
යාලුවෝ, නෑදැයෝ, හැමෝගෙම BirthDay මතක තියාගන්න අමාරුනම් මෙන්න මේක නියමයි.BirthDay එක දවසට උදේම sms එකක් මගින් මතක් කරගන්න පුළුවන්.ඒ වගේම phone වල reminders දැම්මම වෙන phone එකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයිනේ.ඒක නිසා මේක තමා හොදම විදිහ.
මේක පොඩි වැඩක්.මේක කරන්නේ Google Calendar එක මගින්.ඕකෙන් ප්‍රයෝජන ගන්නේ කියෙන් කී දෙනාද?
මුලින්ම පහල Link එකට යන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
ඊට පස්සේ mobile setup එකට ගිහින් ඔයාගේ phone number එක දාගන්න.එතකොට ඒකට Verification code ඒක එනවා.එක ඇතුල් කරලා ඒක ඔබේ දුරකථනය බව තහවුරු කරන්න.
ඒ වගේම එකේ genaral tab එකේ තියන time zone එක +05.30 විදිහට හදාගෙන තියාගන්න
ඊට පස්සේ අයෙමත් calander එකට ගිහිං ඔබට උපන්දිනයක් ඇතුලත් කරන්න ඕනේ දවසට ගිහිං කැමති නමක් දීල ඒක event එකක් විදිහට save කරගන්න.ඊට පස්සේ ඒක අයෙත් click කරලා edit event කියලා යන්න.

ඊට පස්සේ එකේ All day කියන එකේ tic ඒක ඉවත් කරලා repeat කියන එකට tic එකක් දාන්න.එතකොට open වෙන window එකේ repeats කියන එක Yearly කියලා වෙනස් කරන්න.එතකොට හැම අවුරුද්දකම අදාල දිනේට සමස් එක එනවා.
ඊළගට උඩම තියන වේලාවන් දෙක වෙනස් කරන්න.එකේ මුල් අගේට ඔයාට sms එක ලැබෙන්න ඕන වෙලාව සදහන් කරන්න.ඊලග එකට ඕන අගයක් තිබ්බට කමක් නෑ.
ඊළගට reminders කියන එකේ එකක් SMS කියලා වෙනස් කරන්න.ඒ වගේම වෙලාවත් 1 minute කියලා හදාගෙන save කරන්න.
දැන් වැඩේ හරි............