Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, September 20, 2013

ඔබගේ Nokia Symbian ජංගම දුරකතනයේ Life Timer 1ක Reset කිරීම.

අද මා ඔබට කියාදීමට සැරසෙන්නේ ඉතාම වටිනා Trick එකකි. අද වන විට ලංකාවේ බොහොමයක් දෙන පාවිච්චි කරන්නේ Nokia Symbian ජංගම දුරකතනයි. නමුත් එය දුරකතනය විකුනන්න යන විට එහි  Life Timer සැහෙන්න ගිහින් තිබුනොත් එය හොද ගානකට දෙන්න අමාරුවෙනවා. මෙම ලිපියෙන් අද මන් ඔබට කියල දෙන්න යන්නේ ඔබගේ Nokia Symbian ජංගම දුරකතනයේ Life Timer 1ක Reset කරන්නේ කොහොමද කියලයි. *#92702689# මෙම code 1ක මගින් Life Timerහි අගය බලාගත හැක
මේක කරන්නව අපිට අවශ්‍ය දේවල් ටිකක් තියනවා.
Nokia Symbian ජංගම දුරකතනයක්
එයට සරිලන Data Cable 1ක්
Nokia PC Suite 1ක -  මෙතනින් කරගන්න Nokia Suite
Nemesis Service Suite 1ක - මෙතනින් කරගන්න  Nemesis Service Suite
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න) 



එහෙනං අපි වැඩේ කරමු.
1. පළමුව Nokia PC Suite 1ක install කරගෙන දුරකථනය Data Cable 1ක හරහා පරිගණකයට connect කරගෙන Nokia PC Suite 1කටත් connect කරගෙන දුරකතනයේ drivers install වෙනකන් ස්ටින්න. ඉන් පසුව Task manager ඔපෙන් කොට Nokia PC Suite 1ක close/Kill කරන්න.

2. දැන් Nemesis Service Suite 1ක Download කර Install කරගන්න.පහත රුපය බලා එය install කරගන්න. install වූ පසු "Would you Like to See NSS Driver Installation" ලෙස popup 1ක් labunoth එය No කරන්න

3. නැවත දුරකථනය Data Cable 1ක හරහා පරිගණකයට connect කර Nemesis Service Suite 1ක Open කරන්න. Open වූ පසු එම Window 1කෙ දකුණු පස ඉහල කෙළවරෙහි ඇති කාචයක ලකුණ ඇති Icon 1 click කරන්න.
4. දැන් එම window 1කෙ තොරතුරු ගොඩක් දිස්වෙනවා. එහි ඇති Mobile Phone 1කක Icon 1 click කරන්න... එවිට පහත ආකාරයේ window 1ක් open වෙයි.

5. දැන් එහි ඇති Scan Button 1 click කරන්න. එවිට window 1කෙ  දකුණු වම්පසින් දුරකතනයේ විස්තර පෙන්නයි. දැන් Permanent Memory click කරන්න.
6. දැන් එහි ඇති Write Button 1 click කරන්න. එවිට වෙනම window 1ක් Open වේ.

ඔබ Download කරගත් "අලුත්ම Softwares - Nemesis Service Suite.rar" exract කරගත් පසු එහි Lifetimer.pm නමැති File 1ක් ඇත. එම File 1 ඉහත Window 1ක  මගින් Open කරන්න.

7. දැන් න්ස්ස් window 1කෙ වම්පස පහල කෙලවර "Write To Eeprom Area" ලෙස දිස්වේ.
එතනම 20% Complete වූ පසු විනාඩි 5ක් විතර රැදී සිට දුරකතනය විසන්දි කර Restart කරන්න.

8. Enjoyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy   අලුත්ම Softwares.

Comment කරන්න අමතක කරන්න එපා.
                                                   Copyright Protected by අලුත්ම Softwares