Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, February 17, 2014

පිස්සු හැදෙන Desktop එකක් Rain Meter With 38 Skins - සියලු තොරතුරු එකම Desktop එකකින්


කවුරුත් කැමතියි නේ ඉතින් තම තමන්ගේ ඩෙස්ක්ටොප් ඒක ලස්සනට තියාගන්න. ඔන්න ඉතින් ඒ අමාරුව නිට්ටාවටම සුව වෙන්න බෙහෙතක් අරගෙන තමයි මම අද ආවේ...මේකත් සොෆ්ට්වෙයා එකක් නම Rainmeter මේකේ ගැජට් ගොඩක් පැක් කරලා දීල තියෙනවා ඉතින් අපිට කැමති කැමති ඒවා තෝරලා දාගන්න තමයි තියෙන්නේ.තව වැඩියෙන් ඕනනම් කිසි අවුලක් නෑ නෙට් එකෙන් බාගෙන ඕන තරම් දාගන්න පුළුවන්.
මෙන්න එහෙනම් මුලින්ම සොෆ්ට්වෙයා ඒක බාගන්න.... මෙන්න ලින්ක් ඒක ඊට පස්සේ කියල දෙන්නම් කොහොමද වැඩේ කරන්නේ කියල.

http://v2.adf.ly/diTPs
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

 මුලින්ම එහෙනම් මේක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඒක ඉතින් සාමාන්‍ය විදියටම තමයි සයිස් ඒක 1.3 MB.ඊට පස්සේ මම මේ පහලින් දීල තියෙන skin ටික ඩවුන්ලෝඩ් කරගන්න ඒ ටික නම් 58 MB තියෙනවා.skin 38 ක් මම ඒක ඇතුලට දාල තියෙනවා වින් රාර් ෆයිල් එකක්.
Downloads Skins

http://adf.ly/diTr7
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

හරි.ඔයාල සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කරගත්තම මෙන්න මෙහෙම අයිකන් එකක් ඔයාලගේ ටාස්ක් බාර් ඒකට එයි.වැහි බින්දුවක අයිකන් එකක්.
 ඉතින් මේක තමයි සොෆ්ට්වෙයා ඒක.මේක උඩ රයිට් ක්ලික් කරහම එයි Edit Settings කියල එකක්.ඒක තේරුවහම මෙන්න මෙහෙම Note pad එකක් එයි. එකේ මෙන්න මේ මම රතු පාටින් දක්වල තියෙන තැන සමහර විට ඔයාලගේ වෙනස් වෙයි.ඉතින් ඒ අදාළ තැනට මම ඔය දීපු ස්කින් ටික Extract කරගන්න.


 ඊට පස්සේ ආපහු අර සොෆ්ට්වෙයා ඒක උඩ රයිට් ක්ලික් කරලා Refresh All කියන ඒක දෙන්න.මෙන්න මෙතන තියෙන්නේ.


ඊට පස්සේ ආපහු මේක උඩ රයිට් ක්ලික් කරලා ඔය තියෙන skins කියන ඒක උඩට ගියහම දැන් ඔයාල දාපු ස්කින් ටික පෙන්නයි මෙන්න මේ වගේ.


දැන් ඉතින් ඕවයින් කැමති කැමති ඒවා තෝරලා ඇති වෙනකන් ඩෙස්ක්ටොප් ඒක පුරවා ගන්න එකයි ඇත්තේ මට මොකෝ. 
ඔය දාපු ස්කින් එකක් උඩ රයිට් ක්ලික් කරහම තියෙනවා Edit Skin කියල එකක් ඒක උඩ ක්ලික් කරහම එයි නෝට්පෑඩ් එකක් එකේ තියෙනවා ගැජට් ඒකට අදාළ සෙටින්ග්ස්.ඔයාලට කැමති විදියට ඒවා වෙනස් කරගන්න පුළුවන්.උදාහරණයක් විදියට මේ මම දීල තියෙන්නේ මගේ වීඩියෝ සින්දු තියෙන පාත් ඒක.


 ඔහොම ඕන විදියට ඕන දෙයක් වෙනස් කරලා File > Save දුන්නම හරි.හැබැයි ඉතින් විකාර කරලා සේව් කරගෙන ස්කින් ඒක අනාගන්න එපා.අදාළ ඒවා විතරක් වෙනස් කරගන්න.ටිකක් මොලේ කල්පනා කරලා.

මේ තව එකක් ඔය දාපු ස්කින් එකක් උඩ රයිට් ක්ලික් කරලා සෙටින්ග්ස් කියන ඒකට ගියහම එන එකේ ඔය draggable කියන ටික ඒක අයින් කරහම ඔය දාපු ස්කින් ඒක හොල්ලන්න වත් බැරුව යනවා.එතකොට ලේසි.නැත්නම් සමහර වෙලාවට කරන පිස්සු වැඩ වලට ස්කින් ටික අරහේ මෙහෙ තියෙයි නැත්නම්.ඊට පස්සේ ඔය Click Through කියන එක තේරුවහම මේ ගැජට් ඒක උඩ ඔයාල රයිට් ක්ලික් කරොත් එන්නේ ගැජට් එකේ සෙටින්ග්ස් නෙමේ.ඔයාල සාමාන්‍ය විදියට ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරහම එන මෙනු ඒක.