Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, September 30, 2013

Avast වයිරස් ගාඩ් එක 2050 වෙනකම් නොමිලේ ඇක්ටිව් කරගන්න.


මේකෙන් ඔයාලට avast එක 2050 වෙනක්ම් කිසි අවුලක් නැතුව නිදහසේ පාවිච්චි කරන්න පුලුවන් කරන්න තියෙන්නෙ සුලු දෙයයි....පහත සදහන් උපදෙස් පිලිපදින්න.

Friday, September 27, 2013

නොමිලේ ඕනෙම රටකට ඇති තරම් SMS යවන්න


Trick. නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්. හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.
පහත link 1 click කර සේවාව අත් විදින්න.

IDM Download Speed එක තවත් වැඩි කරගන්න ඕනෙද?


Trick ඔබ බොහෝ දෙනෙක් හොදින් හදුනන ජනප්‍රිය Download Manager මෘදුකාංගයක් තමයි IDM (Internet Download Manager) කියන්නේ. සාමන්‍ය download වේගයකට වඩා පස් ගුණයක පමණ download වේගයක් ලබාගැනීමට IDM හරහා ඔබට පුළුවන්. නමුත් IDM බාවිතාකරත් සැලකිය යුතු download speed එකක් නොලැබෙන පුද්ගලයින් ඕන තරම් ඉන්නවා. ඔබත් එම තත්වයට මුහුණ දෙන අයෙකුනම් මේ කියන්නේ යන්නේ ඒ සදහා අපූරු විසදුමකුයි. IDM Optimizer හි සහය ඇතිව ඔබට පුළුවන් බොහොම පහසුවෙන්ම IDM වල download speed එක වැඩි කරගන්නට.

Thursday, September 26, 2013

ඔබ බාගත කරගත් මෘදුකාංගයේ Serial Key එක නැද්ද. Universal Keygen Generator


මුලින්ම කියන්ඩ ඕනේ මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්. මේක ඉතාමත් වටිනා Software එකක්. මේකෙන් අපිට ඕනෙම software එකක Serial Key එකක් හොයාගන්ඩ පුළුවන්. අපි හිතමුකෝ අපි දැන් පට්ටම Software එකක් දොව්න්ලොඅද් කරගත්ත කියල. එත් එකට Serial Key එකක් හොයාගන්ඩ බැරි උනාම ඔයාලට ගොඩක් දුකයි නේද. නැත්තන් හොදටම මල පනිනවා නේද. එහෙනං පහත link 1න් මේක Download කරගන්නකො.

Monday, September 23, 2013

Project IGI 1කෙ Fun 1ක් ගන්න කැමතිද. Soldiers ල වෙඩි තියන් නැතුව ඔය දිහා බලන් ඉන්නවට කැමතිද.


ඔයාලට මතක ඇතිනෙ ඉස්සර කලේ පණ දාගෙන I.G.I   game එක ගහනවා . දැන් ඉතින් මේක ඔයාට ගේමක් නැති Game 1ක්නෙ.අතල් එකේ I.G.I  ගහන්න.එක solder කෙනෙක්වත් වෙඩි තියෙන්නේ නැතුව ගහන්න. මේක ලංකාවේ කොල්ලෙක්ගේ Trick එකක්

Sunday, September 22, 2013

ඔබගේ ජංගම දුරකථනය Original ද කියල ඔයාට සැකද. එසේනම් සැක හැර දැනගන්න.

Trick. ඔයාලා හැකෙනෙක් ගාදැන් මොයිල් ෆෝන් එකක් තියෙවා නේද.ඒත් ඉතින් වුදන්නේ මේ ෆෝන් එත්ජිල්ෆෝන්කක් ද ,කොහොspecifications කිලා.එහෙනම් මෙන්න ඒ සේහොයාගන්ක්‍රයක්.

FREE MMS යවන්න ආසද. මෙන්න විසදුම.


ඔන්න අද ලිපිය ඔයාලා ඔක්කොටම ගොඩාක් වැදගත්.මොකද දැන් හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන නිසා MMS පහසුකම වැඩි දෙනෙකුට සක්‍රීය කර ප්‍රයෝජනයට ගැනීමට පුලුවන.නමුත් ඒ සදහා Rs.05 වගේ ගානක් අදාල සිම්පත හිමි ආයතනය එක් MMS එකකට අය කරනවා.නමුත් මේ Trick එක මගින් අපිට නිමිලේම ඕනෙම ගානක් MMS ඉතාමත් පහසුවෙන් ක්ශණිකව යැවිය හැකියි. මේකට කිසිම සොෆ්ට්වෙයා ඕනෙත් නෑ

Friday, September 20, 2013

ඔබගේ Nokia Symbian ජංගම දුරකතනයේ Life Timer 1ක Reset කිරීම.

අද මා ඔබට කියාදීමට සැරසෙන්නේ ඉතාම වටිනා Trick එකකි. අද වන විට ලංකාවේ බොහොමයක් දෙන පාවිච්චි කරන්නේ Nokia Symbian ජංගම දුරකතනයි. නමුත් එය දුරකතනය විකුනන්න යන විට එහි  Life Timer සැහෙන්න ගිහින් තිබුනොත් එය හොද ගානකට දෙන්න අමාරුවෙනවා. මෙම ලිපියෙන් අද මන් ඔබට කියල දෙන්න යන්නේ ඔබගේ Nokia Symbian ජංගම දුරකතනයේ Life Timer 1ක Reset කරන්නේ කොහොමද කියලයි. *#92702689# මෙම code 1ක මගින් Life Timerහි අගය බලාගත හැක
මේක කරන්නව අපිට අවශ්‍ය දේවල් ටිකක් තියනවා.
Nokia Symbian ජංගම දුරකතනයක්
එයට සරිලන Data Cable 1ක්
Nokia PC Suite 1ක -  මෙතනින් කරගන්න Nokia Suite
Nemesis Service Suite 1ක - මෙතනින් කරගන්න  Nemesis Service Suite
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න) 

සිරිච්ච CD/DVD විසි කරපු කලේ දැන් ඉවරයි Bad CD/DVD Reader


මෙන්න තවත් ගොඩක් අත්‍යවශ්‍ය වන Software එකක්.මෙීක පාවිචිචි කරන්නේ හීරැනු සවුත්තු වුන CD/DVD කියවන්න.සාමානයෙන් හීරැන CD/DVD කියවනකොට Computer එක Struck වෙන්න බලනවා?ඒත් මෙි Software එක පාවිචිචි කිරිමෙන් ඒ ගැටලුව මග ඇරගන්න පුලුවන්?කියවන්න ඔිනි CD/DVD එක දාලා Software එක Run කරාම ඒ Data ටික Hard Disk එකට කොපි කරගන්නවා?මෙික ඉතාම පුංචි Software එකක් Setup File එක 3MB විතර වෙන්නේ!!

තමන්ගේ ප්‍රදේශය Postal Code 1ක සොයා ගැනීමට සුපිරිම software 1ක්

අද මම ඔයාලට දෙන්න හදන්නේ සුපිරිම software 1ක්. මේකේ නම තමා Postal Code Finder. මේකේ අපට ඕනෑම ප්‍රදේශයක තැපැල් කේතය නොහොත් Postal Code 1 සොයාගැනීමට පුළුවන්. ලංකාවේ බොහෝ දෙනෙක්ට තමන් ඉන්න ප්‍රදේශයට අයත් මෙම Postal Code 1ක පිලිබද හරිහැටි දැනුමක් නේ. මම හිතනවා බොහෝ දෙනෙක්ට මෙම මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.
එහෙනං ඉස්සර වෙලාම software 1 පහතින් Download කරගෙන ඉන්නකෝ.

Thursday, September 19, 2013

Trial Software හැමදාටම තියාගන්න ඕනෙද? මෙන්න නියම විසදුම


ලෝකයේ තියෙන හුගක්ම software එලියට එන්නේ Trial version විදියට.සාමානයෙන් දින 30 ක් වගේ කාලයක් තමයි ඒවා නොමිලේ ලබා දෙන්නේ.එහෙම වෙලාව​​ට අපි එ් Software එක මිලදි ගත යුතුය.අද මම කියලා දෙන්නම ඒකට විසදුමක්.අපි හැමෝම දන්නවා පරිගනකය තුල ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා,ඒ වගේම තමයි Trial Software එක තුලත් මෙ වගේ තව ඉතිරි දින ගනන ගනන් කරන්න වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා.අපි මොකක් හරි සෙල්ලමක් දාලා ඒ වැඩ සටහන් නවත්තා ගත්තා නමි අපිට Trial Software එකක් උනත් ඔිනි තරමි කාලයක් තියා ගන්න පුලුවන්?

Wednesday, September 18, 2013

කිසිම මෘදුකාංගයක් නොමැතිව Youtube එකෙන් Video Download කිරීම


 මේකත් සුපිරිම Trick එකක්. අද මම ඔබට කියාදෙන්න යන්නේ කිසිම මෘදුකාංගයක් නොමැතිව Youtube එකෙන් Video Download කිරීම පිලිබදවයි.