Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Showing posts with label Offline. Show all posts
Showing posts with label Offline. Show all posts

Thursday, January 24, 2019

Mozilla Firefox, Google Chrome - Latest Offline Installers


වෙබ් browsers කියන්නේ ඉතින් දැන් කට්ටියට නැතුවම බැරි දෙයක් නෙහ්. වෙබ් browsers නං දැන් වැහි වහල හැමතැනම තියනවා. එත් ඒවා download කරන්ඩ ගියාම තමා තේරෙන්නේ ඒවා online installers කියලා. හැමෝටම ඉතින් Internet නැනේ. ඉතින් කට්ටිය cafe වලට ගිහින් මේ online installer එක බාගෙන ඇවිත් තමන්ගේ එකට install කරද්දී ඇඩෙනවා. ඔන්න ඔය තත්වේ හින්ද අපි browsers 2ක Offline installers දෙන්ඩ හිතුවා. Chrome - Firefox ගොඩක් අය use කරන්නේ ඉතින් ඔය browsers නෙහ්.

දැනට මේවගේ Latest versions ටික වෙන්නේ මේවා

Mozilla Firefox - 64.0.2

Google Chrome - 71.0.3578.98

එහෙනං පහලින් Download කරගන්න.

Mozilla Firefox 32bit 64.0.2 / Download Now Mozilla Firefox 64bit 64.0.2 / Download Now Google Chrome 32bit 71.0.3578.98 / Download Now Google Chrome 64bit 71.0.3578.98 / Download Now

Adobe Flash Player 30 Offline Installers - Firefox, Internet Explorer, Chrome [Updated]


මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා install වෙන්නේ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.

Flash Player 30 ActiveX Internet Explorer / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 NPAPI Mozilla Firefox / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 PPAPI Google Chrome / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Wednesday, July 25, 2018

Microsoft .NET Framework All Offline Installers [Latest 4.7.2]


.NET Framework කියල කියන්නේ මේ වෙද්දී නැතුවම බැරි software එකක්. මේ ගැන හොදට දන්නවා programming කරන අය. අපි පරිගණකයට ස්ථාපිත කරන ගොඩක් Software develop වෙලා තියෙන්නේ .NET වලින්. ඒ හින්දා මේ software run කරන්ඩ නං අනිවම .NET Framework install වෙලා තියෙන්ඩ ඕනේ.  Windows 8/8.1/10 වල .NET Framework 3.5 default install වෙලා නැ. අපි manually install කරගන්න ඕනේ. මේක Internet ඇතුව හ නැතුව දෙඅකරයටම කල හැක. .NET programming වලටද .NET Framework අවශ්‍ය වේ. නමුත් මෙය අන්තර්ජාලයෙන් download වන්නේ Online setup එකක් ලෙසය. ඉතින් අද මන් ඔබට දෙන්නේ .NET Framework 1 සිට 4.6.2 දක්වා offline installers ය. ඔබට අවශ්‍ය setup ඒක පහලින් download කරගන්න.

.NET Framework 4.7.2 80MB / Download Now .NET Framework 4.7.1 66MB / Download Now .NET Framework 4.7 57MB / Download Now .NET Framework 4.6.2 60MB / Download Now .NET Framework 4.6.1 65MB / Download Now .NET Framework 4.6 62MB / Download Now .NET Framework 4.5.2 67MB / Download Now .NET Framework 4.5.1 67MB / Download Now .NET Framework 4.5 48MB / Download Now .NET Framework 4.0 48MB / Download Now .NET Framework 3.5 197MB / Download Now .NET Framework 3.0 SP1 / 25MB / Download Now .NET Framework 2.0 x64 / 46MB / Download Now .NET Framework 2.0 x86 / 23MB / Download Now .NET Framework 1.1 24MB / Download Now .NET Framework 1 20MB / Download Now

Wednesday, January 24, 2018

Avast Virus Definition Updates Offline Download [Updated]


Avast කියන්නේ ගොඩක් දෙනෙක් use කරන virus guard එකක්. ඉතින් මේක use කරන යට තියන තව ප්‍රශ්නයක් තමා Internet පහසුකමක් නැති පරිගනකයක තියන Avast virus guard එක update කරගන්නේ කොහොමද කියන ඒක. Avast වල Offline update පහසුකමක් තියනවා කියලා දන්නේ සීමිත පිරිසයි. ඉතින් මේ offline update එකක් මගින් ඔයාලට පුළුවන් Internet පහසුකම නැති පරිගණකයේ තියන Avast virus guard එක update කරගන්න. Internet පහසුකමක් තියන පරිගණකයකින් Avast Offline Update එකක් බාගත කරගෙන ඒක පහසුකම නැති පරිගණකයේ install කල විට එම පරිගනකයේ Avast virus guardඑකදයවතකාලිනවේ. ඉතින් මේ  Avast Offline Update ඒක download කරගැනීමේදී ඔබට අවශ්‍ය Avast මාදිලියට සරිලන සේ බාගත යුතු වේ. මෙම Offline Updates සාමානයෙන් දවසකට සැරයක් update වේ. පහත Link වලින් මේවා බාගත කරගන්න.

Download Avast VPS Update For versions 12+ / 167MB

Download Avast VPS Update For versions 9 to 11 / 112MB

Download Avast VPS Update For versions 5 to 8 / 167MB









මොකක් හරි අවුලක් තියේ නං Comment එකක් එහෙම දාපල්ලා.