Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, October 28, 2013

ඕනි කෙනා ​ලොකේ කොහේ හිටියත් හොයා ගන්න

Trick. මෙන්න මට මෙි ලගකදි හමිබ උන හොඩක් වැදගත් Web Site එකක්?ඔයාලටත් කාවහරි හොයා ගන්න ඔිනි කෙනෙක් ඉන්නවා නමි මෙික හරහා හොයා ගන්න පුලුවන්?ඈත්තටම Facebook හරහා කෙනෙක් හොයනවට වඩා ​මෙකෙන් ඉක්මනට වගේම සමිපුර්ණ විස්තර ලබා ගන්නත් පුලුවන්?කරන්න තියෙන්නේ නමෙන් හොයනවා නමි Name Tab එක​ට ගිහින් හොයන්න ඔිනි කෙනාගේ නම,දන්නවා නමි විතරක් ඉන්න පලාත හා රට Type කරන්න විතරයි?එතකොට ඒකට ගැලපෙන විස්තර සේරම වගේම Photo එකත්පෙන්නනවා හොයා ගන්නයි තියෙන්නේ?
 ඒ වගේම අපි දන්නේ Email Address එක, User name එක,Telephone No යන ඒවා විතරක් උනත් අපිට ඔිනි කෙනා හොයා ගන්න මෙි Search Engine එක​ට හැකියාව තියෙනවා?ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ?
 පහත link 1 click කර වැඩේ පටන් ගන්න.

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Saturday, October 26, 2013

Windows 8 හි නැති වූ Start Button එක නැවත ලබා ගනිමු.


Trick. හැමෝම දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති යයි.නමුත් ඔබලාට එහිනැති දෙයක් ලබා ගැනීමට දීමට අපිට සිතුනා.ඒ තමා වින්ඩොව්ස් එයිට් සදහා Start Button එකක්.එම බොත්තම ඔබට වින්ඩොව්ස් සෙවන් මෙන් භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔබට අවශ්‍ය නැති අවසතාවලදී එම බොත්තම ඉවත් කිරීමට හැකියාව තිබේ.නමුත් එම බොත්තමේ ඇති සියලු පහසු කම් ලබා ගැනීමට ඔබට එම මුදෘකාංගය මිලදී ගැනීමට සිදුවේ.අපි ඒ සදහා පිලියමක් සෙවීමට සුදානම් වී සිටින අතර එතකන් එම මුදෘකාංගය රස විදීමට ඔබට ලබා දීමට අපි තීරණය කරේ එය බොහොමයක් දෙනෙක්ට වටිනා මුදෘකාංගයක් වෙන නිසාය.
එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
හැමෝම දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති යයි.නමුත් ඔබලාට එහිනැති දෙයක් ලබා ගැනීමට දීමට අපිට සිතුනා.ඒ තමා වින්ඩොව්ස් එයිට් සදහා Start Button එකක්.එම බොත්තම ඔබට වින්ඩොව්ස් සෙවන් මෙන් භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔබට අවශ්‍ය නැති අවසතාවලදී එම බොත්තම ඉවත් කිරීමට හැකියාව තිබේ.නමුත් එම බොත්තමේ ඇති සියලු පහසු කම් ලබා ගැනීමට ඔබට එම මුදෘකාංගය මිලදී ගැනීමට සිදුවේ.අපි ඒ සදහා පිලියමක් සෙවීමට සුදානම් වී සිටින අතර එතකන් එම මුදෘකාංගය රස විදීමට ඔබට ලබා දීමට අපි තීරණය කරේ එය බොහොමයක් දෙනෙක්ට වටිනා මුදෘකාංගයක් වෙන නිසාය.එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න - See more at: http://www.softwarenomile.org/2013/01/Getstartbutton01.html#sthash.086bKoMr.dpuf

Friday, October 25, 2013

තත්පර 30න් හොර Mobile හොයාගන්න!

 

Trick. විදුලි සංදේශන නියාමන කොමිසම විසින් මැත කාලයදේ දැනුමි දුන් ආකාරයට ඔබ මිලදි ගන්නා ජංගම දුරකථනය හොර එකක්ද හොද දුරකථනයක්ද යන්න සොයා ගත හැකි SMS සේවය දැන් දියත් කර තිබෙනවා?
පළමුව පහත link 1න් Mobile.txt file 1 Download කරගෙන එහි ඇති ආකාරයට කරගෙන යන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


ඔබගේ අදහස් අපට කියන්න.

Windows 7 Start Button එක වෙනස් කරමු


Trick. මේක පොඩි software කැල්ලක්. මේකෙන් අපිට windows 7 Start Button එක වෙනස් කරන්න පුළුවන්. එහෙනම් පොඩි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා වින්ඩොව්ස් 7 ස්ටාර්ට් බොත්තම වෙනස් කරගන්න පුළුවන්.වැඩි දෙයක් නැහැ සොෆ්ට්වෙයා එක පහතින් බාගෙන ඔබට කැමති මුදෘකාංගයේ ඇති ඕනෑම බොත්තමක් තෝරාගැනීමෙන් ඔබගේ වින්ඩොව්ස් 7 සමග එන සාමාන්‍ය ස්ටාර්ට් බොත්තම වෙනස් කරගත හැකිය.එහෙනම් ඔයාලට ඕන විදියට වින්ඩොව්ස් 7 ස්ටාර්ට් බොත්තම වෙනස් කරගැනීමට පහතින් මුදෘකාංගය බාගන්න.

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

වැදගත්- මෙය කරගෙන software එක right click කරලා Run As Administrator click කරන්න.

Games ගහන්න System Requirements මදිද?මෙන්න විසදුම! Game Booster 3.4

මෙික නමි අපේ කස්ටියට ගොඩක් වැදගත් වෙන Software කැල්ලක් වෙනවා නොඅනුමානයි.අපි හැමෝම පරිගනක ක්‍රීඩා (ඒ කියන්නේ Computer Games) play කරනවා.අ​පේ පරිගනකයට දරා ගන්න බැරි පරිගනක ක්‍රීඩාවක් උනත් අපිට ඔීනි කොහොම හරි අපේ පරිගනකයට දාගෙන ක්‍රීඩා කරන්නයි?ඒ වගේ වෙලාවට Game එක Run වෙන්නේ Stuck වෙවි.හැබැයි මෙ software එක පාවිචිචි කරලා අපිට පුලුවන් එහෙම run වෙන games සාමාන්‍ය විදියට play කරන්න.හැබැයි මෙහෙම කිවිවා කියලා I7 වගේ ඒවට එන games Pentium වල ගහන්න බැහැ?සාමාන්‍යයෙන් තමන්ගේ System requirements වලට ලගින් යන එකක් නමි මොකක් හරි කරගන්න පුලුවන්.

Friday, October 18, 2013

විදුලි වේගයෙන් Copy කරන්න. TeraCopy 2.27


මේක සුපිරිම බාන්ඩයක්. film එහෙම copy කරන්ඩ කියාපු software එක. සාමාන්යෙන් Windows 8,7,XP හි ඇති built in copy software 1ත වඩා මේක ගොඩක් වේගවත්. මේකෙන් ඉහත රුපයේ පෙනෙන පරිද අපට තොරතුරු සැහෙන ප්‍රමාණයක් ලබාගන්නත් පුළුවන්. ඔබත් පහතින් Download කරලා බලන්න.

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Tuesday, October 15, 2013

ලෝකප්‍රසිද්ද මුහුදු මාළු Screen Saver එක. Marine Aquarium 3.2


අදත් මම ඔයාලට දෙන්න හදන්න ලෝකයේ ගොඩක් දෙන පාවිච්චි කරන තවත් ලස්සනම ලස්සනම Screen Saver 1ක්. මේකේ නම Marine Aquarium ය.මේක ඇත්තටම කලින් මම දීපු 1 වගේ මාළු ටැංකියක් නෙමේ. මේකේ ඉන්නෙත් Gold Fish ල නෙමෙයි.මේකේ ඉන්නේ තනිකර මුහුදේ ඉන්න ලස්සනම මාළු. එක එක පාටින් මාරම ලස්සනයි. උඩින්ම තියන රුපයෙන් ඔයාලට පේනවනේ මේ Screen Saver 1කෙ තියන ලස්සන.
ඉතින් තවත් මොකටද කියව කියව ඉන්නේ. ඉක්මනට පහත link 1ට ගිහින් ඕක Download කරගන්න.

Sunday, October 13, 2013

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම - 1 ,හොදම PTC වෙබ් අඩවියෙන් මුදල් සෙවීම සරල ලෙස සිංහලෙන් With Proof

 

මුලින්ම කියන්න ඕනේ මේකෙන් සල්ලි හොයනවනන් ඉවසීම තියෙන්න ඕනේ. මේකේ ක්ෂණිකවම ලොකු ගානක් හොයන්න බෑ. හැබැයි මම මේ Post එකේ කියල දෙන විදිහටම වැඩ කරොත් ඔයාලට ගෙමක්ම නැතුව සල්ලි හොයන්න පුළුවන්. මන් ගාව Proof හිටන් තියනවා.


