Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, October 1, 2013

Windows 8 Pro Genuine ලෙස නිවැරදිව Activate කර ගන්න.

Windows Activating
ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගෙන ඉවරයි. වින්ඩෝස් 8 දාගත්තා වගේ නෙමෙයි මේකට හරියන හොඳ ඇක්ටිවේටර් එකකුත් දාගන්න ඕන නේ? ඉන්ටර්නෙට් එකේ නම් ඕන තරම් ඇක්ටිවේටර් තියෙනවා. නමුත් වයිරස් අඩු හොඳ ඇක්ටිවෙටර් එකක් හොයා ගන්න තාම අමාරුයි. මොකද ඊයේ පෙරේදනෙ Windows 8 එක එලියට දැම්මෙ. මම අද ඔයාලට දෙන්නෙ මම බාවිතා කරන ඇක්ටිවේටර් එක. මම මේක චෙක් කරේ Windows 8 Pro කියන සංස්කරණයට. ගින්දර වගේ තාම වැඩ. ඉදිරියෙදි මොනවා වෙයිද කියලා නම් දැම්ම කියන්න අමාරුයි. මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න.
මේක හදල තියෙන්නේ Hackrish කියල පොරක්. මන් එයට ස්තුති කරනවා මේ වගේ පට්ටම ඇක්ටිවේටර් 1ක් හැදුවට.

පහත link 1 click කර Download කරගන්න.
  
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Activate කරන ආකාරය.
1.පහත රුපයේ ආකාරයට අංක 1 click කර අංක 2 click කරන්න.
 3. Install වූ පසු ඔබගේ පරිගණකය Restart වේ. ඉන් පසු වින්ඩොව්ස් 8  Activate වී ඇත.

 ඔබගේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න එපා.
                                             Copyright Protected by අලුත්ම Softwares