Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, February 1, 2014

Mail එකක් අපු ගමන SMS Alert එකක් මගින් දැනගන්න.(Only Gmail) SMS ගාස්තු නොමිලේ

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි. අද මම කියන්න යන්නේ අපිට අලුතෙන් Email එකක් ආව ගමන් SMS එකකින් අපිට ඒක Phone එකට ලබා ගන්න පුලුවන් ක්‍රමයක්..  මේ වගේ වැඩ කරගන්න වෙනම Site තියෙනවා... ඒත් ඒවා එකක්වත් Free නෑ... ඔක්කෝම සතියක් විතර නොමිලේ දීලා පස්සේ සල්ලි ඉල්ලනවා...
මේකේ වෙන වැඩ පිලිවෙල කීවොත් අපිට එවන Email Reminder එකක් විධියට Google Calender එකට ඇතුලු වෙනවා.ඊට පස්සේ Google Calender එකෙන් අපිට ඒ ගැන දැනුවත් කරන්න SMS එකක් එවනවා.

එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු..මුලින්ම Gmail එකට Log වෙන්න.
දැන් Settings Click කරන්න.
 

දැන් Settings වල Label Click කරලා Create New Label Click කරන්න


Label Name එකට gmailsms කියලා දාන්න. වෙන නම් දැම්මා කියලා වැ‍ඩ කරන්නේ නෑ

දැන් Search Bar එකේ පහලට තියෙන Arrow එක Click කලාම පහල තියෙනවා වගේ එකක් එයි.
 අපිට හැම Email එකක්ම SMS එකකින් ගෙන්වා ගන්න ඕනේනම් කරන්න තියෙන්නේ Has The Words කියන තැනට  is:inbox  කියලා දාන එක විතරයි. ඊට පස්සේ Create filter for this search > Click කරන්න.

ඊට පස්සේ එන එකෙන් Apply the label කියන තැනට අපි අර කලින් හදාගත්ත label එක දාලා ඒක Tick කරන්න. දැන් Create filter Click කරන්න.


දැන් තමා හොදම හරිය. මේ ටික හොදට බලාගෙන හරියටම කරන්න. දැන් පහල Link එකට යන්න.

http://v2.adf.ly/cw0sP
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


Yes,Make A Copy Click කරන්න.
දැන් Tools වල Script Editor යන්න.


දැන් එතන Current Projects triggers කියන එක Click කරන්න

දැන් Add a new trigger Click කරන්න.
 

දැන් from spreadsheet කියන එක වෙනුවට Time-driven කියන එක දෙන්න.ඊට පස්සේ hour timer කියන එක වෙනුවට minutes timer කියලා දීල save කරන්න.


දැන් Continue Click කරන්න.
දැන් Grand Access (Accept) දෙන්න.

දැන් අවසාන කොටස.
දැන් පහල Link එකෙන් Google Calender එකට යන්න.

http://v2.adf.ly/cw2y6
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


දැන් එතන Settings වලට යන්න.



දැන් Mobile Setup ගිහින් ඔයාගේ Use කරන Phone Number එකදෙන්න. මතක ඇතිව නම්බරේ ඉස්සරහට +94 Country Code එක දාන්න උදා [+947112345678]
ඊට පස්සේ Send Verification Code Click කරන්න. Phone එකට එන Pin එක දාලා Finish Setup දීලා Save කරන්න.

Then, SMS වලින් Notification එවන්න කියලා Tick උඩම හතරටම දාල  කරලා Save කරන්න.

එච්චරයි
ඔබගේ අදහස් Comment කරලා යන්න අමතක කරන්න එපා.