Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, January 9, 2014

ඔබේ Android Phone එකෙන් සිංහල උපසිරස සමගම Film බලමු.


හුඟ දෙනෙක් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමා ඇන්ඩ්‍රොයි ෆෝන් එකෙන් එහෙම නැතිනම් ටැබ්ලට් එකෙන් උපසිරස බලන්නේ කොහොමද කියලා ?
මොකද www.baiscopelk.com වෙබ් අඩවිය විසින් ලබා දෙන උපසිරස යුනිකෝඩ් සිංහල අකුරු වෙනුවට පේන්න තිබෙන්නේ කොටු සලකුණු නිසා. ඉතින් මේ වැඩේ කරන්නට ෆෝන් එක රූට් කරන්නට වෙනවා. එය කරන්නට ටිකක් අමාරු වැඩක්. එනිසා අද අපි කියන්න යන්නේ ෆෝන් එක රූට් කරන්නේ නැතුව සිංහල උපසිරස බලන්නේ කොහොමද කියලා.
මුලින්ම ඔයාලට මෙන්න මේ MX Player Pro එක බාගත කර ගන්න වෙනවා. දැනට Android මෙහෙයුම් පද්ධතිය සමග ඕනෑම වීඩියෝ ෆයිල් ෆෝමැට් එකක් නැරඹිය හැකි හොඳම ප්ලේයර් එක ලෙස මෙය සැලකෙනවා. එය පහතින් Download කරගන්න.

Direct Link
http://v2.adf.ly/brFKh
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

 

Play Store Link
http://v2.adf.ly/brFeu

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



ඉන් පස්සේ පහත තියන Font එකත් බා ගත කර ගෙන එය unzip කර ගෙන එහි ඇති  iskpota ෆොන්ට් එක පරිගනකයට කොපි කර ගන්න

http://v2.adf.ly/brGNA
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

හරි දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියල.
1. මුලින්ම ප්ලේයර් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කර ගන්න.



2. ඉන් පස්සේ ෆොන්ට් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරි එකට කොපි කර ගන්න. (Internal storage හරි SD card එකට)

3. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට බලන්න ඕනේ ෆිල්ම් එකයි සබ් එකයි ෆෝන් එකට කොපි කර ගන්න එක. (සබ් ගොනුව සහ වීඩියෝ ගොනුව එකම ෆෝල්ඩර් එකේ සහ එකම නමින් තිබීම වැදගත් වෙනවා)
දැන් ප්ලේයර් එක ඕපන් කරගෙන ඔයාට බලන්න ඕනේ ෆිල්ම් තියෙන ෆෝල්ඩර් එක තෝරන්න.


4. පසුව Setting මෙනු එක තෝරන්න.







5. ඊට පස්සේ Subtitle.




6. ඉන්පසු Text.


7. ඉන්පසු ඔබට කරන්නට තිබෙන්නේ Font වල ඇති Defult ෆොන්ට් එක වෙනුවට iskpota කියන ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න.

  
 දැන් ඔබට වෙනදා පෙනෙන කොටු සලකුණු ඉවත් වී සිංහල අකුරු පෙනෙනවා ඇති.


වැඩේ හරි ගිය නං Comment 1ක් එහෙම දල යන්න අමතක කරන්න එපා හොදේ