Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, June 26, 2014

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - 2 - සෙවූ මුදල් පහසුවෙන්ම අතට ගන්නේ කොහොමද?


අපි එහෙනං කෙලින්ම කතාවට බහිමුකො. දැන් වෙනකොට ඉතින් ගොඩක් දෙනා PTC sites වලින් සල්ලි හොයනවා කියන එක හැමෝම දන්නවනේ. එත් ගොඩක් දෙන දැන් නැ කොහොමද ඒ හොයන සල්ලි අපේ අතට ගන්නේ කියල. ඉතින් මට හිතුන ඒ ගැන හොද ලිපියක් ලියන්න. අද මම කියන්න යන එකත් Paypal වගේ ඊට වැඩ හොද එකක. එකේ නම තම නෙට්ලර්.

මුදල් සෙවීම පිළිබද ලිපිය සදහා මෙතන click කරන්න.

         ඉතින් මේ නෙට්ලර් එකේ ප්‍රදාන විශේෂත්වය තම ලංකාවට 100% ක්ම Support කරනවා. Paypal වගේ නෙමේ. අනික අපිට නෙට්+ කියල Credit Card එකක් ගෙන්නාගෙන ලංකාවේ ඕනෙම ATM එකකින් සල්ලි ගන්නත් පුළුවන්.  හරි දැන් බලමු අපි කොහොමද මේකට රෙගිස්ටෙර් වෙන්නේ කියල.

1. මුලින්ම පහල ලින්ක් එක Click කරන්න.

https://member.neteller.com/member/signUp?step=twostep&pei=390805&refId=68-180-3-75-190-9-222-243-75-131-130-38-183-144-187-209


2. දැන් ඔබේ email එක පහත රුපයේ ඇති තැන් දෙකේම Type කර Region එකට ඔබේ පළාත දමා Currency එකට US Dollar දමා Continue click කරන්න.


3. දැන් පහත රුපයේ ආකාරයට ඔබේ තොරතුරු පුරවන්න. අත්‍යවශ්‍ය වන්නේ ඇත්තම තොරතුරු දීමයි.


4. දැන් ඔබ Account එකක් සාදා ඉවරයි. දැන් ඔබට Account ID, Secure ID ලෙස අංක දෙකක් ලැබේ. ඒවා කොහේ හෝ ලිය ආරක්ෂිතව තබා ගන්න. 

5. ඔබට මුදල් ගැනීමට අවශ්‍ය නං ඔබට ඒ සදහා පහසුම කරමය Net+ Master Card එකක් Order කිරීමයි. මෙය Order කිරීමට ඔබගේ නෙට්ලර් ගිණුමේ අවම 13$ වත් තිබිය යුතුයි හා ගිණුම Varify වී තිබිය යුතුය. 
අපි දැන් බලමු ගිණුම Varify කරන්නේ කොහොමද කියල. 

6. නෙට් ටේලර් වලින් ගෙවීම් කරන්න(Pay) සහ ගෙවීම් ලබා ගන්න(Cashout) නෙට් ටේලර් එක අනිවාර්යයෙන්ම වෙරිෆයි කරන්න වෙනවා. මෙතනදී නෙට් ටේලර් සයිට් එකෙන් ඉල්ලන්නේ අපි ඉන්න රටේ වලංගු හැදුනුම්පතක්. ඒ හින්දා ලංකාවේ අපිට මේ සදහා සුදුසු වෙන්නේ,
  • ශ්‍රී ලංකා රථවාහන පොලිසිය විසින් නිකුත් කරන ලද නව රියදුරු ගමන් බලපත්‍රය
  • විදේශ ගමන් බලපත්‍රය
  • ජාතික හැදුනුම්පත
හරි ඊලග පියවර මේ තුනෙන් එකක් ස්කෑන් කරලා ගන්න. රියදුරු ගමන් බලපත්‍රය නම් දෙපැත්තම ස්කෑන් කරන්න. විදේශගමන් බලපත්‍රයේ නම් විස්තර තියෙන පිටුව විතරක් ස්කෑන් කරහම හරි.
ඔයාලා ස්කෑන් කරලා ගත්ත ඔයාලගේ රියදුරු ගමන් බලපත්‍රය හෝ විදේශගමන් බලපත්‍රය, ඔයාලා නෙට් ටේලර් වලට සම්භන්ධ වේනන පාවිචි කරපු ඊමේල් එකෙන් identity@neteller.com කියන එකට මේල් කරන්න එච්චරයි. යවලා විනාඩි 5 ක් ඇතුලත මේල් එකක් එයි ඔයාගේ මේල් එක පරීක්ෂාවට භාජනය කරමින් පවතිනවා කියලා. ඊට පස්සේ පැය 12 ක් ඇතුලත එනවා ඔයාව verify කරා කියලා
මතක තියා ගන්න මේ මේල් එක දාන්න ඔනේ ඔයා නෙට් ටේලර් ගිනුම හදන්න පාවිචි කරපු ඊමේල් එකෙන්මයි

7. දැන් ඉතින් 13$ එපාය Card එක ගෙන්න ගන්න. දැන් අපි බලමු කොහොමද මේකට Debit හෝ Credit card එකක් මගින් සල්ලි දන්නේ කොහොමද කියල. මතක තියාගන්න Account එක හදල මාසෙකට කලින් අවම 20$ වත් Account එකට දාන්න ඕනේ. නැත්තන් අපේ ලංකාවේ ගිණුමකට තියන Priority එක අඩු වෙනවා 

මේකට සල්ලි දාන්න ඔය ඉහත රුපයේ තියන ඕනෙම Card එකක් භාවිතා කරන්න පුළුවන්. මම නම් බාවිතා කරේ අලුත් Commercial Debit Card එක, 

සල්ලි දාන කාඩ් එක VALIDATE කරන්න ඹන
වැලි ඩෙට් කරපුවට කොඩ් එකක් එනවා ඒක අදාල බැංකුවේ කාඩ් සෙන්ටර් කෝල් කරලා ගනින්
අවුලක් තිබුනොත් කියපන්

ඹක 3 පාරක් ට්‍රයි කරපුවට සිස්ටම් එකෙන් ලොක් වෙනවා ආපහු පැය 24 කට පස්සේ තමයි රිසෙට් වෙන්නේ


ඹතනදි කරන්නේ $3 ක ට්‍රාන්ස් ඇක්ෂන් එකක් කරලා ඒකට අදාලව තමයි කෝඩ් එක එවන්නේ් කොල් කරලා අහපන් $3 ට අදාලව කෝඩ් එකක් ඇති එ්ක දෙන්න කියලා
$3 ආපහු හම්බෙනවා


1234-NETELLER @
ඹන්න ඹහොමයි කෝඩ් එක සිස්ටම් ඓකේ පෙන්නන්නේ
පලවෙනි ඉලක්කම් 4තමයි කෝඩ් එක එක තමයි ඉල්ල ගන්න ඹන


8. දැන් සල්ලි දමාගත් පසු ඔබට Net+ Cards click කර Card එක තමන්ගේ Adress එකට Order කරගත හැක. 

Proof
පහත රුපයේ ඇත්තේ අතුරුගියේ Commercial බැංකුවේ ATM යන්ත්‍රයකින් 10000Rs ගැනීමකි.