Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Showing posts with label Chrome. Show all posts
Showing posts with label Chrome. Show all posts

Thursday, January 24, 2019

Mozilla Firefox, Google Chrome - Latest Offline Installers


වෙබ් browsers කියන්නේ ඉතින් දැන් කට්ටියට නැතුවම බැරි දෙයක් නෙහ්. වෙබ් browsers නං දැන් වැහි වහල හැමතැනම තියනවා. එත් ඒවා download කරන්ඩ ගියාම තමා තේරෙන්නේ ඒවා online installers කියලා. හැමෝටම ඉතින් Internet නැනේ. ඉතින් කට්ටිය cafe වලට ගිහින් මේ online installer එක බාගෙන ඇවිත් තමන්ගේ එකට install කරද්දී ඇඩෙනවා. ඔන්න ඔය තත්වේ හින්ද අපි browsers 2ක Offline installers දෙන්ඩ හිතුවා. Chrome - Firefox ගොඩක් අය use කරන්නේ ඉතින් ඔය browsers නෙහ්.

දැනට මේවගේ Latest versions ටික වෙන්නේ මේවා

Mozilla Firefox - 64.0.2

Google Chrome - 71.0.3578.98

එහෙනං පහලින් Download කරගන්න.

Mozilla Firefox 32bit 64.0.2 / Download Now Mozilla Firefox 64bit 64.0.2 / Download Now Google Chrome 32bit 71.0.3578.98 / Download Now Google Chrome 64bit 71.0.3578.98 / Download Now

Adobe Flash Player 30 Offline Installers - Firefox, Internet Explorer, Chrome [Updated]


මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා install වෙන්නේ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.

Flash Player 30 ActiveX Internet Explorer / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 NPAPI Mozilla Firefox / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 PPAPI Google Chrome / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Friday, September 29, 2017

ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v6.28 Build 17 Latest Version [Fixed]


IDM v6.28 Build 17  2017/08/05
  • Added compatibility with Windows 10 Preview build 16257
  • Fixed bugs 

Monday, April 10, 2017

Best YouTube Video Downloader 2017 - [UPDATED]


ගොඩක් අය විවිධ YouTube Downloaders use කරනවා මේ වෙද්දී. Internet use කරන කෙනකුට YouTube Downloader එකක් කියන්නේ අනිවම ඕනේ වෙන එකක්. ගොඩක් අය use කරන්නේ IDM. එකත් හොදයි. අදමන් කියන්නේ මේ අවුරුද්දේ release උන simple ම online youtube Download වෙබ් අඩවිය ගැන. මේකේ නම තමයි YouTube Labs. කරන්නේ තියෙන්නේ download කරගන්ඩ ඕනේ video එකේ url ඒක copy කරගෙන මේ site එකට ගිහින් පස්ටේ කරල තමන්ට ඕනේ ෆොර්මැට් එකෙන් හෝ ඕනේ resolution එකෙන් video ඒක download කරග්නිමයි. මේකේ විශේෂත්වේ වන්නේ මේක සෙනිකව load වෙනවා. අනිත් සමහරක් වෙබ් අඩවි වගේ ලොකු දේවල් නැ මේකේ. අපිට අවශ්‍ය ඩේ සෙනිකව මේකෙන් කරගන්ඩ පුළුවන්.

YouTube Video Downloader

Monday, February 22, 2016

අන්තර්ජාලය භාවිතයේදී එන Error Messages තේරුම් ගනිමු!

 සුබ දවසක් යාළුවනේ මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා නොකරන කෙනෙක් මේ වන විට හොයාගන්නත් නොහැකි තරම්. ඒ උනාට අපි දන්නවා අන්තර්ජාලය භාවිතා කරනකොට ගොඩක් වෙලාවට නොයෙක් බාධක එනවා. ඒ අතරින් අපිට එන ලොකුම ප්‍රශ්නය තමා web pages පෙන්වන්නෙ නැති වීම. ඊට හේතුව වශයෙන් අපගේ web browser එක විවිධ error messages පෙන්නනවා. ඒ message මගින් අපිට පෙන්නනවා මොකද්ද ඇති වෙලා තියන දෝෂය කියල. ගොඩක් වෙලාවට මේවා පෙන්නන්නේ යම් අංකයක් සමග. එත් අපිට කොහමද ඕව තේරෙන්නේ? නේද?

ඒක නිසා ඔය කියන error එක මොකද්ද කියල අපි හරියටම තේරුම්ගත්තොත් අපිට පුළුවන් නේද අපේ දෝෂය හොයාගෙන ඒකට විසදුම හොයාගන්න. අන්න ඒක නිසා මම අද ඒ error messages වල තේරුම කියලා දෙන්න හදන්නේ.

1). 400 Bad Request
මෙමගින් අදහස් කරන්නේ ඔබ type කර ඇති web address එකේ වරදක් තිබෙන බවයි.මෙවැනි error එකක් ලැබුණු පසු කල යුත්තේ web ලිපිනයේ නිරවද්‍යතාවය තහවුරු කරගැනීමයි. මෙහෙදී ලිපිනයට අදාල ඉලක්කම් ආදිය පිළිබද සැලකිලිමත් විය යුතුය.
2). 404 page not found
web අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම , web අඩවියේ ඇතම් පිටු මකා දමා තිබීම වැනි හේතු නිසා මෙම error එක පැමිණිය හැක. web අඩවියේ ලිපිනය වෙනස් කර තිබීමද හේතු විය හැක. ඇතැම් විට web පිටුව refresh කිරීමෙන් මෙය නිවැරදි කර ගත හැක.
3). 403 Forbidden
මෙයින් අදහස් වන්නේ ඔබ ඇතුල්වීමට උත්සාහ කරන web අඩවියට හෝ පිටුවට ඇතුල් වීමට අවසර නොමැති බවයි.

4). 401 Unauthorized
මෙමගින් අදහස් වන්නේ web අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන username හා password යොදාගෙන ඇතුල් විය යුතු බවයි. නැතහොත් ඇතුල්වීමට අවසර ලබා නොදේ.

5). 408 Request Time Out
මෙමගින් කියවෙන්නේ ඔබගේන් යම් ප්‍රමාද දෝෂයක් සිදුව ඇති බවයි. එනම් ඇතැම් web අඩවි වල ලිපින click කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවන් අවස්ථා වල සිදුවන ප්‍රමාද නිසා මෙම error message එක ලැබේ.මෙහෙදී කල යුත්තේ නැවත වරක් ක්ෂණිකව click කර එම web පිටුවට යාමට උත්සහ කිරීමයි.

6). 500 server error
මෙය අන්තර්ජාල සේවා සපයන ආයතන වල ඇති servers වල දෝෂ නිසා ඇති වේ.ඒ නිසා කල යුත්තේ සුළු වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ද වීමට උත්සාහ කිරීමයි.

7). 502 server overload
මෙයින් කියවෙන්නේ ඔබ භාවිත කරන ලබන servers කාර්යබහුල තාව වැඩි වී ඇති බව හා එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශීලකයන් පිරිසක් එකවර servers වලට සම්බන්ද වී ඇති බවයි. මෙහෙදී කල යුත්තේ ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිටීමයි.

8). 503 service unavailable
මින් කියවෙන්නේ internet service provider (ISP) ගේ යම් කිසි වරදක් ඇති බවයි.ඔබගේ සම්බන්දතාවය නතර කර ඇති විට මෙය දිස් වේ. එවිට සේවා සපයන ආයතනයට දැන්වීමෙන් මෙය නිවැරදි කර ගත හැක.

Saturday, April 18, 2015

Plugins/ Extensions Disable කර Chrome එක Speed කරගන්න


අපිට Google Chrome Browser එක Speed කරගන්න කරන්ඩ වැඩ ගොඩක් තියනවා. ඒවගෙන් ටිකක් මමදාන්නන්.

1. Plugins Disable කිරීම.
  • Chrome Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න. "chrome://plugins/"
  • දැන් අවශ්‍ය නැති Plugins Disable කරන්න.
සැලකිය යුතුයි. ඔබගේ බ්‍රව්සරයේ අත්‍යවශ්‍ය Plugins ඇති හෙයින් ඒවා Unchecking කිරීම හෝ Disable කිරීමෙන් වළකින්න.

2. Extensions Disable කිරීම.
  • Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න  "chrome://extensions/" 
  • දැන් ඉතින් ඔයාට ඕන නැති Extension පහසුවෙන් Uncheck කරන්න.
3. Browsing Data මකා දැමීම.
  •  මුලින්ම Google Chrome හි Settings වෙත යන්න

  • දැන් එහි පහලට ගොස් Show Advanced Settings click කරන්න.
 


  • දැන් පහත රුපයේ ආකාරයට Clear Browsing Data click කරන්න.
දැන් පොඩ්ඩක් හරි Browser එක Speed වෙලා ඇති. මේක ගොඩක් වටින්නේ පොඩි RAM එකක් තියන Computer වලට

Tuesday, September 23, 2014

Facebook Hacking - ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද





Facebook Hacking

ඔන්න අද මම ඔය දැන් නැති හැමෝටම ගොඩක් වැදගත් ලිපියක් ඇරගෙන තමා ආවේ.....
එහෙනං කියවලාම බලන්නකෝ.
ඔයාල දන්නවද Facebook hack කරන්න පුළුවන් කියල කියන softwares මේ වෙනකකොට දහස් ගානක්  තියනවා. එයාල අපෙන් ඉල්ලනේ hack කරන්න ඕනේ කෙනාගේ profile ID එක විතරයි. සමහර අය නං අපේ profile එකට ලොග් වෙන්ඩත් කියලා සල්ලිත් ඕනේ කියනවා. මේවා ඔක්කොම කරාම අර අපි දුන්න profile ID එක අයිතිකාරයාගේ Password එක කියල Passwordඑකක් දෙනවා. හැබැයි ඇත්තටම ඔය අපිට software වලින් දෙන Password එකක්වත් වැඩ කරන් නැ.
ඇයි ඉතින් ඒ Passwordවැඩ කරන් නැත්තේ. මොකද ඒවා ඔක්කොම බොරු හින්ද. ඒ software අපිට කරන්නේ තනිකරම ප්‍රෝඩාවක්. ඒවා අපෙන් කියක් හරි කඩාගන්ඩ බලන බොරු softwares. දන් නැති අය ඉතින් ඕවට අහුවෙනවා.
පොඩ්ඩක් හිතන්ඩ එහෙම විනාඩියෙන් දෙකෙන් Facebook Profile එකක් Hack කරන්ඩ පුළුවන් නං ඇයි Facebook එකේ අයිතිකාරයා වෙන Zuckerberg මේ Facebook එක වෙනුවෙන් කොටි ගණන් වියදම් කරන්නේ.

හරි. අපි මේ ගැන තව විස්තරත් එක්ක බලමුකෝ.
මම දැක්ක net එකේ තියනවා 2005 දි පොරක් පොඩි පොඩි Tricks දාල Yahoo mail System එක hack කරා කියල. ඉතින් පොරට Yahoo එකේ ඇඩ්මින්ලා හොද පඩියක් එක්ක Job එකක් දීල Yahoo mail System එකේ Security එක හොදට තියාගන්ඩ පුළුවන් තරඟ උදව් කරන්න කියල. ඉතින් මේකෙන් පෙන්නේ ඉතින් මේ ලොකු ලොකු Websites වල admin වරු සැහෙන ගානක් වියදම් කරනවා ඔවුන්ගේ Website එක hack නොවී තියාගන්ඩ.

අපි දැන් බොරු Facebook hack කරන්න පුළුවන් software දෙක තුනක් බලමුකෝ..

1. ඔන්න මම google එකේ search කරලා බැලුවා. මම ඔහේ search කරේ...මොකද මම දන්නවනේ මේවා බොරු කියලා.

මෙන්න Fake බඩු...මුන් කියනවා ක්ෂණිකHack කරලා දෙන්නන් කියල..
Hack Button එක click කරපු ගමන් software එක Virus Guard එකෙන් Block කරා..
මේවා මේ කියන විදිහට hack වෙනවනං ඉතින් මොනවා කරන්ඩ බැරිද නැද්ද.










2. මේකත් අර search කරපු පාර සෙට් උන Fake බාන්ඩයක්

මේක open කරගත්තහම අපෙන් ඉල්ලන්නේ hack කරන්ඩ ඕනේ කෙනාගේ profile ID එක විතරයි. ඉතින් මම වෙන්නේ මොකද්ද කියල බලන්දත් එක්ක දුන්නා එකෙක්ගේ profile ID එකක්.
දීල hack this Account button එක click කරා. Software එකෙන් අපිව රවට්ටන්ඩ වගේ නිකන් Algorythms ටිකක් එහෙම run උනා.
ඊට පස්සේ මෙන්න මේක මට කියනවා Password එක බලන්ඩ ඕනේ නං Survey එකක් කරන්ඩලු...
එතන තිබුන Survey ඔක්කොම අදාලනැති එකේක site වලට තමා Redirect උනේ..
ඉතින් ඒවා මට වැඩක් නැති හින්ද මම අර Survey පගේ එක close කරා.
මෙන්න ඒ පර කියනවා මම හෙන තරගයකින් දිනලලු. තෑග්ග ගන්ඩ ඕනේ නං තව වෙලාවක් site එකේ රැදෙන්ඩලු. ඉතින් මේවා දැක්කහම ඔයාලටත් තේරෙනවනේ මේවා කොච්චර බොරුද කියලා. තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ.............

සත්‍ය ඇත්ත

මේ එක software එකකින් වත් ඇත්තටම facebook hack කරන්න බැ. මුන් අපිව රවට්ටන්ඩ තමා හදන්නේ. ඉතින් මේ ගැන හරි හැටි දැනුමක් නැති අය ඕවට රැවටෙනවා. මේවා තනිකරම කරන්නේ අපේ කාලේ නාස්ති කිරීමක්. මේ run කරාම සමහර විට අපේ PC එකට Virus එහෙමත් යන්ඩ පුළුවන්..
ගොඩක් මෙහෙම software ක්‍රියා කරන්නේ Keyloggers හා Tracking Programs විදිහට. එහෙම ක්‍රියා කරලා අපේ පෞද්ගලික දත්ත සොරකම් කරනවා. සමහර විට අපේ Credit එකේ දත්ත හොරකන් කරන්නත් පුළුවන්. ඇත්තටම මේකට කියන්නේ ඉල්ලගෙන කෑමක්.. කොහොමද අපේ Credit/ Debit card numbers එහෙම උස්සල අපේ සල්ලි වලට කෙල උනොත් එහෙම.

එහෙනං අද ඉදන්වත් මතක තියාගන්ඩ මේ net එකේ තියන software එකකින් වත් facebook hack කරන්න බැ කියලා. ඒවා ඔක්කොම බොරු. මේ වෙද්දී ලෝකේ සැහෙන පිරිසක් Internet use කරනවනේ. මේවා ගැන හරි හැටි දැනුමක් නැති අය ඉතින් මේවා download කරලා ඔක්කොම ඇනගෙන ඉතින් ඉන්නවා......
මේ වගේ software හදල දාන අයට ඉතින් පට්ටම තමා...එක්කෙනෙක්ගේ Credit/ Debit card number එකයි Pin එකයි හොයාගත්තනන් ඉතින් ඇතිනේ.


