Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, December 16, 2013

Photo එකක තියන අකුරු copy කරගන්නේ මෙහෙමයි


සුභ දවසක් ඔයාල ඔක්කොටම. අද මට නියම Software එකක් හම්බ වුනා. ඒක නම් සුපිරි. මම හිතනව ඒක නම් ඔයාල හැමෝටම වැදගත් වෙයි කියල. මේකෙන් පුලුවන් Photos වල තියෙන ඉංග්‍රීසි  අකුරු copy කර ගන්න. මේ Software එකෙන් සිංහල අකුරු copy කර ගන්න නම් බෑ. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නෙ. ඒක ගැන වැඩිය හිතන්න එපා.
පහලින් Software එක Download  කර ගන්න.

http://v2.adf.ly/aoQUc
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

මම කියන්නම් මේ Software එකෙන් කොහොමද Photo එකක තියෙන අකුරු වෙනම Copy කර ගන්නෙ කියල.
මුලින්ම Software එක open  කරනකොට image එකක් තෝරන්න ලැබෙයි එතනින් ඔයාලට අකුරු Copy කර ගන්න  තියෙන image එක තෝරන්න. (Image වර්ග කිහිපයක් මේ සදහා යොදා ගත හැක  )
eg:  ( BMP,JPEG, GIF ,TIFF, PNG

 ඊට පස්සෙ පහත ආකාරයට කරන්න.
Photo එක Load වූ පසු එහි ඇති Copy Text tool  යන Button  එක ඔබන්න. එය සොය ගැනීමට අපහසු නම් ඉහළ ඇති රූපයේ රතු පාටින් අවුම් කර ඇති Button එක වේ.
ඉන්  පසු පහල රූපය බලන්න
ඉන් පසු ඔබට අවශ්‍ය වචන select කරගෙන ඊතලයෙන් පෙන්වා ඇති Continue Button  එක ඔබන්න. ඉන්පසු එය  Note pad, Word, හෝ කැමති තැනකට Paste  කර ගන්න. හරිම පහසු වැඩක් තියෙන්නෙ කරන්න. Type කර කර ඉන්න දෙයක් නෑනෙ.  Try කරල බලන්නකො කොහොමද Software එක කියල.
මේ Software එක වැදගත් වුනා  නම් Comment  එකක් දාන්න අමතක කරන්න එපා