Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, December 13, 2013

චිත්‍රපට වල මෙන් පාස්වර්ඩ් නොමැතිව පෙන් එකෙන් පරිගණකයට ලොග් වෙන්න


පරිගණකයේ වැඩි ආරක්ෂාවට හා අපේ ෆයිල්ස් වල වැඩි ආරක්ෂාවට අප පරිගණකයට පාස්වර්ඩ් එකක් දමා භාවිතා කරනවා. මෙවැනි අවස්ථාවල අප භාවිතා කරන්නේ පහසුවෙන් අන් අයට තේරුම් ගත නොහැකි ආකාරයේ පාස්වර්ඩ් එකක්. නමුත් යම් හදිසි අවස්ථාවකදී එම පාස්වර්ඩ් එක අපට ටයිප් කර ගැනීමට අපහසුයි. පරිගණකය ලොක් කරන සෑම අවස්ථාවකම නැවතත් දිගින් දිගටම මේ ආකාරයට පාස්වර්ඩ් ටයිප් කිරීම කරදරකාරී ක්‍රියාවක්. ඉතින් මේ අප ඉදිරිපත් කරන ක්‍රමවේදය මගින් පාස්වර්ඩ් ටයිප් කිරීමේ කාර්‍ය ඔබේ පෙන් ඩ්‍රයිව් එකට භාරදෙන්න පුළුවන්. ඔබ කළ යුත්තේ පාස්වර්ඩ් එක ටයිප් කරනු වෙනුවට පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කිරීම පමණයි


මේ ආකාරයේම මෘදුකාංගයක් අප මීට පෙරත් ඉදිරිපත් කළා. අප දැන් භාවිතා කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංගය පහත සබැඳියෙන් භාගත කරගන්න

http://v2.adf.ly/ag7LV
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

 භාගත කරගෙන සාමාන්‍ය මෘදුකාංගයක් ආකරයෙන්ම පරිගණකයේ ස්ථාපනය කරගන්න. අනතුරුව USB පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කොට මෙම මෘදුකාංගය ධාවනය කරන්න. එය ධාවනය කළ විට පහත ආකාරයේ තිරයක් ලැබේවි
 එහි Setup USB Key මත ක්ලික් කරන්න. 

ඔබට ඉහත පින්තූරයේ දැක්වෙන වින්ඩෝව ලැබුණු පසු එහි ටෙක්ස්ට් බොක්ස් එක මත ඔබේ පරිගණකයේ දැනට ඇති පාස්වර්ඩ් එක සටහන් කරන්න.
ඉන්පසු Setup USB Key බට්න් එක ක්ලික් කරන්න. ඔබ සාර්ථකව මේ කාර්‍ය අවසන් කළේ නම් පහත පණිවිඩය දිස් විය යුතුයි
දැන් USB පෙන් ඩ්‍රයිව් එක ගලවා පරිගණකය ලොක් කර නැවත පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කර බලන්න.
දැන් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක මෙළෙස පරිගණකය අන්ලොක් කිරීම සඳහා යතුරක් ලෙස භාවිතා කළ හැකියි. මෙම පහසුකම ඉවත් කර ගැනීමටනම් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කොට මෘදුකාංගයේ ඇති Disable Key බට්න් එක භාවිතා කරන්න

ඔබගේ අදහස් තිබේ නං Comment කරන්න අමතක කරන්න එපා.