Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, October 4, 2013

USB Drive 1න් ඔබගේ පරිගණකය Lock හා Unlock කරගන්න අවස්ථාවක්.


Trick. ඔබට අවශ්‍යද ඔබේ Pen Drive 1 භාවිත කරමින් පරිගණකය Lock හා Unlock කිරීමට. සමහර විට ඔබ ඔබ එවැනි දේවල් film වල දැකල ඇති. නමුත් ඔබටත් දැන් එය ඔබගේ පරිගණකය Lock හා Unlock කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. නොමිලේම ලබාගන්න පුළුවන් Predator කියන මෘදුකාංගයෙන් ඔබට එය පහසුවෙන් කරගන්න පුළුවන්. එම මෘදුකාංගයෙන් සිදු කරන්නේ USB Drive එක පරිගණකය Lock හා Unlock කිරීමට හැකියාව තිබෙන යතුරක් ආකාරයට සකසන එකයි.
      පරිගණකය භාවිත කරන අතරතුර ඔබ එයින් ඉවත් වු විට ඔබගේ USB Drive එක පරිගණකයෙන් ගලවන විගසම පරිගණකය Lock වෙනවා. නැවත එය පරිගණකයට සවි කල විට නැවත පරිගණකය Unlock වෙනවා. එය හරියට windows වල තිබෙන Lock Function  1 වගේ. නමුත් මෙහිදී ඔබට Password Type කර කර සිටීමට අවශ්‍ය වන්නේ නැත.

පහතින් Download කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




 ඔබගේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න එපා.
                                             Copyright Protected by අලුත්ම Softwares

Reactions:

No comments: