Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

Thursday, January 24, 2019

Mozilla Firefox, Google Chrome - Latest Offline Installers


වෙබ් browsers කියන්නේ ඉතින් දැන් කට්ටියට නැතුවම බැරි දෙයක් නෙහ්. වෙබ් browsers නං දැන් වැහි වහල හැමතැනම තියනවා. එත් ඒවා download කරන්ඩ ගියාම තමා තේරෙන්නේ ඒවා online installers කියලා. හැමෝටම ඉතින් Internet නැනේ. ඉතින් කට්ටිය cafe වලට ගිහින් මේ online installer එක බාගෙන ඇවිත් තමන්ගේ එකට install කරද්දී ඇඩෙනවා. ඔන්න ඔය තත්වේ හින්ද අපි browsers 2ක Offline installers දෙන්ඩ හිතුවා. Chrome - Firefox ගොඩක් අය use කරන්නේ ඉතින් ඔය browsers නෙහ්.

දැනට මේවගේ Latest versions ටික වෙන්නේ මේවා

Mozilla Firefox - 64.0.2

Google Chrome - 71.0.3578.98

එහෙනං පහලින් Download කරගන්න.

Mozilla Firefox 32bit 64.0.2 / Download Now Mozilla Firefox 64bit 64.0.2 / Download Now Google Chrome 32bit 71.0.3578.98 / Download Now Google Chrome 64bit 71.0.3578.98 / Download Now

Adobe Flash Player 30 Offline Installers - Firefox, Internet Explorer, Chrome [Updated]


මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා install වෙන්නේ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.

Flash Player 30 ActiveX Internet Explorer / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 NPAPI Mozilla Firefox / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 PPAPI Google Chrome / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Wednesday, July 25, 2018

Microsoft .NET Framework All Offline Installers [Latest 4.7.2]


.NET Framework කියල කියන්නේ මේ වෙද්දී නැතුවම බැරි software එකක්. මේ ගැන හොදට දන්නවා programming කරන අය. අපි පරිගණකයට ස්ථාපිත කරන ගොඩක් Software develop වෙලා තියෙන්නේ .NET වලින්. ඒ හින්දා මේ software run කරන්ඩ නං අනිවම .NET Framework install වෙලා තියෙන්ඩ ඕනේ.  Windows 8/8.1/10 වල .NET Framework 3.5 default install වෙලා නැ. අපි manually install කරගන්න ඕනේ. මේක Internet ඇතුව හ නැතුව දෙඅකරයටම කල හැක. .NET programming වලටද .NET Framework අවශ්‍ය වේ. නමුත් මෙය අන්තර්ජාලයෙන් download වන්නේ Online setup එකක් ලෙසය. ඉතින් අද මන් ඔබට දෙන්නේ .NET Framework 1 සිට 4.6.2 දක්වා offline installers ය. ඔබට අවශ්‍ය setup ඒක පහලින් download කරගන්න.

.NET Framework 4.7.2 80MB / Download Now .NET Framework 4.7.1 66MB / Download Now .NET Framework 4.7 57MB / Download Now .NET Framework 4.6.2 60MB / Download Now .NET Framework 4.6.1 65MB / Download Now .NET Framework 4.6 62MB / Download Now .NET Framework 4.5.2 67MB / Download Now .NET Framework 4.5.1 67MB / Download Now .NET Framework 4.5 48MB / Download Now .NET Framework 4.0 48MB / Download Now .NET Framework 3.5 197MB / Download Now .NET Framework 3.0 SP1 / 25MB / Download Now .NET Framework 2.0 x64 / 46MB / Download Now .NET Framework 2.0 x86 / 23MB / Download Now .NET Framework 1.1 24MB / Download Now .NET Framework 1 20MB / Download Now

Saturday, March 24, 2018

What's new in Windows 10 April 2018 Update - April 2018


කට්ටියම දන්නවනේ ඉතින් Microsoft ල කාලෙන් කාලෙට ලොකු windows updates release කරනවා කියලා. සාමානයෙන් මේ ලොකු windows updates release වෙන්නේ අවුරුද්දකට දෙපාරක්. අප්‍රේල් වල එක්කුයි ඔක්තෝම්බර් වල තව එක්කුයි release වෙනවා. අනිවරෙන්ම මේ ලොකු update එකක් 3GB to 4GB වගේ වෙනවා. දැන් අප්‍රේල් ලග ලගම එනවා. ඒ කියන්නේ ලොකු windows update එකක් අත ළඟ. මුලින්ම බලමු දැනට release වෙච්ච updates වල history ඒක.
  • Windows 10 Initial Release - Version 1507
  • Windows 10 November Update - Version 1511
  • Windows 10 Anniversary Update - Version 1607
  • Windows 10 Creators Update - Version 1703
  • Windows 10 Fall Creators Update - Version 1709
  • Windows 10 April 2018 Update - Version 1803 - Next
එහෙනං මේ අප්‍රේල් වලදී එන update එකේ නම තමා April 2018 Update. මේක එනවා කියලා කියන්නේ අප්‍රේල් 10 වගේ වෙද්දී. Insiders ලට නං දැනටම මේක ඇවිල්ල තියෙන්නේ beta එකක් විදිහට. Microsoft ල කියන විදිහට මේකේ ලොකු changes ටිකක් තියනවා.
  • Less Offline Time

සාමාන්යෙන් windows update එකක් install වෙද්දී ඒක කොටස් කිහිපයකට ආනුව තමා වෙන්නේ. මුලින්ම update ඒක download වෙනවා. ඊලග කොටස තමා Online install time කියන්නේ. ඒ කියන්නේ computer ඒක on වෙලා තියෙද්දී install වෙන ඒවා ටික වෙන්නේ මේ කාලේදී. තුන්වන කොටස තමා Offline install time කියන්නේ. මේ time එකේදී අපිට computer ඒක use කරන්ඩ බැ. ඉතින් මේ අලුත් update එකේදී මෙන්න මේ Offline install time ඒක සැහෙන්න අඩු කරලා තියෙන්නේ.
  • Timeline

මේකත් නිකන් Facebook timeline ඒක වගේ සීන් එකක්. මේක කලින් ආපු Fall creators update එකේදී එවන්න තමා Microsoft ල plan කරලා තිබ්බේ. එත් ඒ වෙද්දී මේක complete වෙලා තිබ්බේ නැ. දැනට අපි windows key + Tab press කරාම recent apps වලට යනවා. April 2018 update එකේදී මේක අපි කලින් use කරපු apps වල timeline එකක් වෙනවා. අපිට scroll කරලා අපිට කලින් activities වලට යන්න පුළුවන්.

  • Quick Pairing for Bluetooth

April 2018 update එකේදී තව එන feature එකක් තමා Bluetooth Quick Pairing. මේකෙන් අපිට පුළුවන් Bluetooth device සෙනිකව ඒක click එකකින් pair කරගන්න. අපිට කරන්ඩ තියෙන්නේ Bluetooth device එක on කරලා pairing mode එක on කරන්න විතරයි. එතකොට notification එකක් එනවා. ඒක අපුහම connect click කරාම වැඩේ ගොඩ.පොඩි අවුලකට තියෙන්නේ මේකට manufacturer support එකත් ඕනේ. ඒ කියන්නේ දැනට තියන Bluetooth devices මේකට support නැ. දැනට මේකට support කරන්නේ Microsoft Precision Mouse එක විතරයි.

  • Focus Assist

Windows 10 වල notifications වෙලාවකට ඒක දිගට එන්න ගත්තහම ඉවරයක් නැනේ. මලකරදරයක් වෙනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට Focus Assist feature එකක් මේ update එකේදී එනවා. මේකෙන් පුළුවන් අපිට notifications එක්කෝ off කරන්න. නැත්තන් priority එකක් දෙන්න. මේක Android වල තියන Do not disturb වගේ.

  • Updated Settings

Settings window ඒක අලුත් Acrylic blur effects එක්ක අලුතෙන්ම redesign වෙලා තියනවා. දැන් අපිට startup apps configure කරගන්න පුළුවන් settings වලින්ම. අලුතෙන් Font settings ඇවිල්ල තියනවා. තව මේ වගේ පොඩි පොඩි changes ගොඩක් තියනවා මේ අලුත් settings app එකේදී.

  • Updated Touch Keyboard

Touch keyboard එකේ look එකත් දැන් වෙනස් වෙලා. එකටත් අර මන් කලින් කියපු Acrylic blur effects එකතු වෙලා තියනවා.

  • Updated Cortana

Cortana සැහෙන්න අලුත් වෙලා දැන්. Interface එකත් වෙනස් වෙලා. Cortana ගේ Lists/Collections app එකෙන් දැන් අපිට list හදාගෙන ඒවා අනිත් devices එක්ක sync කරන්න පුළුවන්. අපේ Profile picture එකත් දැන් Cortana ගේ මෙනු එකේ display වෙනවා.


ඉතින් මේවට අමතරව තව පොඩි පොඩි changes ගොඩාක් තියනවා. ඒවා ඔක්කොම මෙතන දාන්නත් බෑ. විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් windows 10 use කරන අය තාම ඉන්නේ ආදී කාලේ. එ කියන්නේ එයාල තාම use කරන්නේ අර windows 10 release වෙද්දී ආපු එකමයි. තවත් කට්ටියක් ඉන්නවා windows update කරන් නැති අය. ඒ කට්ටිය හිතන් ඉන්නේ windows update කරාම හොද නැ, අරව වෙනවා මෙව්වා වෙනවා. bla bla blaaa..... Update වැඩක් නැත්තන් Microsoft කාරයෝ update එවන් නැනේ. මම නං recommend කරන්නේ update කරන්න කියලා. උඩදී කිව වගේ 4GB update එකක් එන්නේ මාස 6කට සැරයක් වගේ. මාසෙට සැරයක් 200MB වගේ cumulative update එකක් එනවා. Update කරාට පස්සේ slow වෙනවා කියලා කියනවා නං ඉතින් එහෙම වෙන්නේ use කරන කෙනාට අනුව හා එය ඒක use කරන විදිහ අනුව. මම අයෙත් කියන්නේ Windows update කරන්න. අලුත් features අත්විඳින්න.

Post ඒක හොදයි නං Comment/Share කරන්න අමතක කරන්නත් එපා.

Wednesday, January 24, 2018

Avast Virus Definition Updates Offline Download [Updated]


Avast කියන්නේ ගොඩක් දෙනෙක් use කරන virus guard එකක්. ඉතින් මේක use කරන යට තියන තව ප්‍රශ්නයක් තමා Internet පහසුකමක් නැති පරිගනකයක තියන Avast virus guard එක update කරගන්නේ කොහොමද කියන ඒක. Avast වල Offline update පහසුකමක් තියනවා කියලා දන්නේ සීමිත පිරිසයි. ඉතින් මේ offline update එකක් මගින් ඔයාලට පුළුවන් Internet පහසුකම නැති පරිගණකයේ තියන Avast virus guard එක update කරගන්න. Internet පහසුකමක් තියන පරිගණකයකින් Avast Offline Update එකක් බාගත කරගෙන ඒක පහසුකම නැති පරිගණකයේ install කල විට එම පරිගනකයේ Avast virus guardඑකදයවතකාලිනවේ. ඉතින් මේ  Avast Offline Update ඒක download කරගැනීමේදී ඔබට අවශ්‍ය Avast මාදිලියට සරිලන සේ බාගත යුතු වේ. මෙම Offline Updates සාමානයෙන් දවසකට සැරයක් update වේ. පහත Link වලින් මේවා බාගත කරගන්න.

Download Avast VPS Update For versions 12+ / 167MB

Download Avast VPS Update For versions 9 to 11 / 112MB

Download Avast VPS Update For versions 5 to 8 / 167MB









මොකක් හරි අවුලක් තියේ නං Comment එකක් එහෙම දාපල්ලා.