ඉතින් ඇත්තටම මේ Facebook Hack කරන්න බැරිද



පුළුවන්. බැරි කමක් නැ. Online තියන කිසිම දෙයක් FoolProof නැ. මොකද ඒ online service එකේ කොතැනක හරි bug එකක් හරි Weakpoint එකක් හරි තියනවා. ලෝකේ ඉන්නවා සිරාම Hackers ලා. උන්ට පුළුවන් Website එක පොඩ්ඩක් analys කරලා එකේ Security එක කොහොමද තියෙන්නේ කියල බලලා එකට එරෙහිව පොඩි පොඩි වැඩ කෑලි දාල site එකට රින්ගන්ඩ..

දැන්අවුරුදු එක හමාරකට කලින් විතර Facebook එක hack වීමකට ලක් උනා. Hack කරපු පොර Pakistan dial එකක්...උන් වගේ එවුන්ට තමා ඔන්න Real Hackers කියල කියන්නේ.....


එහෙනං ඉතින් මේ ලිපියෙන් ඔයාල මොනවා හරි අලුතෙන් දැනගත්ත නං Comment පාරක් එහෙම දාල share කරන්න එහෙම අමතක කරන්න එපා හොදේ.

මෙම ලිපිය තනිකර අලුත්ම Software වෙතින් දෙන ලිපියකි. මෙය වෙන කොහිවත් තිබිය නොහැක. 
Copyright Protected by www.Aluthsoft.com

Monday, February 24, 2014

Mouse එක තබා Facebook Photos Zoom කිරීම - Firefox & Chrome




මම අද දෙන්න යන්නෙ ඔයාලගෙ web browsers වලට දාගන්න plugin එකක්.
ඔයාල facebook එකට ගියාම ඔයාලගෙ යාළුවො facebook එකට දාපු එක එක photo ගොඩක් තියනවනෙ ඉතිං ඒවා බලන්නත් ඕනෙ ඒත් ඔය තියන හැම එකම වැඩකුත් නෑනෙ. ඉතින් ඔය තියන හැම එකකටම click කර කර බලන්නත් කරදරයිනෙ.
ඉතිං ඔන්න මම දෙන්න යන plugin එක දාගත්තාම ඒ හැම එකකටම click කර කර බලන්න ඕන නෑ මේ plugin එක දාල photo එකේ ළගට mouse point එක තිබ්බාම අදාළ photo එක zoom වෙලා පේනවා(facebook වලට විතරයි). ඉතිං පහළින් දීල තියන link එකෙන් බලල දාගන්නකො.

http://v2.adf.ly/e0uFr
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


http://v2.adf.ly/e0uVA

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


Youtube Video බලද්දී Video එක නොබලා එහි අන්තර්ගතය ඉක්මනින් බලාගන්න. Google Chrome Only - Save Data Cost


අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ.

ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය කරන්න පුලුවන් video එක බලනවද නැද්ද කියල. ඉතින් එහෙම බලාගන්න තිබ්බනම් කොච්චර පහසුද නේ. මම අද කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරගන්නෙ විදිය තමා.
හැබැයි මේක Google Chrome භාවිතා කරන අයට විතරයි. එහෙනම් Chrome පාවිච්චි කරන අය පහත link එකෙන් ගිහිල්ලා extension එක Browser එකට Add කරගන්නකො.

http://v2.adf.ly/e0mhi
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


හරි දැන් දාගෙන ඉවර වෙලා Youtube එකට ගිහිල්ලා ඔය තියන මොකක් හරි video එකක් ලගට cursor එක ගිනියල බලන්නකො video එක Thumbnail ආකාරයෙන්ම බලල තීරනය කරන්න පුලුවන් බලනවද නැද්ද කියලා.
තව එකක්, පොඩි පොඩි internet packages වලින් යන අය දාගන්නවනම් පොඩ්ඩක් හිතල බලන්න මොකද මේකෙදි පොඩියට උනත් අපිට අවශ්‍ය සහ අනවශ්‍ය Video සේරම load වෙන නියා නිකරුනේ දත්ත ප්‍රමානය අහක යනව කියල ඒ අයට හිතෙන්නත් පපුලුවන්.

Sunday, January 12, 2014

ඔබගේ ඔක්කොම Friends ලා එක පාරටම Group එකට Add කරන්න.

ඔන්න අද මම අරන් අවා JavaScript එකක්. ඔයාලා දන්නවනේ ඒ මොකටද කියලා. ඒ අපේ Facebook එකේ යාලුවෝ ඔක්කොම ටික එක පාරම Facebook Group එකට add කරන්න. දන්නවනේ මෙහෙම කරන්න පුළුවන් Facebook එකේ තියන පොඩි වරදක් නිසා කියල. එත් අපේ වාසනාවට එයාලට තාමත් මේ වරද නිවැරදි කරගන්න බැරිවෙලා තියනවා. නැත්තම් අපි එක එක්කනා ගානේ add කරන්න එපැයි.
ආරංචි විදියට නම් එයාලා ඒක හදමින් තමයි ඉන්නේ. එත් කමක් නෑ තාමත් මේක වැඩ. :D. ඉස්සෙල්ලම මම කියල දෙන්නම් Chorme වල එහෙම කරන විදිය.

1. මුලින්ම පහත තියන link 1 click කරලා skip add එහෙම click කරලා Chrome Extension එක install කරගන්න,
http://v2.adf.ly/c0jBO
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. දෙවනුව add කරන්න ඕනේ Group එකට Chrome වලින් යන්න. පහත ආකාරයට button එක click කරන්න. දැන් ඔබට පෙනේවි යාලුවෝ add වෙන add විල්ල


 

Tuesday, January 7, 2014

ඔබ Facebook තුල කොපමණ වෙලාවක් ගත කර තිබේද යන්න අදම දැනගන්න


 අද වන විට බොහෝ දෙනා වැඩි පුර කාලයක් ගතකරන වෙබ් අඩවියක් බවට පත් වී ඇති එකම වෙබ් අඩවිය වන්නේ face book කියා මම අමුතුවෙන් කිවයුතු නෑ. එහෙත් බොහෝ දෙනා මෙම වෙබ් අඩවියට බොහෝ ඇබ්බැහි වීමක් සිදුවී ඇති බව දක්නට ඇත.. මොකද එහෙම කියන්න හේතුව බොහෝ දෙනෙකුට දවසට අනිවාර්යයෙන්ම facebook තුලට පිවිසිය යුතුවේ. නැත්නම් නිකන් කෑවේ වගේ තමා. එහෙත් සමහරුන්ට එසේ නොවේ. සමහර අය  facebook තුලට පිවිසෙන්නේ පාළුව කාන්සිය නැති කර විනෝදයක් ලබාගැනීම සදහාය. එහෙත් සමහර අයට facebook තුලට පිවිසීම සදහා වත් කාලයක් නොමැති තරම් කාර්යබහුලත්වයකින් යුක්තය.ඇත්තවශයෙන්ම මෙම වෙබ් අඩවිය තුල සිටීමේදී කාලය ගතවන බව අපටවත් නොදැනෙන තරම්ය.වෙබ් බ්‍රවුසරස් සදහා ඇති නවextension අපට බොහෝ වැදගත් වැදගත් වේ.මොකද එසේ කීමට හේතුවම අද මම කියලා දෙන්න යන දේත් Chrome extension එකකි. හොදයි දැන් අපි  බලමු කොහොමද මෙය සිදු කරන්නේ කියා.

මුලින්ම පහල තිබෙන extension එක වෙතට පිවිසෙන්න. මෙය support කරන්නේGoogle Chrome සහ torch වෙබ් බ්‍රවුසර්ස් සහාය,

http://v2.adf.ly/blIOa
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


 මෙම Extension එක add කරගන්න.
ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට ඔබගේ facebook  search bar එක ලග ඔබ facebook තුල ගත කරන කාලය මන ගත හැකිය

  
හරි ඔන්න එහෙනම් තවත් වැදගත් දෙයක් අද මම කියලා දුන්නා. එහෙනම් තවත් මෙවැනිම වැදගත් අලුත් දෙයකින් නැවත හමුවෙමු එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! 

Monday, January 6, 2014

ඔබගේ Photo එකටත් මෙ ආකාරයට ලස්සන Effects නොමිලේම එකතු කරගමු


අපේ කස්ටිය ඹන්න දැන් අළුත් වැඩක් පටන්ගෙන තියනවා.තමන්ගෙ facebook profile image එක දවසින් දවස අළුත් කරන එක.නිකම්ම නෙමෙයි.ලස්සන ලස්සන වැඩ දාලා.සමහරවිට photoshop වලට අත වත් තියපු නැති අය මෙ වැඩ දානවා.නොදන්න අයට ඉතින් පිස්සු වගේ...එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි. හැබැයි මේක සොෆ්ට් එකක් නං නෙවේ මේක ඇවිල්ලා වේබ් එකක්..ඹන්න අද මං කියලා දෙන්නම් photoshop නැතුව කොහොමද photo edit කරන්නෙ කියලා.මුලින්ම ඹයා මේ පහල තියන link එකකින් එ site එකකට යන්නකෝ....

http://v2.adf.ly/biOfn
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


අපිට කරන්න තියෙන්නේ අපි ගව තියෙන ෆොටෝ එක අපි කැමති background එක select කරලා අපිට ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න එක විතරයි.

ඊට පස්සේ යටින් තියන create කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක එඩිට් වේවි. ඊට පස්සේ එක ඔයාල ඔයාගේ හාඩ් ඩිස්ක් එකට සේව් කරගන
එහෙනම් අද ඉදලා ඹයාලත් ලස්සන ලස්සන image facebook pro pic වලට දාන්න.comment පාරක් දාලම යන්න.... 

Saturday, January 4, 2014

LKTips - Mouse එක තිබු සැනින් සිංහල තේරුම - එසැන වචන පරිවර්ථක ඇඩෝනය (Chrome/Firefox)


LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සංස්කරණ සඳහා සහය දක්වයි.
පහත button click කර මෙම Addon එක Download කරගන්න.

http://v2.adf.ly/bboxU

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



http://v2.adf.ly/bbpzb

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



 ඉංග්‍රීසි භාෂාව සිංහල අපට එතරම්ම හුරු භාශාවක් නොවෙයි. එය නොදැන සිටීම ලැජ්ජාවට කාරණයක් නොවෙයි. නමුත් එදිනෙදා කටයුතු වලදී අපට නිතර ඉංග්‍රීසියත් සමඟ ගණුදෙණු කිරීමට සිදු වෙනවා. අප නොදන්නා වචන ඉංග්‍රීසි භාෂාවේ එමටයි. ඒ හේතුවෙන් යමක් කියවීමේදී බොහෝ ශෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. නිතර අන්තර්ජාලය පරිහරණය කරන ඔබත් ඉංග්‍රීසි වෙබ් පිටු කියවීමේදී මේ අපහසුතාවයට මුහුණදී ඇති.

මේ ප්‍රශ්නයට අනගි විසඳුමක් ලෙස LKTips ඇඩෝනය හඳුන්වන්නට පුළුවන්. ඔබ mouse over කරන වචනයේ තේරුම සැනෙකින් ඉදිරිපත් කරන්නට මෙය සමත්. ඔබ භාවිතා කරන බ්‍රවුසරය කුමක් වුවත් එයට LKTips සහය දක්වනවා.නැමෙන්ම Firefox සඳහා ඇති LKTips සංස්කරණයෙන් ඔබගේ බ්‍රවුසරය වෙත ඩික්ෂනරියක් එක්කර දෙනවා. පහත ඉදිරිපත් කර ඇති screenshots බලන්න.



Tuesday, November 26, 2013

Adf.ly not working? අපේ වෙබ් අඩවියේ ඒවා Download කරන්න බෑ ද ?


අපි ගොඩක් ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නේ Adf.ly ලින්ක් හරහා තමයි .ඉතින් සමහර Internet connection වලට මේ සයිට් එකට යන්න දෙන්නේ නෑ ඒ නිසා ඒ අය පහත ආකාරයට මේ ගැටළුව නිරාකරණය කර ගන්න.