Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Wednesday, January 1, 2014

Windows සඳහා සුපිරිම Music Player එක දැන්ම Download කරගන්න


ඔබගේ වින්ඩෝස් පරිගණකයේ ඇති සාම්ප්‍රදායික මීඩියා ප්ලෙයර් එක වෙනුවට භාවිතා කළ හැකි විවිධාකාර මෘදුකාංග කොතෙකුත් තිබෙනවා. නමුත් මේ ලිපිය එවැනි සාම්ප්‍රදායික තවත් එක් මෘදුකාංගයක් ගැන නොව 31-Band Stereo Equalizer එකක්, ඔන්ලයින් රේඩියෝ, ඕඩියෝ එඩිටර්, ඕඩියෝ කන්වර්ටර් ආදී පහසුකම් රැසක් සමඟ එන සුපිරි ඝනයේ ඕඩියෝ මීඩියා ප්ලෙයර් එකක් ගැනයි . මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ මෙම මීඩියා ප්ලෙයර් එක නොමිලේ දෙන ෆ්‍රීවෙයා එකක් වීමයි.
                        මෙය කුඩා මෘදුකාංගයක් නොවේ. JSound ලෙස නම් කොට ඇති මෙම මීඩියා ප්ලෙයර් එක මෙගාබයිට් 65ක ප්‍රමාණයකින් යුක්තයි. මෙහි අලංකාර අලු පැහැති පසුබිම සහ එහි අලංකාර පෙනුම භාවිතය පහසු වන අයුරින් නිපදවා තිබෙනවා. playback බට්න්ස් ,ඇල්බම් කවර් පින්තූරය, ස්ටීරියෝ වොලියුම් කන්ට්‍රෝල්ස් ,ප්ලේලිස්ට් ලයිබ්‍රරි, සහ ඉක්වලයිසරය පහසුවෙන් භාවිතා කළ හැකි පරිඩි ස්ථානගත කර තිබෙනු මෙහි අතුරු මුහුඉණතේ දකින්න පුළුවන්. මෙම මෘදුකාංගය නොමිලේ බාගත කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න.

http://v2.adf.ly/bTn71
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

මෙම ප්ලෙයරය MP3, M4A, WAV, OGG, RF, RM ආදී ප්‍රධාන ඕඩියෝ ෆෝමැට්ස් ද ඇතුළුව අනෙක් ඕඩියෝ ෆෝමැට්ස් ගණනාවක් සඳහා සහය දක්වනවා. මෙහි ඇති බෑන්ඩ් 31 ඉක්වර්ලයිසරය මෘදුකාංගයේ ඇති සුවිශේෂීම පහසුකමක් ලෙස සැලකිය හැකියි. එමගින් ඔබ අසන ගීත වල හඬ ඔබට කැමති ආකාරයකට සිසුම්ව වෙනස් කර ගැනීමට පහසුකම් සලසනවා.
           මෙහි ඇති Downloader එක මගින් ඔබ කැමති ගීතයක් බාගත කර ගන්නටද සවන් දීමටද භාවිතා කිරීමට පුළුවන්.


ඔන්ලයින් රේඩියෝ පහසුකම භාවිතා කොට ඔබ කැමති ආරක රේඩියෝ නාලිකාවක් තෝරාගෙන එයට සවන්දීමට හැකියාව තිබෙනවා.


music editor මගින් සාමාන්‍ය මූලික ඕඩියෝ එඩිට් කිරීම් කරගත හැකියි.


No comments: