum Crack

http://download.aluthsoft.com/13
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


හරි එහෙනං වැඩේ පටන් ගමු.
1. මුලින්ම ඔයාලගේ මචිනේ එකේ පරණ Nero එක හරි වෙන Crack එකකින්  Nero 15 දාලා තියනවා නං ඒවා ඔක්කොම Uninstall කරලා දාන්න.
2. දැන් බාගත්ත Setup එකෙන් Nero 15 Install කරන්න. Install කරලා Machine එක Restart කරන්න.
Install කරද්දී Serial no එකක් අහනවා......එකට මේ පහල Serial එක දෙන්ඩ

9053-0180-TLXU-8XK2-6A66-E3LW-483U-U75L

3. Installation එක Complete උනාම "download and install updates" කියන එකේ තියන tick එක අයින් කරන්න. මතක තියාගන්න Program එක දැන්ම Open කරන්නත් එපා.

4. දැන් Nero 2015 Platinum Crack.rar එක Extract කරලා එක ඇතුලේ තියන Crack එක ඔයා Nero 2015 install කරපු path එකට ගිහින් paste කරන්න. සාමාන්යෙන් Nero install වෙන්නේ "C:\Program Files\Nero" ඔන්න ඔය path එකට.

5. දැන් Crack එක Open කරලා එකේ තියන Patch කියන Button click කරන්න.
6. ඊට පස්සේ Nero Control Center එක Open කරලා බලන්න....බඩු Activate වෙලා ඇති...

7. වැඩේ හරි ගියොත් Comment එකක් එහෙම දාල Share පාරක් එහෙම දාන්නත් අමතක කරන්න එපෝ....

Thursday, August 28, 2014

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.1 Latest දැන්ම ලබාගන්න


Virtual DJ Pro 8 කියන Virtual DJ කියන සොෆ්ට්වෙයා එකේ නවතම වර්ෂන් එක දෙන්න හිතුවා.මුළින්ම මම මේ සොෆ්ට්වෙයා එක ගැන ටිකක් කියනම් මේකෙන් කරන්න පුළුවන් DJ කරන එකයි. තව පුළුවන් එක එක ඉෆෙක්ට්ස් දාන්නත් පුළුවන්.මේකේ විශේෂ වන්නේ මේක තම දැනට ලෝකේ තියෙන මැෂින් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් හොදම DJ සොෆ්ට්වෙයා එක.එහෙනම් මම මේක දාලා ඇත්තේ පැච් එකකුත් එක්කයි..එහෙනම්  පහල කියල තියන විදිහටම කරගෙන යන්න.මොක්ක හරි අවුලක් තිබුනොත් කරුණාකර කොමෙන්ටුවක් මගින් මාව දැනුවත් කරන්න.එහෙනම් මම යනවා.ඔයාලට සුබ දවසක් වේවා!!

Install කරන ආකාරය
1. මුලින්ම පහත ලින්ක් එකෙන් Virtual DJ v8.1 Setup + Keygen.zip කියන file එක Download කරගෙන Extract කරගන්න.

http://download.aluthsoft.com/l
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. Extract වූ පසු එහි ඇති VirtualDJ_PC_v8.1.2851.msi මගින් මෙය Install කරගන්න. (Install වූ පසු run කරන්න එපා)

3. දැන් Keygen Folder එකෙහි ඇති keygen ඒක මත Rclick කර Run as Administration ලෙස එය Open කරගෙන එහි Generate click කර Patch click කරන්න.

4. දැන් Keygen Folder එකෙහිම ඇති VirtualDJ Blockhost.cmd එකද ඉහත ලෙසම Administrator ලෙස run කරන්න.
5. කෙලින්ම Virtual DJ launch කරලා බලන්න.

Thursday, August 14, 2014

වයිෆයි රවුටර් නැතුව වයිෆයි හොට්ස් පොට් හදමු - Connectify 9.0 Pro Plus Latest


රැහැන් රහිත ක්‍රමයට හෙවත් වයර්ලස් ක්‍රමයට ඉන්ටර්නෙට් දීම ගැන මතක් වෙන වි‍ට මතක් වන්නේ වයිෆයි ය.වයිෆයි [WiFi] යනු [Wireless Fidelity] යන සම්පුර්ණ වචනයෙන් සකසා ගත් කෙටි යෙදුමකි.මේ යෙදුමෙන් හදුන්වන්නේ රැහැන් රහිත ජාලයක් [Wireless Network] හරහා තොරතුරු පතුරුවා හැරීමේ [විකාශය කිරීමේ] ප්‍රමිතියකි.රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකථන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදා ගන්නාක් වැනි රේඩියෝ තරංගවලිනි.මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සදහා තිබිය යුතු මුලික ඕනෑකමක් වන්නේ වයර්ලස් රවුටරයකි.

 මෙම රවුටරයේ තිබෙන ඇන්ටෙනා මගින් පරිගණකයේ දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි.මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයිෆයි ඇඩප්ටරයයි.මෙය එක්කෝ යුස්බි ඇඩප්ටරයකි.නැතහොත් පීසී කාඩ් එකකි.

ඉතිං වයිෆයි ගැන කෙටි හැදින්වීම කට්ටියට තේරෙන්න ඇති කියලා හිතන්න ඇති.ඉතිං ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් ඔබ වයිෆයි සබධතාවය තිබෙන ජංගම දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් උනත් ඔබ අන්තර්ජාලයේ සැරිසැරිය යුත්තේ මොබයිල් ඩේටා [GPRS] උපයෝගී කරගෙන ය.නමුත් Connectify මුදෘකාංගය හරහා ඔබගේ පරිගණකය ඩොන්ගල් ඒක හරහා හෝ ADSL හරහා ලැබෙන අන්තර්ජාල පහසුකම වයිෆයි ඇති පරිගණකයකට ලැබෙයි නම් ඒම ඒම අන්තර්ජාලය ඔබගේ පරිගණකය හරහා වයිෆයි හොට්ස්පොට් එකක් කර විසුරුවා හැරීමට හැකියාව තිබේ.

බය වෙන්න එපා.මොකද ඔබ විසුරුවන අනතර්ජාලය විසුරුවා හැරීමට ප්‍රථමව රහස් වචනයක් යෙදීම අත්‍යවශ්‍යය.ඉතින් මෙම මුදෘකාංගයේ අලුත්ම සංස්කරණය ඒම ආයතනය විසින් නිකුත් කර තිබේ.මෙහි ලයිට් මාදිලියක් හා ප්‍රෝ ලෙස හැදින්වූ මාදිලියක්ද තිබේ.ඔබට ලයිට් මාදිලිය හරහා අන්තර්ජාලය විසුරුවා හැරීමට හැකියාවක් නොමැත.නමුත් ඔබට එහි ප්‍රෝ මාදිලිය හරහා පහත දේ කල හැක.,

  • Share Wi-Fi from 3G/4G Networks
  • Drag and Drop File Transfer
  • Service Discovery
  • Fully-Customizable SSID
  • Repeater Functionality
  • AutoInternet Selection
  • Premium Support


නමුත් මෙහි ඇති විශේෂත්වය ඔබට ඔබගේ දත්ත තවත් පරිගණකයක් වෙත වයිෆයි පහසුකම හරහා මාරු කරගැනීමට හැකියාව තිබීමයි. මෙම මුදෘකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයක් නිකුත් නොකරන අතර නමුත් පහතින් ඔබට ඒම මුදෘකාංගයෙහි  Pro Version එක ඩවුන්ලෝඩ් කරගෙන අත්හදා බලන්න.

http://download.aluthsoft.com/Z
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


