ඔක්කොම දන්නවනේ ඉතින් KMPlayer ගැන. ආය අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. එත් මන් කියන්න කැමති මගේ පෞද්ගලික කැමැත්තට අනුව මගේ සුපිරිම ලස්සනම Player එක තමා ඉතින් KMPlayer එක. මේකේ වැඩ කෑලි ගොඩක් තියනවා. මම හෙන කාලෙක ඉදන් නෙහ් මේකේ offline installer එක දෙන්නෙ.
ගොඩක් ලංකාවේ කොල්ලෝ ඉතින් use කරන්නේ මේක තමා.
එහෙනං ඉතින් තවත් කතා මොකටද. දැන්ම පහල Link එකට ගිහින් මේ පට්ටම Player එක Download කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)