Friday, September 29, 2017

ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v6.28 Build 17 Latest Version [Fixed]


IDM v6.28 Build 17  2017/08/05
  • Added compatibility with Windows 10 Preview build 16257
  • Fixed bugs 

Friday, May 19, 2017

Download Torrents from IDM at Maximum Speed [Torrent to IDM]


Torrents  කියන්නේ ලංකාවේ අපිට නැතුවම බැරි දෙයක්නෙහ්. දැන් එක එක Torrent site ටික හෙමිට වැහිගෙන යන කාලයක් මේක. Extra Torrent එකටත් කෙල උනා. කට්ටිය Torrent වලට කැමති උනාට ඒවා download වෙන speed ඒක දැක්කහම torrent නැතුව direct download වලට මාරු වෙන්ඩ ට්‍රය් කරනවා. අද මන් කියන්ඩ යන්නේ මේ දවස් වල නැගලම යන torrent to IDM direct download ක්‍රමයක්. මේක හොදකට තියෙන්නේ මේකේ එච්චරම speed limit එකක් වෙන් නැ. වෙබ් interface එකත් පට්ට easy. හරි එහෙනං පහල තියන විදිහට වැඩේ කරගෙන යමු.

1. මුලින්ම Register වෙන්ඩ ඕනේ මේකට. simple steps ටිකක් තියෙන්නේ. එහෙනං පහල link එකට මුලින්ම යන්න.
https://www.seedr.cc/?r=34997

2. දැන් ගියපු site එකේ ඇති button දෙකක් Register with Email සහ Sign In කියලා Facebook icon button එකක්. Register වෙන්න ක්‍රම දෙකක් තියනවා. පලවෙනි ඒක තමා Email & Password ඒක ගහලා Register with Email click කරන ඒක. දෙවැනි ඒක තමා Facebook icon button click කරල Permission allow කරලා register වෙන එක.

3. ඊළගට email ඒක එහෙම confirm කරාම ඔයාගේ dashboard එකට යන්ද පුළුවන්. දැන් තමා වැඩේ තියෙන්නේ. දැන් download කරන්ඩ ඕනේ torrent file එකක් හෝ magnet link එකක් හොයාගන්න. Magnet link එකක් නං තියෙන්නේ උඩ toolbar එකේ "Paste Torrent URL" කියන pot එකේ magnet link ඒක paste කරල Plus button ඒක click කරන්න. Torrent file එකක් නං තියෙන්නේ Upload button ඒක click කරලා file ඒක upload කරන්න.

4. දැන් පොතේ හැටියට ඔයාලගේ Torrent ඒක leech වෙන්ඩ ඕනේ. Complete උනාම torrent ඒක පෙන්න තියෙයි.දැන් කෙලින්ම පහල pic එකේ විදිහට torrent ඒක උඩ right click කරලා download කරන්න. එතකොට download වෙන්නේ IDM එකෙන්. දැන් සෙනිකව torrent ඒක බැවෙයි. Zip file එකක් විදිහට තමා බැවෙන්නේ. පස්සේ winrar වලින් extract  කරගන්න තියෙන්නේ.

5. මේකෙන් 2.5GB තරම් විශාල torrent එකක් download කරගන්න පුළුවන්. මෙයාලගේ ක්‍රම ටිකක් තියනවා මේක වැඩි කරගන්නත්.

6. IDM නැති අය මෙතනින් download කරගන්න. Torrent ගැන දැනගන්න මෙතනට යන්න.

7. වැඩේ සාර්ථක උනා නං Comment එකක් එහෙම දාලම යන්න. අවුලක් උනා නං එත් Comment එකක් දාල යන්න.

Tuesday, May 2, 2017

Avast Premier, Internet Security, Pro Antivirus 2017 Offline + License Keys [Latest]





Title එකෙන්ම  කස්ටියට තේරෙනවනෙ මේක මොකද්ද කියලා. Avast කියන්න ඉතින් ගොඩක් අය use කරන virus guard එකක්නෙහ්. ගොඩ දෙනෙක්ම පෞද්ගලිකවම මට රෙකුඑස්ත කරල තිබ්බ මේක දාන්ඩ කියලා. එකයි සෙනිකව මේක post කරන්ඩ හිතුවේ. ඇත්තටම මම නං මේ මගුල් දාන් නැ. මේවගේ තියන එකේක මගුල් features හින්ද නිකන් machine ඒක slow වෙන එක විතරයි වෙන්නේ. ඇත්තම කිවොත් Windows 10,8.1,8 නං තියෙන්නේ Windows Defender enable කරල update කරා නං e ඇති. Windows 7 නං තියෙන්නේ Microsoft Security Essentials දාල update කරා නං ඇති. හරි එත් කමන් නැ Avast ම use කරනවා කියල තීරණය කරන යට තමා ඉතින් මේක දෙන්නේ. මෙතන Avast guard 3ක් තියනවා. Avast Premier, Internet Security, Pro Antivirus. මේකෙන් වැඩිම features ටික තියෙන්නේ Avast Premier කියන එකේ. Download කරගන්න අයට 3ම තියන ඕනේ එකක් කැමති විදිහට බාගන්න.


