Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, December 10, 2013

Virus ඇවිත් Task Manager එක open වෙන් නැද්ද. මෙන්න විසදුම

මම හිතනවා ඔබ හැම කෙනෙක්ම වාගේ කවදාක හරි මොනම විදියක හරි පරිගණක virus එකක ග්‍රහණයට නතු වෙලා ඇති. ඔවු, මමත් එවැනි අත්දැකීම් වලට මුහුණ දී තිබෙනවා. සමහර පරිගණක virus පරිගණකයට ඇතුල් උනාට පසුව පරිගණකයේ සමහර සේවාවන් (උදා:- Task Manager, System Restore, Registry Editor)  වල ක්‍රියා කාරිත්වය අඩපන කරන බව ඔබ දනනවා. ඉතින් එවැනි විටක පරිගණකයෙන් virus එක කෙසේ හෝ ඉවත් කලත් අර virus එක මගින් disable කරපු ඒ සේවාවන් නැවත පෙර පරිදි ක්‍රියා කරන්නේ නැහැ. ඉතින් ඒ සේවාවන් නැවත enable කරගන්න ආයේ අමුතුවෙන් කට්ටක් කන්න ඔබට සිදු වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නයට විසදුමක් තමයි “Re-Enable” කියන tool එක. මෙය බාවිතා කරලා ඔබට පුළුවන් අර අපි කලින් කියුව විදියට virus එකේ ප්‍රථිපලයක් ලෙස disable උණු බොහොමයක් සේවාවන් නැවත Enable කරගන්නට
ඉතින් මම හිතනවා මෙය ඔබ හැම කෙනෙකුටම වැදගත් tool එකක් වෙයි කියලා. පහත ලින්ක් එක හරහා ගොස් ඔබට පුළුවන් මෙම අපුරු tool එක ඔබේ පරිගණකයට download කරගන්නට

http://v2.adf.ly/aXxdy
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)