Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, August 6, 2013

Admin password අයින් කරමු .(win 7,win xp,win vista)

මේක ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7)  Administrator,user password කඩන්න පුලුවන්.

කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම ඔය software(image) එක download කරගන්න.( 8mb)
                http://v2.adf.ly/UYJyV
                                      ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න. දෑන් cd එකෙන් computer එක බූට් කරන්න. Boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි. windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts, administrator ඔක්කොම වෑටනෙවා. ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්.
  1. Burn the image to the cd/dvd.
  2. Then boot from that cd/dvd
  3. Wait untill it asks any thing from you .
  4. Remove the password of the admininstrator                                                                                                               Copy Right Protected by www.ytheekshana.blogspot.com