Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, February 21, 2014

ඔබේ පරිගණකය ගැහැනුද, පිරිමිද යන්න හරියටම දැනගන්න. 100% Working


ඇත්තම කියනවනම් මේක පොඩි ෆන් වැඩක්. මෙකෙන් පුළුවන් ඔබේ පරිඝනකය ගැහැනුද? පිරිමිද? කියල හරියටම දැන්ගන්න.
මොකද ඉතින් තමන් එක්ක දවසෙ වැඩි වෙලාව ඉන්න යන්තරේ ගෑනියෙක්ද පිරිමියෙක්ද නැත්තම් ...... :-)  කියල දැනගන්න එක කෝකටත් හොඳයිනෙ, නැද්ද මං අහන්නෙ..කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.
1. මුලින්ම Notepad එක Open කරගන්න.
2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම ඒ විදිහටම notepad එකේ type කරන්න. අකුරක් හරි මිස් උනොත් ඉවරයි.

CreateObject("SAPI.SpVoice").Speak"I love you"

3. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Gender.vbs ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න     තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න.

4. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Gender නමින් Icon එකක් තියන බව. ඒක Double click කරල සද්ද නැතුව අහගෙන ඉන්න.

5. කොහොමද? ගෑනුද? පිරිමිද? නැත්තම්....... :-) මගේ යන්තරේ නම් ගෑනු කට හඬකින් මට "I Love You" කිව්වා. ඔයාලගෙ යන්තරත් ගෑනුද, පිරිමිද කියල Comment එකක් දාල යන්නත් අමතක කරන්නත් එපා හොඳේ