Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Wednesday, March 29, 2017

Flash Season 3 Direct Download කරගන්න - 200MB Episodes


 ඔන්න අද ඉදන් Flash Season 3 අපේ site එකෙන් බාගන්ඩ පුළුවන් වෙයි. කලින් වගේම මේවත් 200MB Episodes තමා.Season 2 වල Zoom කියලා ගේම ගිහිල්ල මල පැනල දැන් flash කාරයා timeline එකේ ඉන්නේ. බලමු පොරට මොකද වෙන්නේ කියලා

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles සඳහා www.Basicopelk.comහෝ www.Zoom.lk වෙත පිවිසෙන්න.

 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Friday, March 24, 2017

ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v6.28 Build 1 Latest Version [Fixed]


IDM v6.28 Build 1  2017/03/22
  • Improved IDM download engine
  • A new type of extension for Firefox (webextension) has been created that supports multiprosess
  • Firefox feature (e10s)
  • Added support for Firefox 53, 54, 55
  • Improved video recognition in web players
  • Fixed bugs 

Friday, March 17, 2017

Avast Virus Definition Updates Offline Download [Updated]


Avast කියන්නේ ගොඩක් දෙනෙක් use කරන virus guard එකක්. ඉතින් මේක use කරන යට තියන තව ප්‍රශ්නයක් තමා Internet පහසුකමක් නැති පරිගනකයක තියන Avast virus guard එක update කරගන්නේ කොහොමද කියන ඒක. Avast වල Offline update පහසුකමක් තියනවා කියලා දන්නේ සීමිත පිරිසයි. ඉතින් මේ offline update එකක් මගින් ඔයාලට පුළුවන් Internet පහසුකම නැති පරිගණකයේ තියන Avast virus guard එක update කරගන්න. Internet පහසුකමක් තියන පරිගණකයකින් Avast Offline Update එකක් බාගත කරගෙන ඒක පහසුකම නැති පරිගණකයේ install කල විට එම පරිගනකයේ Avast virus guardඑකදයවතකාලිනවේ. ඉතින් මේ  Avast Offline Update ඒක download කරගැනීමේදී ඔබට අවශ්‍ය Avast මාදිලියට සරිලන සේ බාගත යුතු වේ. මෙම Offline Updates සාමානයෙන් දවසකට සැරයක් update වේ. පහත Link වලින් මේවා බාගත කරගන්න.

Download Avast VPS Update For versions 2014 to 2016 / 102MB

Download Avast VPS Update For versions 12+ / 148MB

Download Avast VPS Update For versions 5 to 8 / 215MB









මොකක් හරි අවුලක් තියේ නං Comment එකක් එහෙම දාපල්ලා.

Thursday, March 16, 2017

Pendrive Shortcut case ඒක Fix කරමු [Latest]


ඔන්න කාලෙකට පස්සේ post එකක් දාන්නේ. Title ඒක දැක්කහම සීන් ඒක මොකද්ද කියලා තේරෙන්න ඇතිනේ කට්ටියට. මේ දවස් වල ඉතින් 70% ගේම පෙන් එකේ තියෙන්නේ පෙන් එකේ නමින් තියන shortcut එකක්. පෙන් එකේ තිබුන files ටිකට යන්ඩ නං e shortcut ඒක අනිවා ඔපෙන් කරන්ඩ ඕනේ. එතකොට මේ shortcut case ඒක e machine එකටත් එන්ඩ පුළුවන් සම්භාවිතාව පට්ට වැඩි. ඉතින් මේ case ඒක අපුහම මේක හදාගන්ඩ ගොඩක් එවුන් දන් නැ. ඒ හින්ද ගොඩක් අය පෙන් ඒක Format කරලා තමන්ගේ අත්‍යවශ්‍ය files ටිකත් නැති කරගන්නවා. ඉතින් අද මම කියල දෙන්නේ files ටිකටත් මොකුත් වෙන් නැතුව මේ පෙන් එකේ shortcut case ඒක අයින් කරගන්නේ කොහොමද කියලා.


මේක කරන්ඩ ලේසිම කරමේ තමා software එකකින් මේක කරන ඒක.

Using a Software

1. මේකට අපිට පොඩි software එකක් ඕනේ වෙනවා. එකේ නම තමා "USBFix". මුලින්ම පහල link එකෙන් මේක download කරගන්න.


2. දැන් download කරගත්ත setup එකෙන් මේක install කරගන්න. එතකොට මේක ඔපෙන් කරගන්ඩ shortcut එකක් desktop එකට එයි.

3. දැන් අවුල් ගියපු පෙන් ඒක machine එකට ගහල මේ software ඒක ඔපෙන් කරගන්ඩ. Update කරන්ඩ කියලා windows එකක් අවොත් ඒක skip කරලා දාන්ඩ. එතකොට පහල රුපයේ විදිහට interface එකක් එයි.


4. දැන් කෙලින්ම Clean කියන button ඒක click කරන්න. දැන් එන window ඒක ok කරන්න. ඊට පසු pen ඒක scan වීමක් play වෙයි


5. අන්තිමට ඔක්කොම චොම්ප්ලේටේ උනාම pen ඒක ඔපෙන් කරලා බලන්න. shortcut case ඒක නැති වෙලා තියෙයි.