Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, September 29, 2017

ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v6.28 Build 17 Latest Version [Fixed]


IDM v6.28 Build 17  2017/08/05
  • Added compatibility with Windows 10 Preview build 16257
  • Fixed bugs 

Thursday, May 25, 2017

Arrow Season 5 Direct Download කරගන්න - 200MB Episodes


ඔන්න ආයෙත් කලින් වගේ වැඩේ පටන් ගත්තා. මතකනේ කට්ටියටම මම දැනට අවුරුද්දකට කලින් Arrow Season 4 Direct Download Links දුන්නා. ඔන්න ඒ වගේ Arrow Season 5 වලටත් Direct Download Links දෙන්ඩ තමා යන්නේ ඉතින්.කවුරු හරි තාම Season 4 download කරගත්තේ නැත්තන් ඔය පහල Link එකෙන් download කරගන්න

Season 4 Direct Download Links

කට්ටිය ඉතින් මග බලාගෙන ඉන්නේ Arrow Season 5 එනකන් නෙහ් . ඔන්න Arrow Season 5 ආව.මේ පාර තියෙන්නේ Arrow කරය Bratva එකට එහෙම Join වෙන සීන් ඒක එහෙම(අතීතය). තව අලුතෙන් සෙන් එකක්ම එනවා Arrow කාරයට සප් ඒක දෙන්ඩ. මේක කලින් season වලට වැඩ පට්ට ඇති කියලා මට හිතෙනවා. බලමුකෝ ඉතින්.

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles පහලින් Download කරගන්න

Zoom.lk OR Baiscopelk.com


 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න) 

Wednesday, May 24, 2017

Flash Season 3 Direct Download කරගන්න - 200MB Episodes


 ඔන්න අද ඉදන් Flash Season 3 අපේ site එකෙන් බාගන්ඩ පුළුවන් වෙයි. කලින් වගේම මේවත් 200MB Episodes තමා.Season 2 වල Zoom කියලා ගේම ගිහිල්ල මල පැනල දැන් flash කාරයා timeline එකේ ඉන්නේ. බලමු පොරට මොකද වෙන්නේ කියලා

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles සඳහා www.Basicopelk.comහෝ www.Zoom.lk වෙත පිවිසෙන්න.

 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Friday, May 19, 2017

Download Torrents from IDM at Maximum Speed [Torrent to IDM]


Torrents  කියන්නේ ලංකාවේ අපිට නැතුවම බැරි දෙයක්නෙහ්. දැන් එක එක Torrent site ටික හෙමිට වැහිගෙන යන කාලයක් මේක. Extra Torrent එකටත් කෙල උනා. කට්ටිය Torrent වලට කැමති උනාට ඒවා download වෙන speed ඒක දැක්කහම torrent නැතුව direct download වලට මාරු වෙන්ඩ ට්‍රය් කරනවා. අද මන් කියන්ඩ යන්නේ මේ දවස් වල නැගලම යන torrent to IDM direct download ක්‍රමයක්. මේක හොදකට තියෙන්නේ මේකේ එච්චරම speed limit එකක් වෙන් නැ. වෙබ් interface එකත් පට්ට easy. හරි එහෙනං පහල තියන විදිහට වැඩේ කරගෙන යමු.

1. මුලින්ම Register වෙන්ඩ ඕනේ මේකට. simple steps ටිකක් තියෙන්නේ. එහෙනං පහල link එකට මුලින්ම යන්න.
https://www.seedr.cc/?r=34997

2. දැන් ගියපු site එකේ ඇති button දෙකක් Register with Email සහ Sign In කියලා Facebook icon button එකක්. Register වෙන්න ක්‍රම දෙකක් තියනවා. පලවෙනි ඒක තමා Email & Password ඒක ගහලා Register with Email click කරන ඒක. දෙවැනි ඒක තමා Facebook icon button click කරල Permission allow කරලා register වෙන එක.

3. ඊළගට email ඒක එහෙම confirm කරාම ඔයාගේ dashboard එකට යන්ද පුළුවන්. දැන් තමා වැඩේ තියෙන්නේ. දැන් download කරන්ඩ ඕනේ torrent file එකක් හෝ magnet link එකක් හොයාගන්න. Magnet link එකක් නං තියෙන්නේ උඩ toolbar එකේ "Paste Torrent URL" කියන pot එකේ magnet link ඒක paste කරල Plus button ඒක click කරන්න. Torrent file එකක් නං තියෙන්නේ Upload button ඒක click කරලා file ඒක upload කරන්න.

4. දැන් පොතේ හැටියට ඔයාලගේ Torrent ඒක leech වෙන්ඩ ඕනේ. Complete උනාම torrent ඒක පෙන්න තියෙයි.දැන් කෙලින්ම පහල pic එකේ විදිහට torrent ඒක උඩ right click කරලා download කරන්න. එතකොට download වෙන්නේ IDM එකෙන්. දැන් සෙනිකව torrent ඒක බැවෙයි. Zip file එකක් විදිහට තමා බැවෙන්නේ. පස්සේ winrar වලින් extract  කරගන්න තියෙන්නේ.

5. මේකෙන් 2.5GB තරම් විශාල torrent එකක් download කරගන්න පුළුවන්. මෙයාලගේ ක්‍රම ටිකක් තියනවා මේක වැඩි කරගන්නත්.

6. IDM නැති අය මෙතනින් download කරගන්න. Torrent ගැන දැනගන්න මෙතනට යන්න.

7. වැඩේ සාර්ථක උනා නං Comment එකක් එහෙම දාලම යන්න. අවුලක් උනා නං එත් Comment එකක් දාල යන්න.

Tuesday, May 2, 2017

Avast Premier, Internet Security, Pro Antivirus 2017 Offline + License Keys [Latest]





Title එකෙන්ම  කස්ටියට තේරෙනවනෙ මේක මොකද්ද කියලා. Avast කියන්න ඉතින් ගොඩක් අය use කරන virus guard එකක්නෙහ්. ගොඩ දෙනෙක්ම පෞද්ගලිකවම මට රෙකුඑස්ත කරල තිබ්බ මේක දාන්ඩ කියලා. එකයි සෙනිකව මේක post කරන්ඩ හිතුවේ. ඇත්තටම මම නං මේ මගුල් දාන් නැ. මේවගේ තියන එකේක මගුල් features හින්ද නිකන් machine ඒක slow වෙන එක විතරයි වෙන්නේ. ඇත්තම කිවොත් Windows 10,8.1,8 නං තියෙන්නේ Windows Defender enable කරල update කරා නං e ඇති. Windows 7 නං තියෙන්නේ Microsoft Security Essentials දාල update කරා නං ඇති. හරි එත් කමන් නැ Avast ම use කරනවා කියල තීරණය කරන යට තමා ඉතින් මේක දෙන්නේ. මෙතන Avast guard 3ක් තියනවා. Avast Premier, Internet Security, Pro Antivirus. මේකෙන් වැඩිම features ටික තියෙන්නේ Avast Premier කියන එකේ. Download කරගන්න අයට 3ම තියන ඕනේ එකක් කැමති විදිහට බාගන්න.


Avast Premier 2017 With License Keys / 283MB
Avast Internet Security 2017 With License Keys / 283MB
Avast Pro Antivirus 2017 With License Keys / 276MB











Install කරන්නා අකාරය
1. කැමති Guard ඒක download කරගෙන install කරගන්න trial එකක් විදිහට.
2. Avast Serials.zip ඒක extract කරලා ඕනේ license file ඒක double click කරල open කරල yes කරන්න.

Avast Offline definition updates ඕනේ නං පහල link එකට යන්න.

