Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Wednesday, February 12, 2014

Gmail එකෙන් ඕන රටකට නොමිලේ SMS යවමු. සම්පුර්ණයෙන්ම නොමිලේ - Discontinued - Not Working Now


මම හිතනවා මම කලින් දාපු පෝස්ට් එක සමහර අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මම අද ඔයාලට අද කියල්ල දෙන්න යන්නේ Gmail එක බාවිතයෙන් ලෝකයේ ඕනම රටකට නොමිලේ SMS යවන්නේ කොහොමද කියලා  සමහර අයනම් මේක ගැන දන්නවා ඇති නොදන්න අයත් ඇතිනේ එහෙනම් අද පෝස්ට් එක කියවලා බලන්නකෝ.
                            හැබැයි මේකෙන් ලංකාව ඇතුලත නොමිලේ මැසේජ් කරන්න පුලුවන් ඩයලොග් පෝන් වලටයි මොබිටෙල් පෝන් වලටයි විතරයි.පිටරට ඒවාට ඇති තරම් යවන්ඩ පුළුවන්. මේකෙ අපිට උපරිම මැසේජ් යවන්න පුලුවන් ප්‍රමානය තීරනය වෙන්නෙ  පොයින්ට් වලින් දවසකට අපිට 50ක් ලැබෙනවා. මැසේජ් එකේ ප්‍රමනෙ අනුව තමයි ඒකට යන පොයින්ට් ගාන තීරනය වෙන්නේ. වැඩි විස්තර කතකරන්න කලින් මේකරන්නෙ කොහොමද කියල බලමුකෝ.

1. මුලින්ම පහල link එකට යන්න
http://v2.adf.ly/dTNaV
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. දැන් ඔයාලගේ Gmail address එකයි Password එකයි ගහල Gmail එකට Log වෙන්න.

3. දැන් එහි settings click කරන්න.

4. දැන් එහි ඇති Labs කියන Tab එක click කරන්න.

5. දැන් එහි පහල ඇති SMS (text messaging) in Chat සේවාව Enabled කරන්න. 

6. දැන් Save Changes click කරන්න. 

7. දැන් පහත රුපයේ ආකාරයට "Search Chat or SMS" යන තැන ඔයාට sms ගහන්න ඕනේ කෙනාගේ Number එක type කරලා Send SMS කියන එක click කරන්න.



8. දැන් එන window එකේ Contact name කියන Textbox එකේ අර කලින් ගහපු Number එක අයිති කෙනාගේ නම ගහල save click කරන්න.


9. දැන් normal Chat window එකක් එයි. එකේ ඕනේ sms එක type කරලා enter ඔබන්න, දැන් මැසේජ් එක ගිහිල්ල තියෙයි.
10. මුලින්ම ඔයාලගේම Phone එකට sms එකක් යවල බලන්නකෝ එහෙනං.

මේ ගැන අදහස් එහෙම තියනවා නං චොම්මෙන්ට් කරන්න අමතක කරන්න එපා හරිද.