Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, January 23, 2014

Windows 7 සඳහාත් Windows 8 ආකාරයේ Explorer එකක්

Better Explorer ලෙස හඳුන්වන මෙම මෘදුකාංගයේ ඇති ප්‍රධානම පහසුකම නම් ගූගල් ක්‍රෝම් වලදී මෙන් ටැබ්ස් භාවිතා කළ හැකි වීමයි. එනම් ඔබ මෙම මෘදුකාංගය භාවිතා කරයි නම් ෆෝල්ඩර් දෙකක් විවෘත කිරීමේදී Explorer වින්ඩෝ 2ක් විවෘත කරනු වෙනුවට එකම Explorer වින්ඩෝවේ ටැබ්ස් 2ක් විවෘත කළ හැකියි. තව බොහෝ පහසුකම්ද මෙම මෘදුකාංගය මගින් ඔබගේ වින්ඩෝස් 7, වින්ඩෝස් 8 හා 8.1 පරිගණකයට ලබා දෙනවා. නොමිලේ ලැබෙන මෘදුකාංගයක් වන Better Explorer පහත සබැඳියෙන් ගොස් නොමිලේ බාගත කළ හැකියි.

http://v2.adf.ly/cW1Pz
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

මෙහි ප්‍රධාන අතුරු මුහුණත Windows 8 වල Explorer එකට බොහෝ සෙයින් සමානයි. Windows 8 වල නොමැති අන්දමින් ටැබ්ස් භාවිතා කිරීමටත්, පහළ දකුණු කෙළවරේ ඇති ස්ලයිඩර් එක මගින් අයිකන් වල ප්‍රමාණයන් වෙනස් කිරීමටත් හැකියාව ලැබෙනවා.

Thursday, January 16, 2014

Internet නැතුව Win 8 & 8.1 වල .NET Framework 3.5 ප්‍රශ්නය විසඳමු

       
ඔන්න මම අද කියන්න යන්නෙ ජනෙල් 8 දාන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් දෙයක්. මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. ජනෙල් 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහාම. පහල පින්තූරෙ බලන්න.


මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්. පහලින් ලිනක් එක දාල තියනවා.

http://v2.adf.ly/cBhYE
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

හරි. දැන් software එක Run As Administrator ලෙස open කරගන්න.
හරි දැන් ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම් එක තෝරල Start Installation කියන තැන Click කරන්න.

දැන් වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනම්  කමෙන්ට් කරල අහන්න.එහෙනම් ඔන්න මන් ගියා....

Tuesday, January 14, 2014

Adobe Photoshop CS6 Portable ඉක්මනට Download කරගන්න.(100MB)


         මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්න පරක්කු වුනාට කස්ටිය තරහ වෙන්ට එපා... ටික දවසක් පරක්කු වෙලා හරි එළ කිරි පෝස්ට් කෑල්ලක් ගෙනාව ඔන්න.  මේක ගොඩක් අයට වැදගත් පෝස්ට් එකක් වෙයි කියල හිතෙනවා. හැබැයි ඉතින් ගොඩක්ම මේක වටින්නෙ ග්‍රැපික් ඩිසයිනර්ලට....
    Adobe Photoshop CS6 Portable ඕනම Pen කෑල්ලක දාගෙන ගිහින් ඔන තැනක වවැඩකරන්න පුළුවන් කිසිම අවුලක් නැතිව... නියමයි නේ... Adobe Photoshop CS6 කියන්නෙ අළුත්ම වර්සන් එක නිසා ගොඩක් වැඩ කරන්නත් ලේසියි... හරි එහෙනම් Download කරගෙනම බලන්නකො... පල්ලෙහා තියෙනවා ලින්ක් එක. අරගෙන බලන්න... WinRAR File එක Extract කරාම පොඩි Setup File එකක් තියෙනවා එක Run කරාම වැඩේ Complete. හොඳයිනම් Comment කෑල්ලක් දාල යන්න... තවත් මේ වගේ පෝස්ට් දාන්න අපිට ලොකු හයියක් වෙයි ඒක.

http://v2.adf.ly/c62Zf
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Sunday, January 12, 2014

ඔබගේ ඔක්කොම Friends ලා එක පාරටම Group එකට Add කරන්න.

ඔන්න අද මම අරන් අවා JavaScript එකක්. ඔයාලා දන්නවනේ ඒ මොකටද කියලා. ඒ අපේ Facebook එකේ යාලුවෝ ඔක්කොම ටික එක පාරම Facebook Group එකට add කරන්න. දන්නවනේ මෙහෙම කරන්න පුළුවන් Facebook එකේ තියන පොඩි වරදක් නිසා කියල. එත් අපේ වාසනාවට එයාලට තාමත් මේ වරද නිවැරදි කරගන්න බැරිවෙලා තියනවා. නැත්තම් අපි එක එක්කනා ගානේ add කරන්න එපැයි.
ආරංචි විදියට නම් එයාලා ඒක හදමින් තමයි ඉන්නේ. එත් කමක් නෑ තාමත් මේක වැඩ. :D. ඉස්සෙල්ලම මම කියල දෙන්නම් Chorme වල එහෙම කරන විදිය.

1. මුලින්ම පහත තියන link 1 click කරලා skip add එහෙම click කරලා Chrome Extension එක install කරගන්න,
http://v2.adf.ly/c0jBO
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. දෙවනුව add කරන්න ඕනේ Group එකට Chrome වලින් යන්න. පහත ආකාරයට button එක click කරන්න. දැන් ඔබට පෙනේවි යාලුවෝ add වෙන add විල්ල


 

DJ කරන්න දැන්ම Virtual DJ Pro 7.0 බාගන්න (Cracked)


Virtual DJ Pro 7.0 කියන Virtual DJ කියන සොෆ්ට්වෙයා එකේ නවතම වර්ෂන් එක දෙන්න හිතුවා.මුළින්ම මම මේ සොෆ්ට්වෙයා එක ගැන ටිකක් කියනම් මේකෙන් කරන්න පුළුවන් DJ කරන එකයි. තව පුළුවන් එක එක ඉෆෙක්ට්ස් දාන්නත් පුළුවන්.මේකේ විශේෂ වන්නේ මේක තම දැනට ලෝකේ තියෙන මැෂින් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් හොදම DJසොෆ්ට්වෙයා එක.එහෙනම් මම මේක දාලා ඇත්තේ පැච් එකකුත් එක්කයි..එහෙනම් පහල බටන් වලින් ඕන දේ බාගන්න පුළුවන්.මොක්ක හරි අවුලක් තිබුනොත් කරුණාකර කොමෙන්ටුවක් මගින් මාව දැනුවත් කරන්න.එහෙනම් මම යනවා.ඔයාලට සුබ දවසක් වේවා!!

http://v2.adf.ly/c0bJV
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Thursday, January 9, 2014

ඔබේ Android Phone එකෙන් සිංහල උපසිරස සමගම Film බලමු.


හුඟ දෙනෙක් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමා ඇන්ඩ්‍රොයි ෆෝන් එකෙන් එහෙම නැතිනම් ටැබ්ලට් එකෙන් උපසිරස බලන්නේ කොහොමද කියලා ?
මොකද www.baiscopelk.com වෙබ් අඩවිය විසින් ලබා දෙන උපසිරස යුනිකෝඩ් සිංහල අකුරු වෙනුවට පේන්න තිබෙන්නේ කොටු සලකුණු නිසා. ඉතින් මේ වැඩේ කරන්නට ෆෝන් එක රූට් කරන්නට වෙනවා. එය කරන්නට ටිකක් අමාරු වැඩක්. එනිසා අද අපි කියන්න යන්නේ ෆෝන් එක රූට් කරන්නේ නැතුව සිංහල උපසිරස බලන්නේ කොහොමද කියලා.
මුලින්ම ඔයාලට මෙන්න මේ MX Player Pro එක බාගත කර ගන්න වෙනවා. දැනට Android මෙහෙයුම් පද්ධතිය සමග ඕනෑම වීඩියෝ ෆයිල් ෆෝමැට් එකක් නැරඹිය හැකි හොඳම ප්ලේයර් එක ලෙස මෙය සැලකෙනවා. එය පහතින් Download කරගන්න.

Direct Link
http://v2.adf.ly/brFKh
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

 

Play Store Link
http://v2.adf.ly/brFeu

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



ඉන් පස්සේ පහත තියන Font එකත් බා ගත කර ගෙන එය unzip කර ගෙන එහි ඇති  iskpota ෆොන්ට් එක පරිගනකයට කොපි කර ගන්න

http://v2.adf.ly/brGNA
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

හරි දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියල.
1. මුලින්ම ප්ලේයර් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කර ගන්න.



2. ඉන් පස්සේ ෆොන්ට් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරි එකට කොපි කර ගන්න. (Internal storage හරි SD card එකට)

3. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට බලන්න ඕනේ ෆිල්ම් එකයි සබ් එකයි ෆෝන් එකට කොපි කර ගන්න එක. (සබ් ගොනුව සහ වීඩියෝ ගොනුව එකම ෆෝල්ඩර් එකේ සහ එකම නමින් තිබීම වැදගත් වෙනවා)
දැන් ප්ලේයර් එක ඕපන් කරගෙන ඔයාට බලන්න ඕනේ ෆිල්ම් තියෙන ෆෝල්ඩර් එක තෝරන්න.


4. පසුව Setting මෙනු එක තෝරන්න.







5. ඊට පස්සේ Subtitle.




6. ඉන්පසු Text.


7. ඉන්පසු ඔබට කරන්නට තිබෙන්නේ Font වල ඇති Defult ෆොන්ට් එක වෙනුවට iskpota කියන ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න.

  
 දැන් ඔබට වෙනදා පෙනෙන කොටු සලකුණු ඉවත් වී සිංහල අකුරු පෙනෙනවා ඇති.


වැඩේ හරි ගිය නං Comment 1ක් එහෙම දල යන්න අමතක කරන්න එපා හොදේ

Wednesday, January 8, 2014

Photoshop තාමත් හරියට බැරිද. මෙන්න ඒ වෙනුවට Photoscape ලේසියෙන් Photo හදන්න


මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැනේ. . ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මේක. මේකේ ඔය ක්‍රැක් මොනවක්වත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි.

http://v2.adf.ly/boLma
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

ලප කැලැල් ඉවත් කරන්නත්


Tuesday, January 7, 2014

ඔබ Facebook තුල කොපමණ වෙලාවක් ගත කර තිබේද යන්න අදම දැනගන්න


 අද වන විට බොහෝ දෙනා වැඩි පුර කාලයක් ගතකරන වෙබ් අඩවියක් බවට පත් වී ඇති එකම වෙබ් අඩවිය වන්නේ face book කියා මම අමුතුවෙන් කිවයුතු නෑඑහෙත් බොහෝ දෙනා මෙම වෙබ් අඩවියට බොහෝ ඇබ්බැහි වීමක් සිදුවී ඇති බව දක්නට ඇත.. මොකද එහෙම කියන්න හේතුව බොහෝ දෙනෙකුට දවසට අනිවාර්යයෙන්ම facebook තුලට පිවිසිය යුතුවේ. නැත්නම් නිකන් කෑවේ වගේ තමා. එහෙත් සමහරුන්ට එසේ නොවේ. සමහර අය  facebook තුලට පිවිසෙන්නේ පාළුව කාන්සිය නැති කර විනෝදයක් ලබාගැනීම සදහාය. එහෙත් සමහර අයට facebook තුලට පිවිසීම සදහා වත් කාලයක් නොමැති තරම් කාර්යබහුලත්වයකින් යුක්තය.ඇත්තවශයෙන්ම මෙම වෙබ් අඩවිය තුල සිටීමේදී කාලය ගතවන බව අපටවත් නොදැනෙන තරම්ය.වෙබ් බ්‍රවුසරස් සදහා ඇති නවextension අපට බොහෝ වැදගත් වැදගත් වේ.මොකද එසේ කීමට හේතුවම අද මම කියලා දෙන්න යන දේත් Chrome extension එකකි. හොදයි දැන් අපි  බලමු කොහොමද මෙය සිදු කරන්නේ කියා.

මුලින්ම පහල තිබෙන extension එක වෙතට පිවිසෙන්න. මෙය support කරන්නේGoogle Chrome සහ torch වෙබ් බ්‍රවුසර්ස් සහාය,

http://v2.adf.ly/blIOa
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


 මෙම Extension එක add කරගන්න.
ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට ඔබගේ facebook  search bar එක ලග ඔබ facebook තුල ගත කරන කාලය මන ගත හැකිය

  
හරි ඔන්න එහෙනම් තවත් වැදගත් දෙයක් අද මම කියලා දුන්නා. එහෙනම් තවත් මෙවැනිම වැදගත් අලුත් දෙයකින් නැවත හමුවෙමු එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! 

Monday, January 6, 2014

ඔබගේ Photo එකටත් මෙ ආකාරයට ලස්සන Effects නොමිලේම එකතු කරගමු


අපේ කස්ටිය ඹන්න දැන් අළුත් වැඩක් පටන්ගෙන තියනවා.තමන්ගෙ facebook profile image එක දවසින් දවස අළුත් කරන එක.නිකම්ම නෙමෙයි.ලස්සන ලස්සන වැඩ දාලා.සමහරවිට photoshop වලට අත වත් තියපු නැති අය මෙ වැඩ දානවා.නොදන්න අයට ඉතින් පිස්සු වගේ...එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි. හැබැයි මේක සොෆ්ට් එකක් නං නෙවේ මේක ඇවිල්ලා වේබ් එකක්..ඹන්න අද මං කියලා දෙන්නම් photoshop නැතුව කොහොමද photo edit කරන්නෙ කියලා.මුලින්ම ඹයා මේ පහල තියන link එකකින් එ site එකකට යන්නකෝ....

http://v2.adf.ly/biOfn
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


අපිට කරන්න තියෙන්නේ අපි ගව තියෙන ෆොටෝ එක අපි කැමති background එක select කරලා අපිට ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න එක විතරයි.

ඊට පස්සේ යටින් තියන create කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක එඩිට් වේවි. ඊට පස්සේ එක ඔයාල ඔයාගේ හාඩ් ඩිස්ක් එකට සේව් කරගන
එහෙනම් අද ඉදලා ඹයාලත් ලස්සන ලස්සන image facebook pro pic වලට දාන්න.comment පාරක් දාලම යන්න.... 

Sunday, January 5, 2014

ලංකාවේ ප්‍රථම සිංහල Music Player එක ඔබත් දැන්ම Download කරගන්න


අදනම් ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ Music Player එක අරගෙන. ඒක නමින් 'SMP3 සිංහල'. වැඩේනම් නියමෙට කරලා තියනවා ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.
SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක.

http://v2.adf.ly/bf4An
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Saturday, January 4, 2014

LKTips - Mouse එක තිබු සැනින් සිංහල තේරුම - එසැන වචන පරිවර්ථක ඇඩෝනය (Chrome/Firefox)


LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සංස්කරණ සඳහා සහය දක්වයි.
පහත button click කර මෙම Addon එක Download කරගන්න.

http://v2.adf.ly/bboxU

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



http://v2.adf.ly/bbpzb

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



 ඉංග්‍රීසි භාෂාව සිංහල අපට එතරම්ම හුරු භාශාවක් නොවෙයි. එය නොදැන සිටීම ලැජ්ජාවට කාරණයක් නොවෙයි. නමුත් එදිනෙදා කටයුතු වලදී අපට නිතර ඉංග්‍රීසියත් සමඟ ගණුදෙණු කිරීමට සිදු වෙනවා. අප නොදන්නා වචන ඉංග්‍රීසි භාෂාවේ එමටයි. ඒ හේතුවෙන් යමක් කියවීමේදී බොහෝ ශෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. නිතර අන්තර්ජාලය පරිහරණය කරන ඔබත් ඉංග්‍රීසි වෙබ් පිටු කියවීමේදී මේ අපහසුතාවයට මුහුණදී ඇති.

මේ ප්‍රශ්නයට අනගි විසඳුමක් ලෙස LKTips ඇඩෝනය හඳුන්වන්නට පුළුවන්. ඔබ mouse over කරන වචනයේ තේරුම සැනෙකින් ඉදිරිපත් කරන්නට මෙය සමත්. ඔබ භාවිතා කරන බ්‍රවුසරය කුමක් වුවත් එයට LKTips සහය දක්වනවා.නැමෙන්ම Firefox සඳහා ඇති LKTips සංස්කරණයෙන් ඔබගේ බ්‍රවුසරය වෙත ඩික්ෂනරියක් එක්කර දෙනවා. පහත ඉදිරිපත් කර ඇති screenshots බලන්න.



Thursday, January 2, 2014

ඔබගේ මොනිටරය නිසි ආකාරයටම ක්‍රියා කරනවාද යන්න දැන්ම සැක හැර දැනගන්න


මොනතරම් වේගවත් පරිගණකයක් ඔබ සතු වුවත් එහි ප්‍රතිදානය ඔබට ලැබෙන්නේ සාමාන්‍ය මොනිටරයෙන්. එම නිසා පරිගණකයේ වේගය ගැන සැළකිලිමත් වනවා සේම මොනිටරයේ ගුණාත්මක භාවය ගැමත් ඔබ සිතිය යුතු වෙනවා. අද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ LCD මොනිටර්ස්, නමුත් කැතෝඩ කිරණ නළ මොනිටර තවමත් භාවිතා වෙනවා. මේ කුමක් භාවිතා කළත් ඔබගේ මොනිටරයෙහි සැකසුම් නිවැරදිව සකසා තිබීම වැදගත්. බොහෝ මොනිටර වල සමහර වර්ණයන් පෙනෙන්නේ නැහැ. ඒ බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් ආදී කාරණා හරියාකාරව සකසා ගන්නට බොහෝ දෙනෙක් නොදන්නා නිසයි.

මෙම මෘදුකාංගය පෝටබල් මොනිටර් calibration tool එකක්. මෙය ස්ථාපනය කර ධාවනය කළ විට ඔබට Brightness, Contrast, Homogeneity, Geometry, Convergence සහ Sharpness ආදී අංග පරීක්ෂා කරගත හැකි පරීක්ෂණයන් 24ක් ලැබෙනවා. එම එක් එක් පියවරේදී තිරයේ දර්ශනය විය යුතු දෑ යටින් දක්වා තිබෙනවා. එහි සඳහන් පරිදි යමක් තිරයේ දිස් නොවේනම් එම සඳහනේ ඇති දෑ (පමණක්) පෙනෙන ලෙස මොනිටරය සකසා ගත යුතුයි.
පහතින් Download කරගන්න.

http://v2.adf.ly/bWAIW
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Wednesday, January 1, 2014

Windows සඳහා සුපිරිම Music Player එක දැන්ම Download කරගන්න


ඔබගේ වින්ඩෝස් පරිගණකයේ ඇති සාම්ප්‍රදායික මීඩියා ප්ලෙයර් එක වෙනුවට භාවිතා කළ හැකි විවිධාකාර මෘදුකාංග කොතෙකුත් තිබෙනවා. නමුත් මේ ලිපිය එවැනි සාම්ප්‍රදායික තවත් එක් මෘදුකාංගයක් ගැන නොව 31-Band Stereo Equalizer එකක්, ඔන්ලයින් රේඩියෝ, ඕඩියෝ එඩිටර්, ඕඩියෝ කන්වර්ටර් ආදී පහසුකම් රැසක් සමඟ එන සුපිරි ඝනයේ ඕඩියෝ මීඩියා ප්ලෙයර් එකක් ගැනයි . මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ මෙම මීඩියා ප්ලෙයර් එක නොමිලේ දෙන ෆ්‍රීවෙයා එකක් වීමයි.
                        මෙය කුඩා මෘදුකාංගයක් නොවේ. JSound ලෙස නම් කොට ඇති මෙම මීඩියා ප්ලෙයර් එක මෙගාබයිට් 65ක ප්‍රමාණයකින් යුක්තයි. මෙහි අලංකාර අලු පැහැති පසුබිම සහ එහි අලංකාර පෙනුම භාවිතය පහසු වන අයුරින් නිපදවා තිබෙනවා. playback බට්න්ස් ,ඇල්බම් කවර් පින්තූරය, ස්ටීරියෝ වොලියුම් කන්ට්‍රෝල්ස් ,ප්ලේලිස්ට් ලයිබ්‍රරි, සහ ඉක්වලයිසරය පහසුවෙන් භාවිතා කළ හැකි පරිඩි ස්ථානගත කර තිබෙනු මෙහි අතුරු මුහුඉණතේ දකින්න පුළුවන්. මෙම මෘදුකාංගය නොමිලේ බාගත කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න.

http://v2.adf.ly/bTn71
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

මෙම ප්ලෙයරය MP3, M4A, WAV, OGG, RF, RM ආදී ප්‍රධාන ඕඩියෝ ෆෝමැට්ස් ද ඇතුළුව අනෙක් ඕඩියෝ ෆෝමැට්ස් ගණනාවක් සඳහා සහය දක්වනවා. මෙහි ඇති බෑන්ඩ් 31 ඉක්වර්ලයිසරය මෘදුකාංගයේ ඇති සුවිශේෂීම පහසුකමක් ලෙස සැලකිය හැකියි. එමගින් ඔබ අසන ගීත වල හඬ ඔබට කැමති ආකාරයකට සිසුම්ව වෙනස් කර ගැනීමට පහසුකම් සලසනවා.
           මෙහි ඇති Downloader එක මගින් ඔබ කැමති ගීතයක් බාගත කර ගන්නටද සවන් දීමටද භාවිතා කිරීමට පුළුවන්.


ඔන්ලයින් රේඩියෝ පහසුකම භාවිතා කොට ඔබ කැමති ආරක රේඩියෝ නාලිකාවක් තෝරාගෙන එයට සවන්දීමට හැකියාව තිබෙනවා.


music editor මගින් සාමාන්‍ය මූලික ඕඩියෝ එඩිට් කිරීම් කරගත හැකියි.