Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, November 21, 2013

Pen drive එකෙන් Auto run වයිරස් නවත්වන සොෆ්ට්වෙයා එකක්

මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Apsoft Disk Security.

මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්‍රයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය


පහතින් මේ Software එක Download කරගන්න.
http://adf.ly/Zfm15
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

ඉන්ස්ටෝල් ගොනුව පෙන් එකට කොපි කර.පහළ ඇති ඉන්ස්ටෝල් විදානය ලබා දෙන්න

 මෙය ඉන්ස්ටෝල්  කරන විට පෙන් එකේ මුලට  ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න.

පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක.

හරි දැන් ඔයාලගේ පෙන් එකේ  AUTORUN.INF කියලා ෆයිල් එකක් සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට ඔටෝ රන් වෛයිරස්  කොපි වීම වැළකේ

ඔයාලගේ අදහස් එහෙම තියනවා නං comment කරන්න.

ඔයාලගේ අදහස් අපිට ශක්තියක්.