Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Sunday, November 3, 2013

ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරගන්නා ආකාරය. දන්න සිංහලෙන් ඉක්මනින් පහසුවෙන්.


මොකක්ද මේ Android smartphones root කරනවා කියන්නේ?

Trick. මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu, open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි guest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone  එක හසුරුවන්න පුලුවන්.
අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකේ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissions සැකසිම firewall එකක් run කිරිම… වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.

ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකෙන් Root කරගන්න පුලුවන් විදිහක් මෙන්න, මෙකෙදි ඕන වෙන්නෙ,

1. Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ.
Java SDK download කරගැනීමට පහත Button එක click කරන්න.
http://adf.ly/YjueG
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Android SDK download කරගැනීමට පහත Button එක click කරන්න
http://adf.ly/YjupA
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

2. phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ.
3. SuperOneClick කියන software එක. එක පහතින් නොමිලේ download කර ගන්න පුලුවන්
download කරගැනීමට පහත Button එක click කරන්න
http://adf.ly/Yjtbc
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

මෙන්න Root කරන විදිහ,

  1. ඉස්සෙල්ල android phone එකේ settings—>applications—>Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.
  2. දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න.
  3. දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න.
ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න


දැන් Root කිරිම  ඉවරයි. phone එක restart කරලා බලන්න  අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.
දන් ඔබෙ smartphone එක superuser rights ලබාගත්ත, දෑන් ඔබේ smartphone එකට virus guard එකක් දාගන්න.

 මෙය ගැන ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්න එපා. අව්ලක් උනොත් Comment කරන්න අමතක කරන්නත් එපා. Post එක හොදයි නං Share කරන්න අමතක කරන්නත් එපා.