.NET Framework කියල කියන්නේ මේ වෙද්දී නැතුවම බැරි software එකක්. මේ ගැන හොදට දන්නවා programming කරන අය. අපි පරිගණකයට ස්ථාපිත කරන ගොඩක් Software develop වෙලා තියෙන්නේ .NET වලින්. ඒ හින්දා මේ software run කරන්ඩ නං අනිවම .NET Framework install වෙලා තියෙන්ඩ ඕනේ. Windows 8/8.1/10 වල .NET Framework 3.5 default install වෙලා නැ. අපි manually install කරගන්න ඕනේ. මේක Internet ඇතුව හ නැතුව දෙඅකරයටම කල හැක. .NET programming වලටද .NET Framework අවශ්‍ය වේ. නමුත් මෙය අන්තර්ජාලයෙන් download වන්නේ Online setup එකක් ලෙසය. ඉතින් අද මන් ඔබට දෙන්නේ .NET Framework 1 සිට 4.6.2 දක්වා offline installers ය. ඔබට අවශ්‍ය setup ඒක පහලින් download කරගන්න.
.NET Framework 4.7.2
.NET Framework 4.7.1
.NET Framework 4.7
.NET Framework 4.6.2
.NET Framework 4.6.1
.NET Framework 4.6
.NET Framework 4.5.2
.NET Framework 4.5.1
.NET Framework 4.5
.NET Framework 4.0
.NET Framework 3.5
.NET Framework 3.0
.NET Framework 2.0
.NET Framework 2.0
.NET Framework 1.1
.NET Framework 1











