Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Tuesday, September 23, 2014

Facebook Hacking - ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද





Facebook Hacking

ඔන්න අද මම ඔය දැන් නැති හැමෝටම ගොඩක් වැදගත් ලිපියක් ඇරගෙන තමා ආවේ.....
එහෙනං කියවලාම බලන්නකෝ.
ඔයාල දන්නවද Facebook hack කරන්න පුළුවන් කියල කියන softwares මේ වෙනකකොට දහස් ගානක්  තියනවා. එයාල අපෙන් ඉල්ලනේ hack කරන්න ඕනේ කෙනාගේ profile ID එක විතරයි. සමහර අය නං අපේ profile එකට ලොග් වෙන්ඩත් කියලා සල්ලිත් ඕනේ කියනවා. මේවා ඔක්කොම කරාම අර අපි දුන්න profile ID එක අයිතිකාරයාගේ Password එක කියල Passwordඑකක් දෙනවා. හැබැයි ඇත්තටම ඔය අපිට software වලින් දෙන Password එකක්වත් වැඩ කරන් නැ.
ඇයි ඉතින් ඒ Passwordවැඩ කරන් නැත්තේ. මොකද ඒවා ඔක්කොම බොරු හින්ද. ඒ software අපිට කරන්නේ තනිකරම ප්‍රෝඩාවක්. ඒවා අපෙන් කියක් හරි කඩාගන්ඩ බලන බොරු softwares. දන් නැති අය ඉතින් ඕවට අහුවෙනවා.
පොඩ්ඩක් හිතන්ඩ එහෙම විනාඩියෙන් දෙකෙන් Facebook Profile එකක් Hack කරන්ඩ පුළුවන් නං ඇයි Facebook එකේ අයිතිකාරයා වෙන Zuckerberg මේ Facebook එක වෙනුවෙන් කොටි ගණන් වියදම් කරන්නේ.

හරි. අපි මේ ගැන තව විස්තරත් එක්ක බලමුකෝ.
මම දැක්ක net එකේ තියනවා 2005 දි පොරක් පොඩි පොඩි Tricks දාල Yahoo mail System එක hack කරා කියල. ඉතින් පොරට Yahoo එකේ ඇඩ්මින්ලා හොද පඩියක් එක්ක Job එකක් දීල Yahoo mail System එකේ Security එක හොදට තියාගන්ඩ පුළුවන් තරඟ උදව් කරන්න කියල. ඉතින් මේකෙන් පෙන්නේ ඉතින් මේ ලොකු ලොකු Websites වල admin වරු සැහෙන ගානක් වියදම් කරනවා ඔවුන්ගේ Website එක hack නොවී තියාගන්ඩ.

අපි දැන් බොරු Facebook hack කරන්න පුළුවන් software දෙක තුනක් බලමුකෝ..

1. ඔන්න මම google එකේ search කරලා බැලුවා. මම ඔහේ search කරේ...මොකද මම දන්නවනේ මේවා බොරු කියලා.

මෙන්න Fake බඩු...මුන් කියනවා ක්ෂණිකHack කරලා දෙන්නන් කියල..
Hack Button එක click කරපු ගමන් software එක Virus Guard එකෙන් Block කරා..
මේවා මේ කියන විදිහට hack වෙනවනං ඉතින් මොනවා කරන්ඩ බැරිද නැද්ද.










2. මේකත් අර search කරපු පාර සෙට් උන Fake බාන්ඩයක්

මේක open කරගත්තහම අපෙන් ඉල්ලන්නේ hack කරන්ඩ ඕනේ කෙනාගේ profile ID එක විතරයි. ඉතින් මම වෙන්නේ මොකද්ද කියල බලන්දත් එක්ක දුන්නා එකෙක්ගේ profile ID එකක්.
දීල hack this Account button එක click කරා. Software එකෙන් අපිව රවට්ටන්ඩ වගේ නිකන් Algorythms ටිකක් එහෙම run උනා.
ඊට පස්සේ මෙන්න මේක මට කියනවා Password එක බලන්ඩ ඕනේ නං Survey එකක් කරන්ඩලු...
එතන තිබුන Survey ඔක්කොම අදාලනැති එකේක site වලට තමා Redirect උනේ..
ඉතින් ඒවා මට වැඩක් නැති හින්ද මම අර Survey පගේ එක close කරා.
මෙන්න ඒ පර කියනවා මම හෙන තරගයකින් දිනලලු. තෑග්ග ගන්ඩ ඕනේ නං තව වෙලාවක් site එකේ රැදෙන්ඩලු. ඉතින් මේවා දැක්කහම ඔයාලටත් තේරෙනවනේ මේවා කොච්චර බොරුද කියලා. තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ.............

