Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, December 31, 2013

Windows 8 වල Menu Background, Lock Screen හා Theme Color එක වෙනස් කරමු


ඔන්න අදත් අරන් ආවා windows 8 වලට නියම software කැල්ලක්. මේකෙන් අපිට පුළුවන් win 8 වල menu background එක, lock screen එක theme color එක හා තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරගන්න. Download කරලා install කරගන්නකො

http://v2.adf.ly/bRazb
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

අපිට කැමති නම් පින්තුර කීපයක්ම දීලා කැමති විනාඩි ගණනකට වරක් මාරුවෙන්න හදන්නත් පුළුවන්. හරියට අපි wallpaper එකට කරනවා වගේ. Select Folder… එකෙන් හරි Select file.. එකෙන් හරි අපිට ඕනි පින්තූර තෝරගන්න

Monday, December 30, 2013

ඔබේ USB Pen Drive එක Password එකක් දමා Lock කරගන්න

එදිනෙදා පරිගණක බාවිතයේදී දත්ත හුවමාරු කිරීම සදහා අද නිතරම භාවිත කරන්නේ USB Flash Drives. සමහර අවස්ථා වලදී අප විවිද පෞද්ගලික දත්ත පෙන් Drives වල ගබඩා කරනවා. ඔබගේ Pen Drive එක Password දමා ආරක්ෂා කර තැබීමෙන් එය අන් අයෙකුගේ අතට පත් වුනොත් සිදුවන හානිය වලක්වා ගැනීමට රුකුලක් වෙනවා. අද මම ඔයාලාට දෙන්නේ Pen Drive එකට Password දාන්න පුළුවන් software එකක්.
මෙහි ක්‍රියාකාරිත්වය තවදුරටත් විමසා බැලීමට පහත link එකෙන් මේක Download කරගන්න.

http://v2.adf.ly/bOwEF
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

download කරගත් zip ගොනුව extract කරගන්න. එහි Vault නම් Folder එකක් තියනවා


එය ඔබගේ ආරක්ෂිත සේප්පුවයි. Vault ෆෝල්ඩරය තුළට ඔබට අන් අයගෙන් රැක ගැනීමට අවශ්‍ය පෞද්ගලික දත්තයන් ඕණෑම එකක් කොපි කරන්න. මීළඟට ඔබ කළ යුත්තේ මෘදුකාංගය භාවිතා කිරීම සඳහා ප්‍රථම වරට Username සහ Password ලබාදීමයි. ඒ සඳහා Granite Portable Launcher ඩබල් ක්ලික් කරන්න. එවිට පහත පරිදි වින්ඩෝවක් ඔබට ලැබේවි.

එහි Username සහ Password කැමති ආකාරයකට ලබාදෙන්න check box එක ක්ලික් කර Login බට්න් එක ඔබන්න. එවිට ඔබගේ තිරය දකුණු පස පහළ කෙළවරට G අකුර සහිත කුඩා අයිකනයක් පැමිණෙනවා. ඒ මත ක්ලික් කර විට පහත පරිදි දැකගැනීමට පුළුවන්.


එම වින්ඩෝවේ එතරම් වැදගත් දෙයක් නැතත් නිඔතර භාවිතා වෙන වෙබ් අඩවි සඳහා සබැඳුම් කිහිපයක් ලබාදී තිබෙනවා. ඔබ ඉහත රූපයේ වින්ඩෝවෙන් Exit බට්න් එක එබූ පසු පෙර සඳහන් කළ Vault ෆෝල්ඩර් එක ලොක් වෙනවා. දැන් එය විවෘත කිරීමට, කොපි කිරීමට හෝ ඩිලීට් කිරීමට නොහැකියි. නැවත එය අන්ලොක් කිරීමට Granite Portable Launcher ඩබල් ක්ලික් කරන්න.

ඔබ වෙනත් පරිගණකයකට පෙන් එක සම්බන්ධ කළත් Granite Portable Launcher ඩබල් ක්ලික් කිරීමෙන් Vault ෆෝල්ඩර් එක ලොක් කිරීම සහ අන්ලොක් කිරීම සිදු කළ හැකියි.

මෙම මෘදුකාංගය භාවිතා කිරීම සඳහා ඔබගේ පෙන් ඩ්‍රයිව් එක NTFS ආකාරයෙන් ෆෝමැට් කර තිබිය යුතුයි.

Saturday, December 28, 2013

Facebook Photo Comments දෙවැනි Set එක - 500+ ඉක්මනට Download කරගන්න


මෙන්න FB Photo Comments දෙවැනි set එක. මේකේ Photos 500 ක් විතර තියනවා. මේ දවස් ටිකේ බුකිය පැත්තෙ ගියොත් දකිනවනෙ අම්බානෙක  Photo comments වැටෙනවා. ඒකෙ පොඩි ගතියකුත් තියනවා හැබැයි ඉතිං සමහර අය හැමතැනකම මෙව්ව  දාල වපූර් කරනවා. වදුරට දැලි පිහිය අහුවුනා වගේ තමා ඉතිං :D

 මුලින් කියන්න ඕන මේව මම හැදුව ඒව එහෙම නෙවෙයි ඕං...බුකිය පීරල හොයාගත්තුව...සමහර එව්වගෙ තිබුන නම් ගම් (හදපු අයමද දන්නෑ ඉතිං) කිසිම එකක් වෙනස් කරේ නෑ ඒ විදියටම තියනවා. මොකද පස්සෙ කට්ටිය කියයි හොරකන් කරා කියල :P එහෙ මෙහෙ දගලලා මේව හොයන කට්ටියට ලේසියෙන් ගන්න සේරම එකතුවක් හදල upload කරා ඔන්න.

තව එකක් මෙතන 500කට ආසන්න ගානක් (වැඩි උනාට අඩුවෙන් නෙවෙයි හොදේ) තියනවා. 500 කියන්නෙ ටිකක් ලොකු ගානක් නෙ, ඒ නිසා එකතු කරගන්න වගේම එක වගේ දෙකක් තුනක් සෙට් නොවෙන විදියට මේ ටික වෙන් කරා සෑහෙන ගේමක් දීල :P කොච්චර කරත් සමහර විට ඒ වගේ එකම දෙකක් සෙට් වෙයි ඒ ගැන සොරි වෙන්න ඕන. 90%ක් විශ්වාසයි එකම දෙකක් නෑ කියල. තවත් මට හම්බුන සමහර ඒව ගොඩක් ලොකු Photo comments, ඒව ආයෙත් resize කරල ගැලපෙන විදියට හදල තියනව ඔන්න. හැමදාම එකම ටික දාන එකේ මේක අරගන්න දැකපු නොදැකපු ගොඩක් මෙතන තියනවා. වැඩි කතා මොකටද පහල button එකෙන් ගිහින් අරගන්න

http://v2.adf.ly/bKWpK
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Friday, December 27, 2013

ඔබේ Desktop එක ලස්සන 3D Desktop එකක් බවට පත්කරගන්න


මේක සුපිරිම ඇඩෙන software එකක්. මේකෙන් අපේ normal Desktop එක රුපයේ පෙන විදිහටම 3D View එකට හරවා ගඳ පුළුවන්. රූපේ දැක්කහම ඔයාලාට හිත්ගන්ද පුළුවන් නේද මේකේ ලස්සන.
මේක හදාගන්ඩ ලොකු දෙයක් කරන්ඩ ඕනේ නැ.
පහල තියන Download Link එකෙන් මෙ Software එක download කරල extract කරලා install කරලා Crack එක දාන්න විතරයි තියෙන්නේ.

http://v2.adf.ly/bI4A0
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

 මෙන්න Screenshot ටිකක්.


Thursday, December 26, 2013

Windows 8.1 සදහටම Activate කරමු (KMS Activator)

ඔන්න අදත් මම කියල දෙන්න යන්නේ windows 8.1 activate කරගන්න විදියක් ගැන. කලිනුත් මම ක්‍රමයක් කියල දුන්නා. එත් එකේදී windows update කරන්න එහෙම ඔයාලට ඉඩ ලැබෙන්නේ නෑ. එත් දැන් windows 8.1 වලට kms activator එකක් ඇවිත් නිසා මම එක ඔයාලට අරගෙන ආවා.

මේකෙදි වැඩි දෙයක් කරන්න නෑ. ඔයාල මේ පහත file එක download කරලා extract කරලා KMS install කියන folder එක ඇතුලේ තියන එක install කරගන්න.

http://v2.adf.ly/bFVPZ
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


දැන් මේ රූපේ විදියට රතු බොත්තම ඔබලා restart කරගන්න


දැන් ඔච්චරයි windows 8.1 activate. ඒ වගේම දැන් ඔයාට update කරන්නත් පුළුවන්
සැ.යු:- මේකෙදි ඔයාගේ windows version එක activate වෙන්නේ දවස් 180 ටයි. එත් ඔයා computer එක off කරලා ආයේ on කරද්දී හරි restart කරද්දී හරි හැම පැය 24 කට වරක් හරි මේක නැවත නැවත auto activate වෙනවා. ඒ කියන්නේ දවස් 180 කවදාවත් වෙනස් වෙන්නේ නෑ

Windows 8.1 direct download කරගන්න ඕනි අය මෙතනින් ගන්න. අනික් අය comment කරගෙන like කරගෙන යන්න...  

Wednesday, December 25, 2013

ඔබ Use කරන්නේ සිංහල Firefox නොවේද? දැන්ම Download කරගන්න


සිංහල Firefox (ගිනි නරියා කියලත් කියනවා) ගෑන පහුගිය කාලේ සෑහෙන්න කතාබහ කෙරුණා. Firefox කියන්නේ තියෙන හොඳම වෙබ් browser එකක් (කොහොමත් Mozilla ආයතනය කලොත් ඉතින් ආයේ අහන්න දෙයක් නෑනෙ ) මේ වගෙ දෙයක් සිංහලට පරිවර්තනය කිරීම ලොකු සේවයක් විදිහට තමයි මම දකින්නෙ
එහෙනං තවත් මොකටද බලාගෙන ඉන්නේ. පහල link එකෙන් ඉක්මනටම කරගන්න. Download

http://v2.adf.ly/bCuir
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Tuesday, December 24, 2013

Microsoft Office 2013 Pro Genuine ලෙස Activate කරගන්න.


අද මම ඔයාලට දෙන්නේ සුපිරිම බාන්ඩයක්. මේකත් ඉතින් Activate කරන seen එකක් තමා. මේකෙන් ඔයාලට Microsoft Office 2013 Pro Activate කරගන්න පුළුවන්. ඉතින් තාමත් සමහරු දන්නෙත් නෑනේ Office 2013 තාම ඇවිල්ලද කියලවත්. මේක හදල තියෙන්නේ Windows 8 වලට ගානට ගැලපෙන්න. අලුත් දේවල් සැහෙන්න මේකේ අන්තර්ගත වෙලා තියනවා. මේකේ Icon එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. On වෙන විදිහත් ගොඩක් වෙනස්.
මේ Crack එක දාන්න නම් Microsoft Office 2013 Pro Trial එකක් විදිහට install කරගන්න වෙනවා. පහල link එකෙන් Microsoft Office 2013 Pro setup එක Trial key එක සමග Download කරගන්න.

http://v2.adf.ly/bAKZg
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


වැදගත්= මුලින්ම ඔය link 1ට ගිහින් Get Started Now click කරලා Microsoft account එකට ලොග් වෙලා Application එක පුරවල Download කරගන්න.

දැන් පහල link 1ට ගිහින් Activator එක Download කරගන්න.(30MB)

http://v2.adf.ly/bALrA
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

 දැන් Microsoft Office 2013 Pro Trial Version එකක් ලෙස install කරගෙන ඊට පස්සේ ඔය Download කරගත්ත crack එක install කරලා Computer එක restart කරන්න. දැන් Microsoft Office 2013 Pro Activate වෙලා තියෙයි.

1. Install KMSnano_setup.exe
3. Crack එක install කරද්දී පහත password එක copy paste කරන්න.

UJNNVwKGH7PmrdASeWyS7Adu5NvhfJg35A6eJ9JvsJrXGCmCaG7LXnV8S3ysf8eEZ9a6QjCbkSTtXduDkaMstQ9CVtaxYfu3Tsz6ygSBC7Lz4Y7SnkGf6wnG

4. Done.

Sunday, December 22, 2013

Windows 8.1 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න

Windows Activating
ඔන්න අද මම කියල දෙන්න යන්නේ Windows 8.1 Pro සහ Enterprise කියන version දෙකේ 32 හා 64 bit දෙක හරියට activate කරගන්න ආකාරය. මේකෙදි අවසාන පියවර වෙනකම් ඔයාලට Internet connection එක අවශ්‍ය වෙන්නේ නෑ. මම මෙහි කියල තියන විදියට හරියටම කරන්න ඔයාලා වගබලා ගන්න. Code භාවිතා නොකරන නිසා වැඩේ ලේසි වේවි.

මිට අමතරව තව Skype වලින් activate කරන ක්‍රමයක් තියනවා. එක ටිකක් දිග ක්‍රමයක්. එත් මම එක test කරන වෙලාවේ pro 64 bit version එකේදී එක fail උනා. ඒ නිසා මම මේ ක්‍රමය ඔයාලට අරන් අවා මොකද මේක සාර්ථකයි. එහෙනම් වැඩේට බහිමු. ඔයාල මම පහත දීලා තියන Activator rar file එක download කරගන්න

http://v2adf.ly/b4XeF
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

හරි මුලිම්ම අපි කරගන්න ඕනි දැනට අපි භාවිතා කරන key එකක් තියනවා නම් එක ඉවත් කරගන්න එක. එක කරගන්න ඔයාල ඔය download කරගත්ත file එක extract කරලා  එකේ තියන Winact කියන file එක Right click කරලා Run as Administrator විදියට open කරගන්න.


දැන් ඒ open උන program එකේ options වලට ගිහින් Uninstall Product key කියන එක දෙන්න. දැන් Product key එක ඉවත් උන බව පෙන්වන පණිවිඩයක් ලැබේවි


දැන් ඔයාල ලග තියන version එකට අදාල file එක හෝ folder එක තෝරාගන්න. 32 bit version භාවිත කරන අය තමන්ට අදාළ A9600E application එක හා 64 bit version භාවිතා කරන අර තමන්ට අදාල folder එක තුල තියන A9600E file එක තෝරාගන්න. මතක තියාගන්න මේව open කරන්න ඕනි Right click කරලා run as administrator විදියටයි. මම මෙහිදී activate කරන්නේ pro 64 bit version එකක් නිසා මම A9600E-Professional-x64 කියන folder එක ඇතුලේ තියන A9600E කියන file එක ඒ විදියට open කරගන්නවා. දැන් cmd window එක තුල code ගොඩක් run වී computer එක restart කරන්න යයි දිස්වේවි.

  
දැන් ඔයාල computer එක restart කර internet connection එක on කර My Computer එක right click කර properties ගිහින් බලන්න. තාමත් ඔබට activate නැති බවක් පෙනේවි. දැන් ඔබ එහි ඇති Activate windows යන එක click කරන්න. පසුව එක window එකේ ද Activate යන විධානය දෙන්න. දැන් Activate වූ බව පෙනේවී

Windows activate කිරීමි ක්‍රියාව මෙතනින් අවසානයි. එත් මට මෙහි තව දෙයක් කිරිමට තියනවා. ඒ තමා watermark එක ඉවත් කරන එක. එක අවශ්‍ය අය කරන්න. මම එක කරන්න download උන file තුල තියන My WCP watermark Editor කියන program එක පෙර පරිදි run as administrator විදියට open කරගන්නවා. දැන් මම එහි Remove All Watermark යන කොටුවට හරි සලකුණ ලබාදී Apply new Settings යන්න ලබා දෙනවා

   
තත්පර 30 කින් පමණ පසු කාර්යය අවසන් වේවි. දැන් computer එක restart කරගෙන බලන්න. Watermark එක ඉවත් වී ඇති බව පෙනේවි.
දැන් ඔයාලට පුළුවන් windows 8.1 සාර්ථකව activate කරගන්න. වගේම යාලුවොන්ට කියල දෙන්න share කරන්නත් පුළුවන්. ඔයාල කට හරි windows 8.1 pro version direct download කරගන්න ඕනි නම් මෙතනින් ගන්න. එහෙනම් comment එකක් දාගෙනම යන්නකෝ... 

Windows 8.1 Pro 32/64 Direct download කරගන්න


අද කට්ටියටම දෙන්න යන්නේ සුපිරි දෙයක්. නම දැක්කාම තේරෙන්න ඇති නේ. ඔන්න පලවෙනි සැරේට අපි තමා මෙහෙම දෙයක් දෙන්න යන්නේ. හැබැයි file නම් ටිකක් ලොකුයි. මොකද මේවා high compress ඒවා එහෙම නෙවේ. දැන් ඔයාලට පුළුවන් IDM එකෙන් ම full speed download කරගන්න

ඉතින් ඔයාලට මේක install කරන්න යද්දී key එකක් ඉල්ලනවා. Key එක නැතුව install කරන්න බෑ. 
ඉතින් මම ඔයාලට key එකක් දෙන්නම්. එත් එක original key එකක් නෙවේ. ඒ නිසා මේ key එකෙන් මේක activate වෙන්නේ නෑ. එත් install කරගන්න පුළුවන්.
හරි දැන් install කරගෙන විතරක් මදි නේ. Activate කරගන්නත් එපැයි
Install key : XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB
  
පහලින් Winodws 8.1 32bit Download කරගන්න.

http://v2.adf.ly/b4d8p
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
පහලින් Winodws 8.1 64bit Download කරගන්න.
http://v2.adf.ly/b4dZL
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


 ප.ලි :- windows 8.1 activate කිරීම ගැන ලිපියට මෙතනින් යන්න.

හරි මේක අරන් නිකන් ඉන්න එපා. හොඳ නරක කියල යන්නත් අමතක කරන්න එපා

Thursday, December 19, 2013

සල්ලි නොගෙවා Android Play Store එකේ Paid Apps Download කරමු

ඔන්න අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. අපි දන්නවනේ Android market එකේ තියන සුපිරි applications ගොඩක්ම සල්ලි ගෙවලා ගන්න තියන ඒවා කියලා. එහෙනං අපි ඒ සුපිරි applications ටික නොමිලේ ගමුද

Wednesday, December 18, 2013

Pool Live Tour Cheats - Aim එක නැති තරග Aim එක සහිතව ලේසියෙන් දිනන්න


මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ. සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රිඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ කාට හරි එල්ලන් ගහනව ඇති. සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්. මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ Aim එකක් නැති match වලට තමා.

Monday, December 16, 2013

Photo එකක තියන අකුරු copy කරගන්නේ මෙහෙමයි


සුභ දවසක් ඔයාල ඔක්කොටම. අද මට නියම Software එකක් හම්බ වුනා. ඒක නම් සුපිරි. මම හිතනව ඒක නම් ඔයාල හැමෝටම වැදගත් වෙයි කියල. මේකෙන් පුලුවන් Photos වල තියෙන ඉංග්‍රීසි  අකුරු copy කර ගන්න. මේ Software එකෙන් සිංහල අකුරු copy කර ගන්න නම් බෑ. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නෙ. ඒක ගැන වැඩිය හිතන්න එපා.
පහලින් Software එක Download  කර ගන්න.

ඔබ Write කරන CD/ DVD එකට Password එකක් දාගන්නේ මෙහෙමයි


මම අද ඔයාලට ගෙනාව තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මම  හිතනව මේක  ඔයාලට වැදගත් වෙයි කියල. මම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො මේකෙන්  මොකක්ද වෙන්නෙ කියන එක ගැන.
මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල DVD/CD එකකට Password එකක් දාන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයා  එකත් එක්ක  වැඩ කරන්න අමාරු නෑ හරිම පහසුයි.

Saturday, December 14, 2013

Windows 8, 8.1 වලට තියන සුපිරිම StartMenu එක ඔබත් Download කරගන්න

දැන් බොහෝ දෙනා තමන්ගේ පරිගණක වලට Windows 8 ස්ථාපනය කරගෙන අවසන්. නමුත් පෙර තිබූ ප්‍රශ්න නම් තවමත් එහි පරිශීලකයන්ට තිබෙනවා. ස්ථාපනය කර ඇති මෘදුකාංග ක්ෂණිකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා Start Menu එක නොමැති වීම කවුරුත් මුහුණදෙන පොදු ගැටළුවක්. මෙයට පිළියමක් ලෙස තෙවන පාර්ශවීය මෘදුකාංග ඇසුරින් ස්ටාට් මෙනු එකක් විඔන්ඩෝස් 8 වෙත එක් කරගන්න පුළුවන් බව අපි මීට පෙර කතා කළා. එවැනි ස්ටාට් මෙනු අතරින් අලුතෙන්ම කරළියට පැමිණි තවත් එක් ආකර්ෂණීය ස්ටාට් මෙනු එකක් ගැනයි මේ

Friday, December 13, 2013

චිත්‍රපට වල මෙන් පාස්වර්ඩ් නොමැතිව පෙන් එකෙන් පරිගණකයට ලොග් වෙන්න


පරිගණකයේ වැඩි ආරක්ෂාවට හා අපේ ෆයිල්ස් වල වැඩි ආරක්ෂාවට අප පරිගණකයට පාස්වර්ඩ් එකක් දමා භාවිතා කරනවා. මෙවැනි අවස්ථාවල අප භාවිතා කරන්නේ පහසුවෙන් අන් අයට තේරුම් ගත නොහැකි ආකාරයේ පාස්වර්ඩ් එකක්. නමුත් යම් හදිසි අවස්ථාවකදී එම පාස්වර්ඩ් එක අපට ටයිප් කර ගැනීමට අපහසුයි. පරිගණකය ලොක් කරන සෑම අවස්ථාවකම නැවතත් දිගින් දිගටම මේ ආකාරයට පාස්වර්ඩ් ටයිප් කිරීම කරදරකාරී ක්‍රියාවක්. ඉතින් මේ අප ඉදිරිපත් කරන ක්‍රමවේදය මගින් පාස්වර්ඩ් ටයිප් කිරීමේ කාර්‍ය ඔබේ පෙන් ඩ්‍රයිව් එකට භාරදෙන්න පුළුවන්. ඔබ කළ යුත්තේ පාස්වර්ඩ් එක ටයිප් කරනු වෙනුවට පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කිරීම පමණයි

Wednesday, December 11, 2013

ඔබේ Android Smartphone එකේ සිංහල වෙබ් අඩවි පෙන්නන්නේ නැද්ද. මෙන්න විසදුම.

Mobile. ඔන්න මම අද කියල දෙන්නේ කොහොමද Android තියන phone එකකට සිංහල දාගන්නේ කියලයි. මුලිම්ම කියන්න ඕනි මේක කරන්න ඔයාගේ Phone එක Root කරලා තියෙන්න ඕනි. Root කරන විදිය මේකේ මම කියන්නේ නෑ. මොකද ඒක phone එකෙන් phone එකට වෙනස්. ඒ නිසා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න.