Avast Premier 2017 With License Keys / 283MB
Avast Internet Security 2017 With License Keys / 283MB
Avast Pro Antivirus 2017 With License Keys / 276MB











Install කරන්නා අකාරය
1. කැමති Guard ඒක download කරගෙන install කරගන්න trial එකක් විදිහට.
2. Avast Serials.zip ඒක extract කරලා ඕනේ license file ඒක double click කරල open කරල yes කරන්න.

Avast Offline definition updates ඕනේ නං පහල link එකට යන්න.

Monday, April 10, 2017

Best YouTube Video Downloader 2017 - [UPDATED]


ගොඩක් අය විවිධ YouTube Downloaders use කරනවා මේ වෙද්දී. Internet use කරන කෙනකුට YouTube Downloader එකක් කියන්නේ අනිවම ඕනේ වෙන එකක්. ගොඩක් අය use කරන්නේ IDM. එකත් හොදයි. අදමන් කියන්නේ මේ අවුරුද්දේ release උන simple ම online youtube Download වෙබ් අඩවිය ගැන. මේකේ නම තමයි YouTube Labs. කරන්නේ තියෙන්නේ download කරගන්ඩ ඕනේ video එකේ url ඒක copy කරගෙන මේ site එකට ගිහින් පස්ටේ කරල තමන්ට ඕනේ ෆොර්මැට් එකෙන් හෝ ඕනේ resolution එකෙන් video ඒක download කරග්නිමයි. මේකේ විශේෂත්වේ වන්නේ මේක සෙනිකව load වෙනවා. අනිත් සමහරක් වෙබ් අඩවි වගේ ලොකු දේවල් නැ මේකේ. අපිට අවශ්‍ය ඩේ සෙනිකව මේකෙන් කරගන්ඩ පුළුවන්.

YouTube Video Downloader

Wednesday, March 16, 2016

Windows 7 හි Welcome Log On Text Message මාරු කරමු [Guide]


 සැහෙන කාලෙකින් ඔන්න අද පොස්ට් එකක් ලියන්ඩ හිතුනා.අද එක නං මොකුත් software එකක් ගැන නං නෙමේ තියෙන්නේ. මේක guide එකක් Welcome Log On Text Message කරන්ඩ තියන. මේක වලංගු වෙන්නේ Windows 7 වලට හා Windows Vista වලට විතරයි. එහෙනං පටන් ගමුමමමේක setp by step මේක කියලා දෙන්නන්.හැබැයි වෙන වෙනමගුලවල් කරලා කෙලවගත්තොත් මම දැන් නැ ඉතින්.

1. මුලින්ම පහල තියන path එකට යන්න.
             "C:\Windows\System32\en-US\"
   මෙහි en-US යනු තමාගේ OS එකේ language එකයි. දැන් ඒ folder එක ඇතුලේ තියනවා "winlogon.exe.mui" කියලා file එකක්. එක copy කරල Desktop එකේ paste කරගන්න.


2. ඊලග step එකට පොඩි software එකක් ඕනේ වෙනවා. එකේ නම තමා Resource Hacker. පහල ලින්ක් එකෙන් බාගන්ඩත් පුළුවන්, නැත්තන් Google පාරක් දාල ගන්ඩත් පුළුවන්. මෙතනින් බාගන්න.බාල මේක ඉන්ස්ටල්ල් කරන්න.

3. දැන් මේ software එක Run As Administrator කරන්න.


දැන් Resource Hacker එකේ File > Open ගිහින් අර Desktop එකට copy කරගත්තු "winlogon.exe.mui" file එක open කරගන්න.


දැන් පහල ෆොටෝ එකේ විදිහට තමා Resource Hacker එකේ පෙන්නන්ඩ ඕනේ.


4. හරි. දැන් එකේ තියන "String Table" එක double click කරන්න. දැන් එහි "63 : 1033" click කරන්න.


දැන් එහි 1002 යටතේ ඇති Welcome කොටස ඔබට කැමති message එකකින් replace කරන්න. එලෙසම 1005 යටතේ ඇති Welcome කොටසද ඔබට කැමති message එකකින් replace කරන්න. මම මෙහි Welcome Back Yasiru ලෙස මාරු කර ඇත.


5. දැන් Resource Hacker එකේ Action menu එකට ගිහින් Compile click කරන්න.


6. දැන් File > Save click කරන්න. දැන් Desktop එකෙහි "winlogon.exe.mui" හා "winlogon.exe_original.mui" ලෙස files දෙකක් ඇත. අපි වෙනස් කල දේ save වී ඇත්තේ "winlogon.exe.mui" ලෙස ඇති file එකට බැවින් අනිත් "winlogon.exe_original.mui" file එක නොසලකා හරින්න.


7. දැන් නං වැඩේ 70% ක්ම ඉවරයි. දැන් අපි මේ edit කරපු "winlogon.exe.mui" file එක තිබ්බ තැනටම දාන්ඩ ඕනේ. මේක කරන්ඩ ලේසිම ක්‍රමය තමා Safe Mode එකෙන් පරිගණකය ඕන කරල තිබ්බ තැනට මේ file එක copy paste කරන එක.

8. Safe mode එකට යන ක්‍රමත් ගොඩක් තියනවා. On වෙද්දී key එකක් press කරලා යන ක්‍රමේ ලේසි, ඒ උනාත් එක එක අයගේ machine වලට එක වෙනස් වෙන්ඩත් ඉඩ තියනවා. එක හින්ද වෙන ක්‍රමයකට යමු.

මුලින්ම Start Menu eke "msconfig" ලෙස type කරන්න.එවිට එකම එක Program එකක් search වෙයි. එය Open කරගන්න.


දැන් මෙහි Boot නමැති ටැබ් එකට ගොස් Boot options යටතේ ඇති  safe boot ට tick එකක් දමා ok කරන්න.


දැන් Pop up එකක් ඊ restart කරන්ඩද කියලා. කෙලින්ම Restart click කරන්න. ඉන් පසු ඔබේ පරිගණකය Safe Mode එකෙන් පනගැන්වෙනු ඇත.

9. Safe Modeඑකෙන් boot වූ පසු desktop එකෙහි ඇති "winlogon.exe.mui" file එක cut/copy කර  "C:\Windows\System32\en-US\"   path එකට ගොස් paste කරන්න. Replace කිරීමට ඇසු විට Copy & Replace or Move & Replace click කරන්න.එවිටfileඑකreplaceවෙනිඇත. (එසේ නොවුනහොත් මුලින්ම  "C:\Windows\System32\en-US\" path එකෙහි ඇති "winlogon.exe.mui" delete කර නැවත desktop එකෙහි file එක copy කර බලන්න.

10. දැන් දැන් Start menu එකෙහි cmd ලෙස search කර එය Run As Administrator ලෙස open කරන්න.


දැන් එහි "mcbuilder" ලෙස ට්ය්පේ කර enter press කරන්න.


11. තවමත් අප සිටින්නේ Safe mode එකෙහි බැවින් අප මෙයින් ඉවත් විය යුතුය. ඒ සඳහා නැවතත් කලින් කල ආකාරයටම Startmenu එකෙහි "msconfig" ලෙස type කර අදාළ Program එක open කරගෙන එහි boot ටැබ් එකහි safeboot ට දැමු tick එක ඉවත් කර ok කරන්න. නැවත restart කිරීමට ඇසු විට Restart click කරන්න. එවිට ඔබේ පරිගණකය සාමාන්‍ය ලෙස boot වෙනු ඇත. Welcome Screen එකට ආ පසු Welcome එක මාරු වී ඇති බව ඔබට හැගී යනු ඇත.


12. Comment එකක් දැමීමට හෝ Share කිරීමට කාරුණික වන්න. :D