සත්‍ය ඇත්ත

මේ එක software එකකින් වත් ඇත්තටම facebook hack කරන්න බැ. මුන් අපිව රවට්ටන්ඩ තමා හදන්නේ. ඉතින් මේ ගැන හරි හැටි දැනුමක් නැති අය ඕවට රැවටෙනවා. මේවා තනිකරම කරන්නේ අපේ කාලේ නාස්ති කිරීමක්. මේ run කරාම සමහර විට අපේ PC එකට Virus එහෙමත් යන්ඩ පුළුවන්..
ගොඩක් මෙහෙම software ක්‍රියා කරන්නේ Keyloggers හා Tracking Programs විදිහට. එහෙම ක්‍රියා කරලා අපේ පෞද්ගලික දත්ත සොරකම් කරනවා. සමහර විට අපේ Credit එකේ දත්ත හොරකන් කරන්නත් පුළුවන්. ඇත්තටම මේකට කියන්නේ ඉල්ලගෙන කෑමක්.. කොහොමද අපේ Credit/ Debit card numbers එහෙම උස්සල අපේ සල්ලි වලට කෙල උනොත් එහෙම.

එහෙනං අද ඉදන්වත් මතක තියාගන්ඩ මේ net එකේ තියන software එකකින් වත් facebook hack කරන්න බැ කියලා. ඒවා ඔක්කොම බොරු. මේ වෙද්දී ලෝකේ සැහෙන පිරිසක් Internet use කරනවනේ. මේවා ගැන හරි හැටි දැනුමක් නැති අය ඉතින් මේවා download කරලා ඔක්කොම ඇනගෙන ඉතින් ඉන්නවා......
මේ වගේ software හදල දාන අයට ඉතින් පට්ටම තමා...එක්කෙනෙක්ගේ Credit/ Debit card number එකයි Pin එකයි හොයාගත්තනන් ඉතින් ඇතිනේ.


ඉතින් ඇත්තටම මේ Facebook Hack කරන්න බැරිද



පුළුවන්. බැරි කමක් නැ. Online තියන කිසිම දෙයක් FoolProof නැ. මොකද ඒ online service එකේ කොතැනක හරි bug එකක් හරි Weakpoint එකක් හරි තියනවා. ලෝකේ ඉන්නවා සිරාම Hackers ලා. උන්ට පුළුවන් Website එක පොඩ්ඩක් analys කරලා එකේ Security එක කොහොමද තියෙන්නේ කියල බලලා එකට එරෙහිව පොඩි පොඩි වැඩ කෑලි දාල site එකට රින්ගන්ඩ..

දැන්අවුරුදු එක හමාරකට කලින් විතර Facebook එක hack වීමකට ලක් උනා. Hack කරපු පොර Pakistan dial එකක්...උන් වගේ එවුන්ට තමා ඔන්න Real Hackers කියල කියන්නේ.....


එහෙනං ඉතින් මේ ලිපියෙන් ඔයාල මොනවා හරි අලුතෙන් දැනගත්ත නං Comment පාරක් එහෙම දාල share කරන්න එහෙම අමතක කරන්න එපා හොදේ.

මෙම ලිපිය තනිකර අලුත්ම Software වෙතින් දෙන ලිපියකි. මෙය වෙන කොහිවත් තිබිය නොහැක. 
Copyright Protected by www.Aluthsoft.com

Saturday, May 17, 2014

ඔබගේ Facebook ගිණුමට Logins 3ක් හා Password 3ක් ඇති බව දන්නවාද


අදත් මම කියන්න යන්නේ ටිකක් අමුතුම දෙයක් ගැන. මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා. ඔයාල හැමෝටම ඉතින් Facebook ගිණුමක් තියනවනේ. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ තමන්ගේ E-mail එක හා සාමාන්‍ය Password එක ගහල ලොග් වෙන්ඩනේ. ඉතින් ඔයාල දැන් නැනේ Facebook එකට ලොග් වෙන්ඩ Logins 3ක් හා Password 3ක් තියනවා කියල.

හරි අපි ඉස්සර වෙලාම Password ගැන කතා කරමු.


1. ඔබගේ සාමාන්‍ය Password එක
උදා - pasSwOrD

2. ඔබගේ සාමාන්‍ය Password එකේ Capital හා Simple අකුරු මාරු කරන්න
උදා - PASsWoRd

3. ඔබගේ සාමාන්‍ය Password එකේ මුල් පදය Simple නම් එය Capital කරන්න
උදා - PasSwOrD

දැන් අපි Logins ගැන කතා කරමු

1. ඔබගේ සාමාන්‍ය Email එක
උදා -myemail@gmail.com

2. ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ vanity URL එකෙහි ඇති username එක.
උදා - www.facebook.com/aluthsoftwares
මෙහි ඇති රතු කොටස

3. ෆේස්බුක් වෙත ලබාදී ඇති ඔබගේ ජංගම දුරකථන අංකය.
උදා -0711234567

හරි ගිය නං Comment එකක් එහෙම දල යන්න අමතක කරන්න එපා හරිද

Monday, February 24, 2014

Mouse එක තබා Facebook Photos Zoom කිරීම - Firefox & Chrome




මම අද දෙන්න යන්නෙ ඔයාලගෙ web browsers වලට දාගන්න plugin එකක්.
ඔයාල facebook එකට ගියාම ඔයාලගෙ යාළුවො facebook එකට දාපු එක එක photo ගොඩක් තියනවනෙ ඉතිං ඒවා බලන්නත් ඕනෙ ඒත් ඔය තියන හැම එකම වැඩකුත් නෑනෙ. ඉතින් ඔය තියන හැම එකකටම click කර කර බලන්නත් කරදරයිනෙ.
ඉතිං ඔන්න මම දෙන්න යන plugin එක දාගත්තාම ඒ හැම එකකටම click කර කර බලන්න ඕන නෑ මේ plugin එක දාල photo එකේ ළගට mouse point එක තිබ්බාම අදාළ photo එක zoom වෙලා පේනවා(facebook වලට විතරයි). ඉතිං පහළින් දීල තියන link එකෙන් බලල දාගන්නකො.

http://v2.adf.ly/e0uFr
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


http://v2.adf.ly/e0uVA

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


Sunday, January 12, 2014

ඔබගේ ඔක්කොම Friends ලා එක පාරටම Group එකට Add කරන්න.

ඔන්න අද මම අරන් අවා JavaScript එකක්. ඔයාලා දන්නවනේ ඒ මොකටද කියලා. ඒ අපේ Facebook එකේ යාලුවෝ ඔක්කොම ටික එක පාරම Facebook Group එකට add කරන්න. දන්නවනේ මෙහෙම කරන්න පුළුවන් Facebook එකේ තියන පොඩි වරදක් නිසා කියල. එත් අපේ වාසනාවට එයාලට තාමත් මේ වරද නිවැරදි කරගන්න බැරිවෙලා තියනවා. නැත්තම් අපි එක එක්කනා ගානේ add කරන්න එපැයි.
ආරංචි විදියට නම් එයාලා ඒක හදමින් තමයි ඉන්නේ. එත් කමක් නෑ තාමත් මේක වැඩ. :D. ඉස්සෙල්ලම මම කියල දෙන්නම් Chorme වල එහෙම කරන විදිය.

1. මුලින්ම පහත තියන link 1 click කරලා skip add එහෙම click කරලා Chrome Extension එක install කරගන්න,
http://v2.adf.ly/c0jBO
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. දෙවනුව add කරන්න ඕනේ Group එකට Chrome වලින් යන්න. පහත ආකාරයට button එක click කරන්න. දැන් ඔබට පෙනේවි යාලුවෝ add වෙන add විල්ල


 

Tuesday, January 7, 2014

ඔබ Facebook තුල කොපමණ වෙලාවක් ගත කර තිබේද යන්න අදම දැනගන්න


 අද වන විට බොහෝ දෙනා වැඩි පුර කාලයක් ගතකරන වෙබ් අඩවියක් බවට පත් වී ඇති එකම වෙබ් අඩවිය වන්නේ face book කියා මම අමුතුවෙන් කිවයුතු නෑඑහෙත් බොහෝ දෙනා මෙම වෙබ් අඩවියට බොහෝ ඇබ්බැහි වීමක් සිදුවී ඇති බව දක්නට ඇත.. මොකද එහෙම කියන්න හේතුව බොහෝ දෙනෙකුට දවසට අනිවාර්යයෙන්ම facebook තුලට පිවිසිය යුතුවේ. නැත්නම් නිකන් කෑවේ වගේ තමා. එහෙත් සමහරුන්ට එසේ නොවේ. සමහර අය  facebook තුලට පිවිසෙන්නේ පාළුව කාන්සිය නැති කර විනෝදයක් ලබාගැනීම සදහාය. එහෙත් සමහර අයට facebook තුලට පිවිසීම සදහා වත් කාලයක් නොමැති තරම් කාර්යබහුලත්වයකින් යුක්තය.ඇත්තවශයෙන්ම මෙම වෙබ් අඩවිය තුල සිටීමේදී කාලය ගතවන බව අපටවත් නොදැනෙන තරම්ය.වෙබ් බ්‍රවුසරස් සදහා ඇති නවextension අපට බොහෝ වැදගත් වැදගත් වේ.මොකද එසේ කීමට හේතුවම අද මම කියලා දෙන්න යන දේත් Chrome extension එකකි. හොදයි දැන් අපි  බලමු කොහොමද මෙය සිදු කරන්නේ කියා.

මුලින්ම පහල තිබෙන extension එක වෙතට පිවිසෙන්න. මෙය support කරන්නේGoogle Chrome සහ torch වෙබ් බ්‍රවුසර්ස් සහාය,

http://v2.adf.ly/blIOa
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


 මෙම Extension එක add කරගන්න.
ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට ඔබගේ facebook  search bar එක ලග ඔබ facebook තුල ගත කරන කාලය මන ගත හැකිය

  
හරි ඔන්න එහෙනම් තවත් වැදගත් දෙයක් අද මම කියලා දුන්නා. එහෙනම් තවත් මෙවැනිම වැදගත් අලුත් දෙයකින් නැවත හමුවෙමු එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! 

Monday, January 6, 2014

ඔබගේ Photo එකටත් මෙ ආකාරයට ලස්සන Effects නොමිලේම එකතු කරගමු


අපේ කස්ටිය ඹන්න දැන් අළුත් වැඩක් පටන්ගෙන තියනවා.තමන්ගෙ facebook profile image එක දවසින් දවස අළුත් කරන එක.නිකම්ම නෙමෙයි.ලස්සන ලස්සන වැඩ දාලා.සමහරවිට photoshop වලට අත වත් තියපු නැති අය මෙ වැඩ දානවා.නොදන්න අයට ඉතින් පිස්සු වගේ...එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි. හැබැයි මේක සොෆ්ට් එකක් නං නෙවේ මේක ඇවිල්ලා වේබ් එකක්..ඹන්න අද මං කියලා දෙන්නම් photoshop නැතුව කොහොමද photo edit කරන්නෙ කියලා.මුලින්ම ඹයා මේ පහල තියන link එකකින් එ site එකකට යන්නකෝ....

http://v2.adf.ly/biOfn
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


අපිට කරන්න තියෙන්නේ අපි ගව තියෙන ෆොටෝ එක අපි කැමති background එක select කරලා අපිට ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න එක විතරයි.

ඊට පස්සේ යටින් තියන create කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක එඩිට් වේවි. ඊට පස්සේ එක ඔයාල ඔයාගේ හාඩ් ඩිස්ක් එකට සේව් කරගන
එහෙනම් අද ඉදලා ඹයාලත් ලස්සන ලස්සන image facebook pro pic වලට දාන්න.comment පාරක් දාලම යන්න.... 