ස්ථාපිත කරන ආකාරය
1. පරණ Version එහෙම තියේ නං ඒවා uninstall කරලා  Connectify Pro 9.0 setup එකෙන් මෙය සම්පුර්ණයෙන් install කරගන්න.
2. Install වූ පසු Connectify 9 Crack open කරගන්න
3. අවශ්‍ය නං පමණක් ඔබ Connectify Pro 9.0 install කල path එක ලබා දෙන්න
4. Crack & Activate යන Button එක click කරන්න,
5. දැන් එකේ ඔක්කොම පියවරවල් Complete වෙනකන් ඉන්න.
6. දැන් එන Window එක OK කරන්න..
7. මේ විදිහටම කරන්න
  • මේ path එකට යන්න. (C:\Windows\System32\drivers\etc)
  • දැන් "hosts" කියන file එක උද Right Click කරලා Properties click කරන්න. 
  • දැන් security කියන tab එකට යන්න. 
  • මොකුත් select කරන් නැතුව Edit Button එක click කරන්න. රුපයේ ආකාරයට

  • දැන් තව window එකක් එයි. එකේ Group or User Names යටතේනම් 4ක් තියනවා. පලවෙනි එක select කරලා Permissions for SYSTEM යටතේ තියන Write වලට ඉස්සරහින් තියන Deny කොටුවට Tick එකක් දාන්න. දැන් දෙවැනි name එක select කරලා අර විදිහටම Deny tick එක දාන්න. ඊලග නම් 2ටත් එහෙමම Deny tick එක දාන්න



  • දැන් Apply & OK click කරන්න. Warning massage 2ක් විතර එයි. ඒවත් ok කරන්න.  
8. දැන් ‘BLOCKHosts.bat’ එක Right Click කරලා Run as ADMINISTRATOR click කරන්න.(මෙම පියවර අනිවාර්ය වේ). 
9. දැන් ඔබගේ පරිගණකය Restart කරන්න.
10. එපමණයි.

   Thank for using අලුත්ම Softwares!
****
Like 1ක් දාන්න අමතක කරන්න එපා.

Tuesday, July 22, 2014

නවතම Facebook Audio Comments හා Massages දැන්ම Activate කරගන්න





ඔන්න අද මම ගෙනාවේ සුපිරිම වැඩ කැල්ලක්. හැබැයි මේක වැඩ කරන්නේ Google Chrome වලට විතරයි. මේකෙන් පුළුවන් අපිට අර Photo Comments වගේ Audio Comments වලින් Comment කරන්න. මන් හිතනවා මේක සුපිරිම වැඩ කැල්ලක් වෙයි කියල. හැබැයි ඉතින් මේක කරන්න නං Mic එකක් එහෙම තියෙන්න ඕනේ. මේකේ කරන්න තියෙන්නේ කියන්න ඕනේ massage එක හරි comment එක හරි record කරලා comment කරන්න. එහෙනං අපි වැඩේට බහිමු. මේක හදාගත්තහම පුළුවන් වෙයි යාළුවන්ට පොඩි ආතල් එකක් එහෙම දෙන්න.

මේ Audio Comments දාන්න අනිවම Google Chrome ඕනේ. මේ Audio Comments බලන්න නං ඕනේ Browser එකකින් පුළුවන්.
දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියල.

1. මුලින්ම Google Chrome Open කරගන්න. (Google Chrome නැත්තන් මෙතනින් බාගන්න.)
2. දැන් පහල Button එක click කරලා Google Chrome Extension එක දාගන්න.

http://download.aluthsoft.com/15
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




3. Extension එක හරියට install උන ගමන් අලුත් tab එකක් open වෙලා ඔයාගෙන් Permission අහයි Mic එක Use කරන්න. දැන් allow click කරන්න.
4. දැන් Google Chrome Browser එක Restart කරන්න.
5. දැන් ඔයාගේ Facebook Account එකට Log වෙන්න.
6. දැන් කාත් එක්ක හරි චැට් කරන්න Comment දාන්න හරි Comment box and Chat box open කරගන්න. දැන් ඔයාට පෙනෙයි Comment box or Chat box එකේ පොඩි Mic එකක Icon එකත් තියනවා


7. Mic එකක Icon එක තියනව නං ඔයා නියමෙට වැඩේ කරලා තියනව. දැන් massage එක හරි comment එක හරි දාන්න ඒ Mic Icon එක click කරලා ඔබාගෙනඕන massage එක record කරගෙන mouse button එක අතඅරින්න. දැන් Audio Comment or massage එක Auto Upload වෙයි. දැන් එතන පොඩි Link එකක් පෙන්නයි. දැන් enter ඔබපු ගමන් comment or massage එක Publish වෙයි....

