ගොඩක් කාලෙකින් ආවේ. මේක ගැන නං ගොඩක් කට්ටිය දන්නවා. කොටින්ම කිවොත් මම වෙන Virus Guard එකක් දාල නැ. මේක විතරයි දාල තියෙන්නේ. මොකද ගොඩක් Virus එන්නේ Pen වලින්. මේ නම USB Disk Security. අද මම මේකේ update එකක් තමා දෙන්නේ.මේකේ Version එක 6.5.0.0. මේකේ හොදකට තියෙන්නේ Pen එකක් ගහපුහම එක machine එකෙන් open කරන්ඩ කලින් USB Disk Security එකෙන් Scan වෙලා Virus තියේ නං Delete වෙනවා
එහෙනං මෙහෙම Install කරගන්න
1. මුලින්ම පහල ලින්ක් එකෙන් මේක බාගන්නකො
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දැන් Download කරගත්ත "USB Disk Security 6.5.0.0.rar" file එක Extract කරගෙන "USBGuard6.5.0.0.exe" file එකෙන් මේක install කරගන්න.
3. දැන් USB Disk Security 6.5 start menu එකෙන් open කරගන්න. දැන් License Status කියන තැන click කරලා, "Serial.txt" file එකේ තියන Username හා Serial වලින් එකක් Use කරගන්න.
(කලින් Version එක activate කරලා තිබුන නං මේක activate කරන්න ඕනේ නැ)