Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, October 26, 2013

Windows 8 හි නැති වූ Start Button එක නැවත ලබා ගනිමු.


Trick. හැමෝම දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති යයි.නමුත් ඔබලාට එහිනැති දෙයක් ලබා ගැනීමට දීමට අපිට සිතුනා.ඒ තමා වින්ඩොව්ස් එයිට් සදහා Start Button එකක්.එම බොත්තම ඔබට වින්ඩොව්ස් සෙවන් මෙන් භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔබට අවශ්‍ය නැති අවසතාවලදී එම බොත්තම ඉවත් කිරීමට හැකියාව තිබේ.නමුත් එම බොත්තමේ ඇති සියලු පහසු කම් ලබා ගැනීමට ඔබට එම මුදෘකාංගය මිලදී ගැනීමට සිදුවේ.අපි ඒ සදහා පිලියමක් සෙවීමට සුදානම් වී සිටින අතර එතකන් එම මුදෘකාංගය රස විදීමට ඔබට ලබා දීමට අපි තීරණය කරේ එය බොහොමයක් දෙනෙක්ට වටිනා මුදෘකාංගයක් වෙන නිසාය.
එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
හැමෝම දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති යයි.නමුත් ඔබලාට එහිනැති දෙයක් ලබා ගැනීමට දීමට අපිට සිතුනා.ඒ තමා වින්ඩොව්ස් එයිට් සදහා Start Button එකක්.එම බොත්තම ඔබට වින්ඩොව්ස් සෙවන් මෙන් භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔබට අවශ්‍ය නැති අවසතාවලදී එම බොත්තම ඉවත් කිරීමට හැකියාව තිබේ.නමුත් එම බොත්තමේ ඇති සියලු පහසු කම් ලබා ගැනීමට ඔබට එම මුදෘකාංගය මිලදී ගැනීමට සිදුවේ.අපි ඒ සදහා පිලියමක් සෙවීමට සුදානම් වී සිටින අතර එතකන් එම මුදෘකාංගය රස විදීමට ඔබට ලබා දීමට අපි තීරණය කරේ එය බොහොමයක් දෙනෙක්ට වටිනා මුදෘකාංගයක් වෙන නිසාය.එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න - See more at: http://www.softwarenomile.org/2013/01/Getstartbutton01.html#sthash.086bKoMr.dpuf

Reactions:

No comments: