Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, January 23, 2014

Windows 7 සඳහාත් Windows 8 ආකාරයේ Explorer එකක්

Better Explorer ලෙස හඳුන්වන මෙම මෘදුකාංගයේ ඇති ප්‍රධානම පහසුකම නම් ගූගල් ක්‍රෝම් වලදී මෙන් ටැබ්ස් භාවිතා කළ හැකි වීමයි. එනම් ඔබ මෙම මෘදුකාංගය භාවිතා කරයි නම් ෆෝල්ඩර් දෙකක් විවෘත කිරීමේදී Explorer වින්ඩෝ 2ක් විවෘත කරනු වෙනුවට එකම Explorer වින්ඩෝවේ ටැබ්ස් 2ක් විවෘත කළ හැකියි. තව බොහෝ පහසුකම්ද මෙම මෘදුකාංගය මගින් ඔබගේ වින්ඩෝස් 7, වින්ඩෝස් 8 හා 8.1 පරිගණකයට ලබා දෙනවා. නොමිලේ ලැබෙන මෘදුකාංගයක් වන Better Explorer පහත සබැඳියෙන් ගොස් නොමිලේ බාගත කළ හැකියි.

http://v2.adf.ly/cW1Pz
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

මෙහි ප්‍රධාන අතුරු මුහුණත Windows 8 වල Explorer එකට බොහෝ සෙයින් සමානයි. Windows 8 වල නොමැති අන්දමින් ටැබ්ස් භාවිතා කිරීමටත්, පහළ දකුණු කෙළවරේ ඇති ස්ලයිඩර් එක මගින් අයිකන් වල ප්‍රමාණයන් වෙනස් කිරීමටත් හැකියාව ලැබෙනවා.

Reactions:

2 comments: