Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, December 14, 2013

Windows 8, 8.1 වලට තියන සුපිරිම StartMenu එක ඔබත් Download කරගන්න

දැන් බොහෝ දෙනා තමන්ගේ පරිගණක වලට Windows 8 ස්ථාපනය කරගෙන අවසන්. නමුත් පෙර තිබූ ප්‍රශ්න නම් තවමත් එහි පරිශීලකයන්ට තිබෙනවා. ස්ථාපනය කර ඇති මෘදුකාංග ක්ෂණිකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා Start Menu එක නොමැති වීම කවුරුත් මුහුණදෙන පොදු ගැටළුවක්. මෙයට පිළියමක් ලෙස තෙවන පාර්ශවීය මෘදුකාංග ඇසුරින් ස්ටාට් මෙනු එකක් විඔන්ඩෝස් 8 වෙත එක් කරගන්න පුළුවන් බව අපි මීට පෙර කතා කළා. එවැනි ස්ටාට් මෙනු අතරින් අලුතෙන්ම කරළියට පැමිණි තවත් එක් ආකර්ෂණීය ස්ටාට් මෙනු එකක් ගැනයි මේ


ස්ටාට් මෙනුව ක්‍රියාත්මක කළ පසු ඔබට එය පහත පරිදි දර්ශනය වනු ඇති. මෙහි ටයිල්ස් ඔබට කැමති පරිදි ඔබගේ ඇප්ස් වලට හෝ කැමති වෙබ් අඩවියකට ඈඳා ගත හැකි වීම විශේෂත්වයක්. ස්ටාට් මෙනුවට අමතරව එහි වම් පස තවත් තීරුවක් දක්නට ඇති බව ඔබට පෙනේවි. එමගින් user accounts, network and sharing center, recent apps, start search, tasks, run console, සහ ඔබ ස්ථාපනය කර ඇති apps වලට පහසුවෙන් ළඟාවිය හැකියි

Settings අයිකනය මගින් Control Panel, Device Manager, Scheduled Tasks, Services, Action Center, Start Menu Settings, Windows Firewall සහ Updates වැනි වැදගත් සැකසීම් වලට ක්ෂණිකව යොමු වීම සඳහා සකසා තිබෙනවා  

මේ හා සමාන අනෙක් මෘදුකාංග වලට සාපේක්ෂව Start Menu Reviver නම් මෙම මෘදුකාංගයේ ඇති ප්‍රධානම වෙනස නම් සාමාන්‍ය අයිකනටාඑති ස්ටට් මෙනුව වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ අනන්‍යතාවය සුරැකෙන පරිදි ටයිල් එක් කර තිබීමයි. එනිසා ටච් ස්ක්‍රීන් උපාංග සමඟද මෙම මෘදුකාංගය බොහෝ පහසුවෙන් භාවිතා කරන්නට පුළුවන්. පහත දී ඇති සබැඳියෙන් Start Menu Reviver මෘදුකාංගය නොමිලේ බාගත කළ හැකියි

http://v2.adf.ly/aj2nU
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

No comments: