මම හිතනවා ඔබ හැම කෙනෙක්ම වාගේ කවදාක හරි මොනම විදියක හරි පරිගණක virus 
එකක ග්‍රහණයට නතු වෙලා ඇති. ඔවු, මමත් එවැනි අත්දැකීම් වලට මුහුණ දී 
තිබෙනවා. සමහර පරිගණක virus පරිගණකයට ඇතුල් උනාට පසුව පරිගණකයේ සමහර 
සේවාවන් (උදා:- Task Manager, System Restore, Registry Editor)  වල 
ක්‍රියා කාරිත්වය අඩපන කරන බව ඔබ දනනවා. ඉතින් එවැනි විටක පරිගණකයෙන් virus
 එක කෙසේ හෝ ඉවත් කලත් අර virus එක මගින් disable කරපු ඒ සේවාවන් නැවත පෙර 
පරිදි ක්‍රියා කරන්නේ නැහැ. ඉතින් ඒ සේවාවන් නැවත enable කරගන්න ආයේ 
අමුතුවෙන් කට්ටක් කන්න ඔබට සිදු වෙනවා.
ඉතින් ඒ ප්‍රශ්නයට විසදුමක් තමයි “Re-Enable” කියන tool එක. මෙය බාවිතා 
කරලා ඔබට පුළුවන් අර අපි කලින් කියුව විදියට virus එකේ ප්‍රථිපලයක් ලෙස 
disable උණු බොහොමයක් සේවාවන් නැවත Enable කරගන්නට
ඉතින් මම හිතනවා මෙය ඔබ හැම කෙනෙකුටම වැදගත් tool එකක් වෙයි කියලා. පහත ලින්ක් එක හරහා ගොස් ඔබට පුළුවන් මෙම අපුරු tool එක ඔබේ පරිගණකයට download කරගන්නට
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

.jpg) 