Monday, April 10, 2017

Best YouTube Video Downloader 2017 - [UPDATED]


ගොඩක් අය විවිධ YouTube Downloaders use කරනවා මේ වෙද්දී. Internet use කරන කෙනකුට YouTube Downloader එකක් කියන්නේ අනිවම ඕනේ වෙන එකක්. ගොඩක් අය use කරන්නේ IDM. එකත් හොදයි. අදමන් කියන්නේ මේ අවුරුද්දේ release උන simple ම online youtube Download වෙබ් අඩවිය ගැන. මේකේ නම තමයි YouTube Labs. කරන්නේ තියෙන්නේ download කරගන්ඩ ඕනේ video එකේ url ඒක copy කරගෙන මේ site එකට ගිහින් පස්ටේ කරල තමන්ට ඕනේ ෆොර්මැට් එකෙන් හෝ ඕනේ resolution එකෙන් video ඒක download කරග්නිමයි. මේකේ විශේෂත්වේ වන්නේ මේක සෙනිකව load වෙනවා. අනිත් සමහරක් වෙබ් අඩවි වගේ ලොකු දේවල් නැ මේකේ. අපිට අවශ්‍ය ඩේ සෙනිකව මේකෙන් කරගන්ඩ පුළුවන්.

YouTube Video Downloader

Thursday, March 16, 2017

Pendrive Shortcut case ඒක Fix කරමු [Latest]


ඔන්න කාලෙකට පස්සේ post එකක් දාන්නේ. Title ඒක දැක්කහම සීන් ඒක මොකද්ද කියලා තේරෙන්න ඇතිනේ කට්ටියට. මේ දවස් වල ඉතින් 70% ගේම පෙන් එකේ තියෙන්නේ පෙන් එකේ නමින් තියන shortcut එකක්. පෙන් එකේ තිබුන files ටිකට යන්ඩ නං e shortcut ඒක අනිවා ඔපෙන් කරන්ඩ ඕනේ. එතකොට මේ shortcut case ඒක e machine එකටත් එන්ඩ පුළුවන් සම්භාවිතාව පට්ට වැඩි. ඉතින් මේ case ඒක අපුහම මේක හදාගන්ඩ ගොඩක් එවුන් දන් නැ. ඒ හින්ද ගොඩක් අය පෙන් ඒක Format කරලා තමන්ගේ අත්‍යවශ්‍ය files ටිකත් නැති කරගන්නවා. ඉතින් අද මම කියල දෙන්නේ files ටිකටත් මොකුත් වෙන් නැතුව මේ පෙන් එකේ shortcut case ඒක අයින් කරගන්නේ කොහොමද කියලා.


මේක කරන්ඩ ලේසිම කරමේ තමා software එකකින් මේක කරන ඒක.

Using a Software

1. මේකට අපිට පොඩි software එකක් ඕනේ වෙනවා. එකේ නම තමා "USBFix". මුලින්ම පහල link එකෙන් මේක download කරගන්න.


2. දැන් download කරගත්ත setup එකෙන් මේක install කරගන්න. එතකොට මේක ඔපෙන් කරගන්ඩ shortcut එකක් desktop එකට එයි.

3. දැන් අවුල් ගියපු පෙන් ඒක machine එකට ගහල මේ software ඒක ඔපෙන් කරගන්ඩ. Update කරන්ඩ කියලා windows එකක් අවොත් ඒක skip කරලා දාන්ඩ. එතකොට පහල රුපයේ විදිහට interface එකක් එයි.


4. දැන් කෙලින්ම Clean කියන button ඒක click කරන්න. දැන් එන window ඒක ok කරන්න. ඊට පසු pen ඒක scan වීමක් play වෙයි


5. අන්තිමට ඔක්කොම චොම්ප්ලේටේ උනාම pen ඒක ඔපෙන් කරලා බලන්න. shortcut case ඒක නැති වෙලා තියෙයි.

Thursday, January 12, 2017

DU Meter 7.20 Cracked [Updated]





අද මං කියන්න යන්නේ ඉන්ටර්නෙට් භාව්තා කරන කස්ටියට හොද Tool එකක් ගැන.
මේකේ නම තමා Du meter මේකෙන් පුලුවන් ඔයාලගේ INTERNET , LAN Connections වල Data Upload / Download කරන ප්‍රමානය අවුරුද්දට, මාසයට, සතියට ,දවසට, පැයට ,ඔය ඕන විදියකට බලාගන්න පුලුවන් ඔයාට. Connections වල Download / Upload Speed එකත් බලා ගන්න පුලුවන් මේකෙන්. ඔයාලනම් දන්නවත් ඇති මේක ගැන මේක බොහොම ප්‍රයොජනවත් වෙනවා internet යන්න mobile broadband බාවිතා කරන කස්ටියට තමන් මාසයක් ඇතුලත කොච්චර ප්‍රමනයක් download කරල තියෙනවද කියල ඒහෙම බලා ගන්න පුලුවන්නේ. මෙකෙන් real time පෙන්නනවා ඔය ඔක්කොම ටික. බලන්නකෝ මේක දාගෙන හැබැයි මේක නිකන් දෙන එකක් නෙමේ ඒත් මන් දෙන්නම් මේකට crack එකක් දාගෙන බලන්නකො කොහොමද කියලා.
එහෙනං පහලින් Download කරගන්නකො..

http://v2.adf.ly/dWVOW
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Patch එක පහත ආකාරයට දාගන්න.
Patch එක දා ගන්නේ මේහේමයි. මේකේ තියෙන Patch file ඒක Copy කරන් du meter ඒක install කරට පස්සේ C:\Program Files\DU Meter  කියන folder එක ඇතුලට past කරලා open කරන්න ඊට පස්සේ Patch  කියන button එක ඔබන්න එච්චරයි

Screenshot ටිකක් බලලම වැඩේ කරන්නකෝ එහෙනං.


Wednesday, January 11, 2017

Adobe Products ඔක්කොම එකම Crack එකකින් Activate කරමු - Updated To 2.0 - CC 2017 Supported


මේක නං සුපිරිම වැඩ කෑල්ලක්. ඇඩෙනවා මේක. මේකෙන් දැනට ආපු Adobe Products ඔක්කොම එක Click එකකින් Activate කරන්න පුළුවන්. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මේ Adobe Applications කොහොමද activate කරගන්නේ කියලා. ගොඩක් අය Adobe එක එක Products වලට වෙන වෙනම Cracks download කරනවා, එත් අද මම මේ දෙන crack එකෙන් Adobe Products CS4 සිට CC 2017 වෙනකන් Activate කරන්ඩ පුළුවන්. තව දෙයක් වෙන අයගේ crack වල තියන step එකක් තමා hosts file එක එඩිට් කරල adobe websites ටික block කරන එක. ඒවගේ මේ step එක manual කරන්ඩ ඕනේ. එත් අද මං දෙන එකේ මේක එක ෂොට් එකෙන් කරල දාන්න පුළුවන්. එහෙනං බලමු කොහොමද කරන්නේ කියලා.

1. මුලින්ම Adobe Software එකක් Trial විදිහට install කරගන්න.
2.දැන් Activate කරන්න ඕනේ Software එක එක පාරක් Launch කරන්න. පොඩි window එකක් අවොත් Start Trial click කරන්න. (උදාහරනයටක අපි හිතමු Photoshop CC 2017 කියලා) දැන් Photoshop Close කරන්න.
2. දැන් crack එක open කරලා ඕනේ Product එක තෝරලා Patch කියන Button එක click කරන එක විතරයි. (අපි තෝරාගත්තේ Photoshop CC 2017 හින්ද Crack එකෙන් Adobe Photoshop CC 2017 select කරලා patch click කරන්න)
3. ඊළගට crack එක තිබ්බ Folder එකේ තියන Block Hosts file එක Right click කරලා Run As Administrator කරන්න
4. එච්චරයි.

එහෙනං පහල link එකෙන් මේ සුපිරිම Crack එක Download කරගන්නකො

http://download.aluthsoft.com/V
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)