හරි මුලින්ම පහත විදිහට Register වෙන්න

1. පළමුව පහත Banner 1 click කරන්න.

2. ඉන්පසු web අඩවියකට ඔබව ridirect වනු ඇති. එහි දකුණු පස ඉහල කෙලවරේ ඇති Register යන්න click කරන්න.3. එවිට ඔබට පහත ආකාරයේ window 1ක් ලැබේ.
මෙහි Username 1ට ඔබ මෙයට ලොග් වීමට යොදාගන්න කැමති නමක් හරි මොකක් හරි type කරන්න. (එය මතක තිබිය යුතුය.)
Password 1ට ඔබ කැමති Password 1ක් දමන්න.
ඉන්පසු ඔබගේ Email Adress 1ක හා ඔබ උපන් වර්ෂය  type කරන්න.
ඉන්පසු එහි ඇති නිල්පාට අකුරු හදුනාගෙන එයට වම පෙත්තෙන් ඇති බොෂ් 1කෙ එම අකුරු හරියටම type කරන්න.

දැන් Create My Account click කරන්න.










4. එවිට ඔබගේ Email ලිපිනයට Probux වෙතින් Email පණිවුඩයක් ලැබෙනු ඇත. එම email 1හි ඇති Confirmation Link 1 click කර ඔබගේ අච්චොඋන්ට් 1 Confirm කරගන්න.

5. පසුව Probux Web අඩවියේ ඉහල Toolbar 1කෙහි ඇති View Adds යන්න click කරන්න.

6. එහි ඇති add 1ක් click කරන්න. එවිට අලුත් web පිටුවකට ඔබව රැගෙන යයි. එහි උඩම පහත ලෙස දිස්වෙනකන් සිටින්න.






ඉන්පසු You Have been Credited by 0.001$ ලෙස දිස් වූ පසු එම window 1 close කර තවත් Adds click කර එලෙසම කරන්න.





7. ඔබ මෙය දිනෙන් දින කළහොත් ඔබට මාසෙකින් 100$ පමණ සොයාගත හැක.

8. ඔබ සොයන මෙමෙ මුදල් ඔබට Paypal, Neteller ගිණුමක් මගින් ලබාගතහැක.

සෙවූ මුදල් පහසුවෙන්ම අතට ගන්නේ කොහොමද


IMPORTANT
අදායම වැඩි කරගන්නා ආකාරය පහත ලිපි 3 පිලිවෙලෙන් පිළිවෙලට කියවන්න. එවිට ඔබට Probux පිලිබදව යම් දැනුමක් ලැබේවි

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #1

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #2

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #3

Wednesday, October 9, 2013

ඔබගේ Windows 7 කොපිය තාමත් Windows Update කරන්න පුළුවන් විදිහට Activate කරගෙන නැද්ද.

Windows Activating
වින්ඩෝස් 7 වල කාලේ ඉවර වෙන්නත් ලඟයි. ඒත් තාමත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් හරි විදියට වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගන්නෙ කොහොමද කියලා. සමහරු එක එක ලෝඩර්, ඇක්ටිවේටර් වලින් ඇක්ටිවේට් කරගත්තත් ටික කාලයක් යද්දි ආයෙත් ස්ක්‍රීන් එක කලු උනා, මගේ හොර කොපිය අහු උනා කියලා කෑ ගහනවා. මේ විදියට ඇක්ටිවේට් කරගන්න කොට ආයෙත් මාට්ටු නොවෙන්නම එක පාරින්ම වැඩේ කරගන්න පුලුවන් උනා නම් හොඳයි නේද?

Tuesday, October 8, 2013

ඔබට මදුරුවන් කරදරයක් උනාද? මෙන්න නියම විසදුම. ඔබත් Download කර බලන්න.



Trick. මෙන්න මට හමිබ උන තවත් Software එකක්. නමින් Anti Mosquito. මෙ Software එකේ කියලා තියෙන විදිය​ට නමි මෙික On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අව​ට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්න?

Friday, October 4, 2013

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන්

මේක Sri Lanka Telecom ලාගේ නම්බර් වලින් මේ පහසුකම දැන්  ඕනෙ කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන්.
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට !

මේක පුංචි Application එකක්.ඒ නිසා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.සමහරු දන්නවත් ඇති නමුත් ගොඩක් අය නොදන්න නිසා මේක අපි දෙන්න තීරනය කලා.

කරන්න තියෙන්නේ ෆෝන් නම්බර් එක
ගහන්න විතරයි.අදාල නම්බර් එක හිමි පුද්ගලයින්ගේ ලිපිනය
බලාගන්න මේකෙන් පුලුවන්.

පහතින් Download කරගන්න.


 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

ඔබගේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න එපා.
                                             Copyright Protected by අලුත්ම Softwares

USB Drive 1න් ඔබගේ පරිගණකය Lock හා Unlock කරගන්න අවස්ථාවක්.


Trick. ඔබට අවශ්‍යද ඔබේ Pen Drive 1 භාවිත කරමින් පරිගණකය Lock හා Unlock කිරීමට. සමහර විට ඔබ ඔබ එවැනි දේවල් film වල දැකල ඇති. නමුත් ඔබටත් දැන් එය ඔබගේ පරිගණකය Lock හා Unlock කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. නොමිලේම ලබාගන්න පුළුවන් Predator කියන මෘදුකාංගයෙන් ඔබට එය පහසුවෙන් කරගන්න පුළුවන්. එම මෘදුකාංගයෙන් සිදු කරන්නේ USB Drive එක පරිගණකය Lock හා Unlock කිරීමට හැකියාව තිබෙන යතුරක් ආකාරයට සකසන එකයි.
      පරිගණකය භාවිත කරන අතරතුර ඔබ එයින් ඉවත් වු විට ඔබගේ USB Drive එක පරිගණකයෙන් ගලවන විගසම පරිගණකය Lock වෙනවා. නැවත එය පරිගණකයට සවි කල විට නැවත පරිගණකය Unlock වෙනවා. එය හරියට windows වල තිබෙන Lock Function  1 වගේ. නමුත් මෙහිදී ඔබට Password Type කර කර සිටීමට අවශ්‍ය වන්නේ නැත.

පහතින් Download කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




 ඔබගේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න එපා.
                                             Copyright Protected by අලුත්ම Softwares

Tuesday, October 1, 2013

Windows 8 Pro Genuine ලෙස නිවැරදිව Activate කර ගන්න.

Windows Activating
ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගෙන ඉවරයි. වින්ඩෝස් 8 දාගත්තා වගේ නෙමෙයි මේකට හරියන හොඳ ඇක්ටිවේටර් එකකුත් දාගන්න ඕන නේ? ඉන්ටර්නෙට් එකේ නම් ඕන තරම් ඇක්ටිවේටර් තියෙනවා. නමුත් වයිරස් අඩු හොඳ ඇක්ටිවෙටර් එකක් හොයා ගන්න තාම අමාරුයි. මොකද ඊයේ පෙරේදනෙ Windows 8 එක එලියට දැම්මෙ. මම අද ඔයාලට දෙන්නෙ මම බාවිතා කරන ඇක්ටිවේටර් එක. මම මේක චෙක් කරේ Windows 8 Pro කියන සංස්කරණයට. ගින්දර වගේ තාම වැඩ. ඉදිරියෙදි මොනවා වෙයිද කියලා නම් දැම්ම කියන්න අමාරුයි. මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න.
මේක හදල තියෙන්නේ Hackrish කියල පොරක්. මන් එයට ස්තුති කරනවා මේ වගේ පට්ටම ඇක්ටිවේටර් 1ක් හැදුවට.

Scoo By - Doo ඇවිත් ඔයාගේ Desktop 1කේ නටනවට ඔය කැමතිද. මෙන්න එයට අවස්ථාවක්.



 Trick. අද මම ඔයාලට දෙන්නේ සුපිරිම කියල වැඩක් නැති software 1ක්. මේකේ නම තම Windows Dancer -ScoobyDoo.අපිට මේකෙන් සින්දු අහද්දි පට්ටම ආතල් 1ක් ගන්න පුළුවන්. ඒ මොකද කිවොත් මේ ස්චූබ්ය් බල්ලා අපි දාන සින්දුවට හරියන්න පට්ට පට පට ව්දිහට නටනවා. එහෙනං ඉක්මනට Download කරගන්නකො. හැබැයි අවුලකට තියෙන්නේ මේකේ Language 1 ටිකක් වෙනස්.
Install කරපු ගමන් බල්ලා Desktop 1ට එයි.