Saturday, December 28, 2013

Facebook Photo Comments දෙවැනි Set එක - 500+ ඉක්මනට Download කරගන්න


මෙන්න FB Photo Comments දෙවැනි set එක. මේකේ Photos 500 ක් විතර තියනවා. මේ දවස් ටිකේ බුකිය පැත්තෙ ගියොත් දකිනවනෙ අම්බානෙක  Photo comments වැටෙනවා. ඒකෙ පොඩි ගතියකුත් තියනවා හැබැයි ඉතිං සමහර අය හැමතැනකම මෙව්ව  දාල වපූර් කරනවා. වදුරට දැලි පිහිය අහුවුනා වගේ තමා ඉතිං :D

 මුලින් කියන්න ඕන මේව මම හැදුව ඒව එහෙම නෙවෙයි ඕං...බුකිය පීරල හොයාගත්තුව...සමහර එව්වගෙ තිබුන නම් ගම් (හදපු අයමද දන්නෑ ඉතිං) කිසිම එකක් වෙනස් කරේ නෑ ඒ විදියටම තියනවා. මොකද පස්සෙ කට්ටිය කියයි හොරකන් කරා කියල :P එහෙ මෙහෙ දගලලා මේව හොයන කට්ටියට ලේසියෙන් ගන්න සේරම එකතුවක් හදල upload කරා ඔන්න.

තව එකක් මෙතන 500කට ආසන්න ගානක් (වැඩි උනාට අඩුවෙන් නෙවෙයි හොදේ) තියනවා. 500 කියන්නෙ ටිකක් ලොකු ගානක් නෙ, ඒ නිසා එකතු කරගන්න වගේම එක වගේ දෙකක් තුනක් සෙට් නොවෙන විදියට මේ ටික වෙන් කරා සෑහෙන ගේමක් දීල :P කොච්චර කරත් සමහර විට ඒ වගේ එකම දෙකක් සෙට් වෙයි ඒ ගැන සොරි වෙන්න ඕන. 90%ක් විශ්වාසයි එකම දෙකක් නෑ කියල. තවත් මට හම්බුන සමහර ඒව ගොඩක් ලොකු Photo comments, ඒව ආයෙත් resize කරල ගැලපෙන විදියට හදල තියනව ඔන්න. හැමදාම එකම ටික දාන එකේ මේක අරගන්න දැකපු නොදැකපු ගොඩක් මෙතන තියනවා. වැඩි කතා මොකටද පහල button එකෙන් ගිහින් අරගන්න

http://v2.adf.ly/bKWpK
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Wednesday, December 18, 2013

Pool Live Tour Cheats - Aim එක නැති තරග Aim එක සහිතව ලේසියෙන් දිනන්න


මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ. සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රිඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ කාට හරි එල්ලන් ගහනව ඇති. සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්. මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ Aim එකක් නැති match වලට තමා.

Friday, November 8, 2013

Facebook එකේ Comment කරන්න සිංහල ෆොටෝ Comments 250ක් අපෙන්.


මෙ දවස් වල Facebook යන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දෙන Comment කරන්නේ photo comments වලින්. නමුත් කොහෙන්ද ඉතින් ඕනේ ඕනේ Comments වලට ෆොටෝස්. ඉතින්අලුත්ම සොෆ්ට්වාරෙස් වන අපිට හිතුන ඔයාලාට මෙ photo comments ගොඩක් දුන්නොත් හොදි කියල. මෙ photo සෙට් එකේ Photos 250ක් විතර තියනවා. ඇත්තටම මේවත් මම එකතු කරගත්තේ Facebook එකෙන්ම තමයි.
හරි එහෙනං මොකටද තවත් වල්පල් කතා කරන්නේ.
කෙලින්ම පල්ලෙහා button එක click කරලා Download කරගන්නකො.

http://adf.ly/Z0Fjx
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

         Photo ටික හොදයි නං Comments එහෙම දාන්න අමතක කරන්න එපා.