Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, September 23, 2014

Facebook Hacking - ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද





Facebook Hacking

ඔන්න අද මම ඔය දැන් නැති හැමෝටම ගොඩක් වැදගත් ලිපියක් ඇරගෙන තමා ආවේ.....
එහෙනං කියවලාම බලන්නකෝ.
ඔයාල දන්නවද Facebook hack කරන්න පුළුවන් කියල කියන softwares මේ වෙනකකොට දහස් ගානක්  තියනවා. එයාල අපෙන් ඉල්ලනේ hack කරන්න ඕනේ කෙනාගේ profile ID එක විතරයි. සමහර අය නං අපේ profile එකට ලොග් වෙන්ඩත් කියලා සල්ලිත් ඕනේ කියනවා. මේවා ඔක්කොම කරාම අර අපි දුන්න profile ID එක අයිතිකාරයාගේ Password එක කියල Passwordඑකක් දෙනවා. හැබැයි ඇත්තටම ඔය අපිට software වලින් දෙන Password එකක්වත් වැඩ කරන් නැ.
ඇයි ඉතින් ඒ Passwordවැඩ කරන් නැත්තේ. මොකද ඒවා ඔක්කොම බොරු හින්ද. ඒ software අපිට කරන්නේ තනිකරම ප්‍රෝඩාවක්. ඒවා අපෙන් කියක් හරි කඩාගන්ඩ බලන බොරු softwares. දන් නැති අය ඉතින් ඕවට අහුවෙනවා.
පොඩ්ඩක් හිතන්ඩ එහෙම විනාඩියෙන් දෙකෙන් Facebook Profile එකක් Hack කරන්ඩ පුළුවන් නං ඇයි Facebook එකේ අයිතිකාරයා වෙන Zuckerberg මේ Facebook එක වෙනුවෙන් කොටි ගණන් වියදම් කරන්නේ.

හරි. අපි මේ ගැන තව විස්තරත් එක්ක බලමුකෝ.
මම දැක්ක net එකේ තියනවා 2005 දි පොරක් පොඩි පොඩි Tricks දාල Yahoo mail System එක hack කරා කියල. ඉතින් පොරට Yahoo එකේ ඇඩ්මින්ලා හොද පඩියක් එක්ක Job එකක් දීල Yahoo mail System එකේ Security එක හොදට තියාගන්ඩ පුළුවන් තරඟ උදව් කරන්න කියල. ඉතින් මේකෙන් පෙන්නේ ඉතින් මේ ලොකු ලොකු Websites වල admin වරු සැහෙන ගානක් වියදම් කරනවා ඔවුන්ගේ Website එක hack නොවී තියාගන්ඩ.

අපි දැන් බොරු Facebook hack කරන්න පුළුවන් software දෙක තුනක් බලමුකෝ..

1. ඔන්න මම google එකේ search කරලා බැලුවා. මම ඔහේ search කරේ...මොකද මම දන්නවනේ මේවා බොරු කියලා.

මෙන්න Fake බඩු...මුන් කියනවා ක්ෂණිකHack කරලා දෙන්නන් කියල..
Hack Button එක click කරපු ගමන් software එක Virus Guard එකෙන් Block කරා..
මේවා මේ කියන විදිහට hack වෙනවනං ඉතින් මොනවා කරන්ඩ බැරිද නැද්ද.










2. මේකත් අර search කරපු පාර සෙට් උන Fake බාන්ඩයක්

මේක open කරගත්තහම අපෙන් ඉල්ලන්නේ hack කරන්ඩ ඕනේ කෙනාගේ profile ID එක විතරයි. ඉතින් මම වෙන්නේ මොකද්ද කියල බලන්දත් එක්ක දුන්නා එකෙක්ගේ profile ID එකක්.
දීල hack this Account button එක click කරා. Software එකෙන් අපිව රවට්ටන්ඩ වගේ නිකන් Algorythms ටිකක් එහෙම run උනා.
ඊට පස්සේ මෙන්න මේක මට කියනවා Password එක බලන්ඩ ඕනේ නං Survey එකක් කරන්ඩලු...
එතන තිබුන Survey ඔක්කොම අදාලනැති එකේක site වලට තමා Redirect උනේ..
ඉතින් ඒවා මට වැඩක් නැති හින්ද මම අර Survey පගේ එක close කරා.
මෙන්න ඒ පර කියනවා මම හෙන තරගයකින් දිනලලු. තෑග්ග ගන්ඩ ඕනේ නං තව වෙලාවක් site එකේ රැදෙන්ඩලු. ඉතින් මේවා දැක්කහම ඔයාලටත් තේරෙනවනේ මේවා කොච්චර බොරුද කියලා. තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ.............

සත්‍ය ඇත්ත

මේ එක software එකකින් වත් ඇත්තටම facebook hack කරන්න බැ. මුන් අපිව රවට්ටන්ඩ තමා හදන්නේ. ඉතින් මේ ගැන හරි හැටි දැනුමක් නැති අය ඕවට රැවටෙනවා. මේවා තනිකරම කරන්නේ අපේ කාලේ නාස්ති කිරීමක්. මේ run කරාම සමහර විට අපේ PC එකට Virus එහෙමත් යන්ඩ පුළුවන්..
ගොඩක් මෙහෙම software ක්‍රියා කරන්නේ Keyloggers හා Tracking Programs විදිහට. එහෙම ක්‍රියා කරලා අපේ පෞද්ගලික දත්ත සොරකම් කරනවා. සමහර විට අපේ Credit එකේ දත්ත හොරකන් කරන්නත් පුළුවන්. ඇත්තටම මේකට කියන්නේ ඉල්ලගෙන කෑමක්.. කොහොමද අපේ Credit/ Debit card numbers එහෙම උස්සල අපේ සල්ලි වලට කෙල උනොත් එහෙම.

එහෙනං අද ඉදන්වත් මතක තියාගන්ඩ මේ net එකේ තියන software එකකින් වත් facebook hack කරන්න බැ කියලා. ඒවා ඔක්කොම බොරු. මේ වෙද්දී ලෝකේ සැහෙන පිරිසක් Internet use කරනවනේ. මේවා ගැන හරි හැටි දැනුමක් නැති අය ඉතින් මේවා download කරලා ඔක්කොම ඇනගෙන ඉතින් ඉන්නවා......
මේ වගේ software හදල දාන අයට ඉතින් පට්ටම තමා...එක්කෙනෙක්ගේ Credit/ Debit card number එකයි Pin එකයි හොයාගත්තනන් ඉතින් ඇතිනේ.


ඉතින් ඇත්තටම මේ Facebook Hack කරන්න බැරිද



පුළුවන්. බැරි කමක් නැ. Online තියන කිසිම දෙයක් FoolProof නැ. මොකද ඒ online service එකේ කොතැනක හරි bug එකක් හරි Weakpoint එකක් හරි තියනවා. ලෝකේ ඉන්නවා සිරාම Hackers ලා. උන්ට පුළුවන් Website එක පොඩ්ඩක් analys කරලා එකේ Security එක කොහොමද තියෙන්නේ කියල බලලා එකට එරෙහිව පොඩි පොඩි වැඩ කෑලි දාල site එකට රින්ගන්ඩ..

දැන්අවුරුදු එක හමාරකට කලින් විතර Facebook එක hack වීමකට ලක් උනා. Hack කරපු පොර Pakistan dial එකක්...උන් වගේ එවුන්ට තමා ඔන්න Real Hackers කියල කියන්නේ.....


එහෙනං ඉතින් මේ ලිපියෙන් ඔයාල මොනවා හරි අලුතෙන් දැනගත්ත නං Comment පාරක් එහෙම දාල share කරන්න එහෙම අමතක කරන්න එපා හොදේ.

මෙම ලිපිය තනිකර අලුත්ම Software වෙතින් දෙන ලිපියකි. මෙය වෙන කොහිවත් තිබිය නොහැක. 
Copyright Protected by www.Aluthsoft.com