8. බඩු වැඩදත් බලන්න Play Icon එක click කරන්න. හරියට record උනානං massage එක ඔයාට ඇහෙයි....

9. වැඩේ ගොඩ නං share/ Comment පාරක් එහෙම දාපල්ලා

Sunday, July 13, 2014

Nero 2014 Platinum අලුත්ම එක Update Supported Crack එකක් සමග දැන්ම බාගන්න



ඔන්න අද මම ගෙනාවේ පට්ටම හැමෝටම ඕනේ වෙන සොෆ්ට්වරේ කැල්ලක්. මේ ඇවිත් නං ඉතින් ගොඩක් කල්. එත් ගොඩක් අය කිව මේකට හොද Crack එකක් හොයල දෙන්න කියල. අන්න එක හින්ද තමා මන් මේ ලිපිය ලියන්නේ. මේ දවස් වල ගොඩක් වැඩ වැඩි. එකයි පොස්ට් හැමදාම දාන්න වෙන්නේ නැත්තේ. මේකේ නම තම Nero 2014 Platinum. නම කියපුහම ඉතින් ගොඩක් අය මේක ගැන දන්නවනේ. මේක දැන් නැති කෙනෙක් නැති තරම්. මේකට net එකේ ගොඩක් Crack තියනවා. එත් Update කරන්ඩ පුළුවන් වෙනද activate කරන Crack එකක් හොයාගන්න අමාරුයි. හරි අපි වැඩේට බහිමුකො.

මුලින්ම Setup File එකයි Crack එකයි පහල link වලින් බාගන්න

Nero 2014 Setup

http://download.aluthsoft.com/12
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Nero 2014 Platinum Crack

http://download.aluthsoft.com/13
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



හරි. දැන් වැඩේ පටන් ගනිමු. ටිකක් සංකීර්ණයි හොදද....

1. මුලින්ම ඔයාලගේ මචිනේ එකේ පරණ Nero එක හරි වෙන Crack එකකින්  Nero 14 දාලා තියනවා නං ඒවා ඔක්කොම Uninstall කරලා දාන්න.
2. දැන් බාගත්ත Setup එකෙන් Nero 14 Trial එකක් විදිහටම Install කරන්න. Install කරලා Machine එක Restart කරන්න.
3. දැන් Nero Open වෙලා තියනව නං Nero Apps ඔක්කොම close කරන්න.
4. දැන් Nero 2014 Platinum Crack.rar එක Extract කරලා එක ඇතුලේ තියන Activator එක ඔයා Nero 2014 install කරපු path එකට ගිහින් paste කරන්න. සාමාන්යෙන් Nero install වෙන්නේ "C:\Program Files\Nero" ඔන්න ඔය පත් එකට.

5. දැන් Activator එක Open කරලා එකේ තියන Patch කියන Button click කරන්න. (ටික වෙලාවකින් Massage එකක් එයි මෙහම Patching in Progress..)
6. Patching complete උනාම Activator එකේ තියන Generate Button එක click කරලා එකේ තියන Serial Number කියන එක Copy කරගන්න.


7. දැන් Nero Control Centre open කරගන්න. දැන් එකේ තියන keys ඔක්කොගෙම උඩ Right click කරලා Remove කරන්න.


8. දැන් Add Button එක click කරලා අර Activator එකෙන් Copy කරගත්ත Serial Number එක Paste කරන්න.

9. දැන් Next click කරන්න. දැන් Activate වෙලා තියෙයි.


අලුත්ම Software වෙතින් විතරමයි

Thursday, June 26, 2014

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - 2 - සෙවූ මුදල් පහසුවෙන්ම අතට ගන්නේ කොහොමද?


අපි එහෙනං කෙලින්ම කතාවට බහිමුකො. දැන් වෙනකොට ඉතින් ගොඩක් දෙනා PTC sites වලින් සල්ලි හොයනවා කියන එක හැමෝම දන්නවනේ. එත් ගොඩක් දෙන දැන් නැ කොහොමද ඒ හොයන සල්ලි අපේ අතට ගන්නේ කියල. ඉතින් මට හිතුන ඒ ගැන හොද ලිපියක් ලියන්න. අද මම කියන්න යන එකත් Paypal වගේ ඊට වැඩ හොද එකක. එකේ නම තම නෙට්ලර්.

මුදල් සෙවීම පිළිබද ලිපිය සදහා මෙතන click කරන්න.

         ඉතින් මේ නෙට්ලර් එකේ ප්‍රදාන විශේෂත්වය තම ලංකාවට 100% ක්ම Support කරනවා. Paypal වගේ නෙමේ. අනික අපිට නෙට්+ කියල Credit Card එකක් ගෙන්නාගෙන ලංකාවේ ඕනෙම ATM එකකින් සල්ලි ගන්නත් පුළුවන්.  හරි දැන් බලමු අපි කොහොමද මේකට රෙගිස්ටෙර් වෙන්නේ කියල.

1. මුලින්ම පහල ලින්ක් එක Click කරන්න.

https://member.neteller.com/member/signUp?step=twostep&pei=390805&refId=68-180-3-75-190-9-222-243-75-131-130-38-183-144-187-209


2. දැන් ඔබේ email එක පහත රුපයේ ඇති තැන් දෙකේම Type කර Region එකට ඔබේ පළාත දමා Currency එකට US Dollar දමා Continue click කරන්න.


3. දැන් පහත රුපයේ ආකාරයට ඔබේ තොරතුරු පුරවන්න. අත්‍යවශ්‍ය වන්නේ ඇත්තම තොරතුරු දීමයි.


4. දැන් ඔබ Account එකක් සාදා ඉවරයි. දැන් ඔබට Account ID, Secure ID ලෙස අංක දෙකක් ලැබේ. ඒවා කොහේ හෝ ලිය ආරක්ෂිතව තබා ගන්න. 

5. ඔබට මුදල් ගැනීමට අවශ්‍ය නං ඔබට ඒ සදහා පහසුම කරමය Net+ Master Card එකක් Order කිරීමයි. මෙය Order කිරීමට ඔබගේ නෙට්ලර් ගිණුමේ අවම 13$ වත් තිබිය යුතුයි හා ගිණුම Varify වී තිබිය යුතුය. 
අපි දැන් බලමු ගිණුම Varify කරන්නේ කොහොමද කියල. 

6. නෙට් ටේලර් වලින් ගෙවීම් කරන්න(Pay) සහ ගෙවීම් ලබා ගන්න(Cashout) නෙට් ටේලර් එක අනිවාර්යයෙන්ම වෙරිෆයි කරන්න වෙනවා. මෙතනදී නෙට් ටේලර් සයිට් එකෙන් ඉල්ලන්නේ අපි ඉන්න රටේ වලංගු හැදුනුම්පතක්. ඒ හින්දා ලංකාවේ අපිට මේ සදහා සුදුසු වෙන්නේ,
  • ශ්‍රී ලංකා රථවාහන පොලිසිය විසින් නිකුත් කරන ලද නව රියදුරු ගමන් බලපත්‍රය
  • විදේශ ගමන් බලපත්‍රය
  • ජාතික හැදුනුම්පත
හරි ඊලග පියවර මේ තුනෙන් එකක් ස්කෑන් කරලා ගන්න. රියදුරු ගමන් බලපත්‍රය නම් දෙපැත්තම ස්කෑන් කරන්න. විදේශගමන් බලපත්‍රයේ නම් විස්තර තියෙන පිටුව විතරක් ස්කෑන් කරහම හරි.
ඔයාලා ස්කෑන් කරලා ගත්ත ඔයාලගේ රියදුරු ගමන් බලපත්‍රය හෝ විදේශගමන් බලපත්‍රය, ඔයාලා නෙට් ටේලර් වලට සම්භන්ධ වේනන පාවිචි කරපු ඊමේල් එකෙන් identity@neteller.com කියන එකට මේල් කරන්න එච්චරයි. යවලා විනාඩි 5 ක් ඇතුලත මේල් එකක් එයි ඔයාගේ මේල් එක පරීක්ෂාවට භාජනය කරමින් පවතිනවා කියලා. ඊට පස්සේ පැය 12 ක් ඇතුලත එනවා ඔයාව verify කරා කියලා
මතක තියා ගන්න මේ මේල් එක දාන්න ඔනේ ඔයා නෙට් ටේලර් ගිනුම හදන්න පාවිචි කරපු ඊමේල් එකෙන්මයි

7. දැන් ඉතින් 13$ එපාය Card එක ගෙන්න ගන්න. දැන් අපි බලමු කොහොමද මේකට Debit හෝ Credit card එකක් මගින් සල්ලි දන්නේ කොහොමද කියල. මතක තියාගන්න Account එක හදල මාසෙකට කලින් අවම 20$ වත් Account එකට දාන්න ඕනේ. නැත්තන් අපේ ලංකාවේ ගිණුමකට තියන Priority එක අඩු වෙනවා 

මේකට සල්ලි දාන්න ඔය ඉහත රුපයේ තියන ඕනෙම Card එකක් භාවිතා කරන්න පුළුවන්. මම නම් බාවිතා කරේ අලුත් Commercial Debit Card එක, 

සල්ලි දාන කාඩ් එක VALIDATE කරන්න ඹන
වැලි ඩෙට් කරපුවට කොඩ් එකක් එනවා ඒක අදාල බැංකුවේ කාඩ් සෙන්ටර් කෝල් කරලා ගනින්
අවුලක් තිබුනොත් කියපන්

ඹක 3 පාරක් ට්‍රයි කරපුවට සිස්ටම් එකෙන් ලොක් වෙනවා ආපහු පැය 24 කට පස්සේ තමයි රිසෙට් වෙන්නේ


ඹතනදි කරන්නේ $3 ක ට්‍රාන්ස් ඇක්ෂන් එකක් කරලා ඒකට අදාලව තමයි කෝඩ් එක එවන්නේ් කොල් කරලා අහපන් $3 ට අදාලව කෝඩ් එකක් ඇති එ්ක දෙන්න කියලා
$3 ආපහු හම්බෙනවා


1234-NETELLER @
ඹන්න ඹහොමයි කෝඩ් එක සිස්ටම් ඓකේ පෙන්නන්නේ
පලවෙනි ඉලක්කම් 4තමයි කෝඩ් එක එක තමයි ඉල්ල ගන්න ඹන


8. දැන් සල්ලි දමාගත් පසු ඔබට Net+ Cards click කර Card එක තමන්ගේ Adress එකට Order කරගත හැක. 

Proof
පහත රුපයේ ඇත්තේ අතුරුගියේ Commercial බැංකුවේ ATM යන්ත්‍රයකින් 10000Rs ගැනීමකි.



Monday, June 16, 2014

Facebook යාළුවන්ට Birthday Wishes යවන්න අමතක වෙනවද? එසේනම් එය ස්වයන්ක්‍රීයව යැවීමට සකසාගන්න


ඔන්න යාලුවනේ මම සැහෙන කාලෙකින් සිරා පොස්ට් එකකුත් අරන් ආවා. මේ වෙනකොට ඉතින් ඔයාල දන්නවනේ Facebook ගැන. එක ඉතින් අපිට දැන් නැතුවම බැරි වෙලානේ ඉන්නේ. දැන් facebook දවසින් දවස Popular වෙනවනේ. එකේ තියනවනේ අපිට යාලුවන්ගේ Birthday වලදී අපිට Wishes යවන්න පුළුවන් ක්‍රමයක්. එකත් ඉතින් අපි manual කරන්න එපාය. අපි හිතමුකෝ ඔයාලගේ කෑල්ල Facebook ඉන්නවා කියල. උබට කැල්ලගේ Birthday එක අමතක වෙලා Wish කරන්නත් අමතක උනා කියමුකෝ. එතන සැහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්නේ බන්.
ඔන්න අද මම කියන වැඩෙන් ඒ අවුල නැති වෙයි කියල හිතෙනවා. මේ වැඩෙන් අපිට අපේ එක එක යාළුවන්ට Automatically Wishes යවන්න පුළුවන්. එහෙනං වැඩි කතා මොකටද. දැන්ම වැඩේ පටන් ගමු.

