Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Sunday, August 25, 2013

Link Share කර මුදල් සෙවීම



 මෙයත් අන්තර්ජාලයෙන් මුදල් සොයන එක් කලාවකි. 
 මෙමගින් ඔබට අවශය Link එකක් කෙටි කර මුදල් සෙවිය හැක. 


1.)මුලින්ම පහත බැනර් එක Click කර Register වන්න.




2.) ඉන්පසු Join Now යන්න.




3.) ඉන්පසු පැමිනෙන Form එක පුරවන්න. 
මෙහි Account Type යන්නට Link Shrinker ලෙස තෝරන්න.
I agree to TAC යන්නට tick එකක් යොදා Join වෙන්න.
Email එකට එන Confirmation Mail එක Confirm කරන්න.

4.) ඉන්පසු Account එකට Log වෙන්න.


5.) ඉන්පසු Publisher Tab එකට යන්න.

6.) එහි ඔබට කෙටි කිරීමට අවශය Link එක Type කර Shrink කරන්න.උදා-ඔබගේ වෙබ් අඩවියේ link 1 විය හැකිය, facebook photo 1ක link 1ක් විය හැකිය, etc.
 

7.) දැන් ඔබේ ලින්ක් එක Fb, Twitter, Blog, Website වල Publish කරන්න. එකට 1000 දෙනෙක් ගියොත් ඔයට $4.00ක් හම්බෙනවා. (ලැබෙන ගනන් රටින් රටට වෙනස්. http://adf.ly/rates 
මෙතනින් ගිහින් බලාගන්න.)


මෙය 100% පරික්ෂා කර ඇති නිසා කිසිදු දෙයකට බිය නොවන්න. 10$ එකතු වූ පසු ඔබට එය paypal ගිණුමකට ලබාගත හැක. 
  ඔබට සුභ පැතුම්!!

No comments: