මම දැන් කියලා දෙන්ඩ යන ක්‍රමයෙන් ඔයාලගේ photos වල පෙනුම හොදටම වැඩි කරගන්න පුළුවන්.සාමාන්‍ය camera එකකින් ගත්ත photo එකක් සුපිරිම වර්ගයක හොදින් වර්ණ ග්‍රහණය කරන කැමරාවකින් ගත්තා වගේ හදා ගන්ඩ පුළුවන්.පල්ලෙහා ගත්ත photos හා ඒවා ඔය විදිහට හැදුවට පස්සේ පේන විදිහයි දෙකම දාල තියනවා.පොඩ්ඩක් බලන්ඩකෝ ඒ දෙකේ වෙනස.Edit කරපු එකේ අමුතු ලස්සනක් තියවා.ගත්ත photo එකේ තියන අදුරු ගතිය හා වර්ණ වල මදිකම දෙවෙනි photo එකේ ඇත්තෙම නෑ.
පේනවනේ ඔය උඩ Photos වල Quality එක. මම මේකට පාවිච්චි කරේ google එකෙන් දෙන picasa කියන softwear එක.මේක 15MBට වඩා අඩු පොඩි softwear කෑල්ලක්.මේක photoshop වලින් කරන්ඩත් පුළුවන් එත් ඒකට වඩා මේකෙන් කරන ඒක හරිම ලේසි.පල්ලෙහා link එකෙන් ගිහින් ඒක download කරගන්ඩ.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
දැන් ඕකෙන් photo එක open කරගන්ඩ.ඊළගට "Finely tuned lighting and colour fixes" කියන එකට යන්ඩ.(back to library කියන එකට යටින් තියෙන්නේ.පල්ලේ image එක බලන්න)
 දැන් එකේ තියන 
   01. Fill Light
   02. Highlights
   03. Shadows
   04. Color Temperature 
පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කර කර බලන්න.එතකොට ඔයාලටම තේරෙයි කොහොමද මේවා වෙනස් කරගන්ඩ ඕනේ කියලා.
එහෙනම් මම දැන් යනවා.තවත් post එකකින් හම්බවෙමු......
 













.jpg) 
 
 
 
 
 
No comments: