Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, May 16, 2014

F1 සිට F12 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න


සැම පරිගණකයකම F1 සිට F2 දක්වා Keys තියනවා. එත් 80%ක් දෙනා දන් නැ මේවගෙන් මොනවද ඇත්තටම වෙන්නේ කියල . ඔන්න ඉතින් එක හින්ද මන් අද ලිපියෙන් ඒවා ගැන කතා කරන්න හිතුව. මේ කේයස් වලට කියන්නේ Function keys කියල. මේවගෙන් අපිට ගොඩක් කෙටි විදිහට වැඩ කරගන්න පුළුවන්. නමුත් ඒ රාජකාරි  මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. මබ එක් එක් යතුරෙන් වන්නේ කුමන කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි ඵළදායිතාවයකින් පරිගණකය හැසිරවීමට ඔබට හැකි වේබි.
ඔන්න එහෙනං පහල තියනවා මේවගෙන් කරන ඔක්කොම. කියවලම බලන්නකෝ එහෙනං.

F1
  • සෑම මෘදුකාංගයකම පාහේ දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.
  • වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.
F2
  • වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළදී සිලෙක්ට් වී ඇති ෆෝල්ඩරය රීනේම් කිරීම සඳහා.
F3
  • වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
  • බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.
F4
  • බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි. 
  • සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
  • වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F5
  • සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
  • වින්ඩෝස් වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.
F6
  • වින්ඩෝස් වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
  • සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F7
  • ෆයර්ෆොක්ස් තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)
F8
  • පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (සේෆ් මෝඩ් වෙත පිවිසීමට)
F10
  • සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (ෆයර්ෆොක්ස් / ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්)
  • Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.
F11
  • වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරු වීම.
F12
  • Microsoft Word හි Save As Open කරගැනීම 
  • සෑම Web Browser එකකම Inspect Element ලබා ගැනීමට

ලිපිය ඔයාලට උදව් උනානම් Share කරන්න එහෙම අමතක කරන්න එපා හරිද.