Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, October 14, 2017

Avast Virus Definition Updates Offline Download [Updated]

Avast කියන්නේ ගොඩක් දෙනෙක් use කරන virus guard එකක්. ඉතින් මේක use කරන යට තියන තව ප්‍රශ්නයක් තමා Internet පහසුකමක් නැති පරිගනකයක තියන Avast virus guard එක update කරගන්නේ කොහොමද කියන ඒක. Avast වල Offline update පහසුකමක් තියනවා කියලා දන්නේ සීමිත පිරිසයි. ඉතින් මේ offline update එකක් මගින් ඔයාලට පුළුවන් Internet පහසුකම නැති පරිගණකයේ තියන Avast virus guard එක update කරගන්න. Internet පහසුකමක් තියන පරිගණකයකින් Avast Offline Update එකක් බාගත කරගෙන ඒක පහසුකම නැති පරිගණකයේ install කල විට එම පරිගනකයේ Avast virus guardඑකදයවතකාලිනවේ. ඉතින් මේ  Avast Offline Update ඒක download කරගැනීමේදී ඔබට අවශ්‍ය Avast මාදිලියට සරිලන සේ බාගත යුතු වේ. මෙම Offline Updates සාමානයෙන් දවසකට සැරයක් update වේ. පහත Link වලින් මේවා බාගත කරගන්න.

Download Avast VPS Update For versions 12+ / 130MB

Download Avast VPS Update For versions 9 to 11 / 98MB

Download Avast VPS Update For versions 5 to 8 / 215MB

මොකක් හරි අවුලක් තියේ නං Comment එකක් එහෙම දාපල්ලා.

Friday, October 13, 2017

Adobe Flash Player 27 Offline Installers - FireFox, Internet Explorer, Chrome [Updated]

මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා install වෙන්නේ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.

Flash Player 27 ActiveX Internet Explorer / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 27 NPAPI Mozilla Firefox / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 27 PPAPI Google Chrome / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Season 4 Direct Download කරගන්න - 200MB Episodes

Season 3 Direct Download Links

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles සඳහා www.Basicopelk.comහෝ www.Zoom.lk වෙත පිවිසෙන්න.

 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Flash Season 4

Episode 1 - The Flash Reborn

Episode 2 - Mixed Signals

Episode 3 - Lucky be a Lady

Episode 4 - Elongated Journey Into Night

Episode 5 - Girls Night Out

Arrow Season 6 Direct Download කරගන්න - 200MB Episodes

Season 5 Direct Download Links

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 180MB - 230MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles පහලින් Download කරගන්න

Zoom.lk OR Baiscopelk.com

 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න) 
Arrow Season 6

Episode 1 - Fallout

Episode 2 - Tribute

Episode 3 - Next of Kin

Episode 4 - Reversal

Episode 5 - Deathstroke Returns 

Episode 6 - Promises Kept

Episode 7 - Thanksgiving

Episode 8 - Crisis on Earth-X

Friday, September 29, 2017

ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v6.28 Build 17 Latest Version [Fixed]

IDM v6.28 Build 17  2017/08/05
  • Added compatibility with Windows 10 Preview build 16257
  • Fixed bugs 

Mozilla Firefox, Google Chrome - Latest Offline Installers

වෙබ් browsers කියන්නේ ඉතින් දැන් කට්ටියට නැතුවම බැරි දෙයක් නෙහ්. වෙබ් browsers නං දැන් වැහි වහල හැමතැනම තියනවා. එත් ඒවා download කරන්ඩ ගියාම තමා තේරෙන්නේ ඒවා online installers කියලා. හැමෝටම ඉතින් Internet නැනේ. ඉතින් කට්ටිය cafe වලට ගිහින් මේ online installer එක බාගෙන ඇවිත් තමන්ගේ එකට install කරද්දී ඇඩෙනවා. ඔන්න ඔය තත්වේ හින්ද අපි browsers 2ක Offline installers දෙන්ඩ හිතුවා. Chrome - Firefox ගොඩක් අය use කරන්නේ ඉතින් ඔය browsers නෙහ්.

දැනට මේවගේ Latest versions ටික වෙන්නේ මේවා

Mozilla Firefox - 56.0

Google Chrome - 61.0.3163.100

එහෙනං පහලින් Download කරගන්න.

Mozilla Firefox 32bit 56.0 / Download Now Mozilla Firefox 64bit 56.0 / Download Now Google Chrome 32bit 61.0.3163.100 / Download Now Google Chrome 64bit 61.0.3163.100 / Download Now

Thursday, May 25, 2017

Arrow Season 5 Direct Download කරගන්න - 200MB Episodes

ඔන්න ආයෙත් කලින් වගේ වැඩේ පටන් ගත්තා. මතකනේ කට්ටියටම මම දැනට අවුරුද්දකට කලින් Arrow Season 4 Direct Download Links දුන්නා. ඔන්න ඒ වගේ Arrow Season 5 වලටත් Direct Download Links දෙන්ඩ තමා යන්නේ ඉතින්.කවුරු හරි තාම Season 4 download කරගත්තේ නැත්තන් ඔය පහල Link එකෙන් download කරගන්න

Season 4 Direct Download Links

කට්ටිය ඉතින් මග බලාගෙන ඉන්නේ Arrow Season 5 එනකන් නෙහ් . ඔන්න Arrow Season 5 ආව.මේ පාර තියෙන්නේ Arrow කරය Bratva එකට එහෙම Join වෙන සීන් ඒක එහෙම(අතීතය). තව අලුතෙන් සෙන් එකක්ම එනවා Arrow කාරයට සප් ඒක දෙන්ඩ. මේක කලින් season වලට වැඩ පට්ට ඇති කියලා මට හිතෙනවා. බලමුකෝ ඉතින්.

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles පහලින් Download කරගන්න

Zoom.lk OR Baiscopelk.com

 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න) 
Arrow Season 5

Wednesday, May 24, 2017

Flash Season 3 Direct Download කරගන්න - 200MB Episodes

 ඔන්න අද ඉදන් Flash Season 3 අපේ site එකෙන් බාගන්ඩ පුළුවන් වෙයි. කලින් වගේම මේවත් 200MB Episodes තමා.Season 2 වල Zoom කියලා ගේම ගිහිල්ල මල පැනල දැන් flash කාරයා timeline එකේ ඉන්නේ. බලමු පොරට මොකද වෙන්නේ කියලා