1. මුලින්ම ඔය පහල තියන Button එක click කරලා Skip Add එහෙම click කරලා site එකට යන්නකෝ.

http://download.aluthsoft.com/10
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




2. දැන් ඒ Website එකේ තියන "Connect With Facebook"  click කරන්න.


3. දැන් ඔයාලගෙන් permission අහයි ඔයාලගේ Fb Account 1කේ Auto Post වෙන්න. ඒවා Ok කරලා Allow කරන්න. ඊට පස්සේ ඔයාගේ නමින් Site එකේ Account එකක් හැදිලා ඔයාව එකට Log වෙයි.

4. දැන් Write Messages click කරන්න.එතකොට ඔයාලට පෙනෙයි ලදී Birthdays තියන ඔයාලගේ යාලුවෝ. එතන එයට යවන ඔයාගේ Wish එක ට්ය්පේ කරලා අයිනේම තියන Save click කරන්න.


5. ඔයලා ගහපු massages අපහු වෙනස් කරන්න ඕනේ නං Schedule Messages click කරලා Message එක edit හරි Remove හරි කරන්න පුළුවන්.

6. එච්චරයි ඉතින්. දැන් Birthday එක දවස යාළුවන්ට Automatically Wish එක post වෙයි.
7. එහෙනං මන් ගියා.

Friday, May 23, 2014

විනාඩියෙන් Software නැතුව Photo එකක Background ඉවත් කරමු


ඡායාරූප සංස්කරණයේදී අපට නිතරම කිරීමට සිදු වන දෙයක් නම් බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීමයි. සාමාන්‍යයෙන් ඡායාරූපයක බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීම ලේසි පහසු කාර්‍යයක් නොවේ. ෆොටෝෂොප් වැනි මෘදුකාංග භාවිතයෙන් උවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. නමුත් ඒ සඳහා හොඳම පිළියමක් සපයන ඔන්ලයින් සේවාවක් ගැනයි මේ ලිපිය ලියැවෙන්නේ. මෙමගින් මවුස් ක්ලික්ස් තුන හතරකින් වුවත් ඡායාරූපයක බැක්ග්‍රවුන්ඩ් එක පහසුවෙන් හා සාර්ථකව ඉවත් කරගත හැකියි.

Background Burner නම් මෙම සේවාව භාවිතා කිරීම ඉතාමත් පහසුයි. අවශ්‍ය වන්නේ ඔබට බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කිරීමට අවශ්‍ය පින්තූරය අප්ලෝඩ්  කොට බැක්ග්‍රවුන්ඩ් එක හා ෆෝග්‍රවුන්ඩ් එක හඳුන්වා දීම පමණයි. මුලින්ම Background Burner වෙබ් අඩවියට පහත සබැඳියෙන් යන්න.

http://download.aluthsoft.com/x
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




ඔය site එකට ගිහාම පහල Photo එකේ විදිඅහට එයි. ඕනේ Photo එකක් මෙතෙන්ට Drag කරලා දාන්න.


ඊට පස්සේ ෆොටෝ එක හෙමිහිට Upload වෙයි. ඊටත් පස්සේ ඔය පහල ෆොටෝ එකේ වගේ එකක් එයි.


දැන් ඉතින් ඔතන තියන පොඩි ෆොටෝ වලින් ඔයාලට හොද විදිහට Background එක අයින් උන Photo එක Select කරන්න.

ඊට පස්සේ මෙහෙම එකක් එයි.


දැන් Login To Download ඔයාලට Account එකක් හදන්න වෙනවා. username, password ගහල Sign Up වෙලා Download click කරලා ඕනේ Format එකෙන් ෆොටෝ එක Download කරගන්න.

වැඩ කැල්ල හොදයි නං චොම්මෙන්ට් එකක් එහෙම දල යන්න හොදේ