Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, September 27, 2013

නොමිලේ ඕනෙම රටකට ඇති තරම් SMS යවන්න


Trick. නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්. හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.
පහත link 1 click කර සේවාව අත් විදින්න.


(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



මේ වෙබ් අඩවියට ගිය විට ඔයාලට දකින්නට ලැබෙනවා ලොකේ පුරා ගොඩක් රටවල නම් අඩංගු පිටුවක්. එතනින් ඔයාලට කැමැති රටක් තෝරාගෙන ඒ රටට නොමිලේ ඕනෑ තරම් SMS යවන්න පුලුවන්. මේ වෙබ් අඩවියේ තියෙන විශේෂත්වයන් තමයි පහත දැක්වෙන්නේ.
• සම්පූර්ණ වශයෙන්ම නොමිලේ SMS යැවිය හැකි වීම.
• ඕනෑ ම දුරකථන අංකයකින් යවන ආකාරයට SMS යැවිය හැකි වීම.
• Unlimited ලෙස SMS යැවිය හැකි වීම.
• ලියාපදිංවීමක් අවශ්‍ය නොවීම.

No comments: