ඔන්න අදත් පොඩි Offline Installer එකක් දෙනවා අපි. Skype කියන්නේ ඉතින් හැමෝම දන්න දෙයක්නේ. මේක ගැන දැන් නැති අය නැති තරන්. හැබැයි අපි මේක Skype site එකෙන් download කරගන්ඩ යද්දී තමා පෙන්නේ download වෙන්නේ Online Installer එකක් කියලා. මේක ඉතින් හොදට Internet තියන කොල්ලන්ට නං ඉතින් අවුලක්ම නැති තරන්. හැබැයි අනිත් එවුන්ට මේක මහ වදයක්. Machine එක format කරල අයෙත් Skype install කරන්ඩ ගියාම ඇඩෙනවා ඉතින්. Online Installer එක අරන් ගිහින් Internet නැති machine එකකට install කරන්ඩත් බැනේ. ඒ හැම පාරටම මොකටද නිකන් Data නාස්ති කරගන්නේ.
අන්න එක හින්ද ඔන්න අපි Offline Installer එක දෙනවා. මේක 44MB. Download කරා install කරා. එච්චරයි. එහෙනං වැඩි කතා නැතුව පහලින් බාගන්ඩ.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)