ඔන්න එහෙනං තවත් සුපිරිම software කැල්ලක් අරගෙන තමා මම ආවේ. දැන් නං ඉතින් කට්ටියම පාවිච්චි කරන්නේ Microsoft Office 2013 වෙන්ඩ ඇති. Microsoft කාරයෝ කියල තිබුනේ නං මේක අනිවා ලොවෙත් leak වෙන්ඩ දෙන් නැ කියලා. මේක කියපුහම මතක් උනේ මේකේ නම තමා Microsoft Office 2016. මේකේ Beta Version එකක් ඔන්න Leak වෙලා. මේක ඉතින් download කරගත්තට වැඩි කල් පාවිච්චි කරන්ඩ තියාගන්නත් එපා. මොකද මේක Beta එකක්නේ. අවුලක් එහෙම තිබුනොත් Microsoft කාරයන්ට feedback එහෙම දෙන්න තමා මේ Beta ඒවා හදල තියෙන්නේ.
අපි බලමුකෝ මේකේ මොනවද අලුතෙන් තියෙන්නේ කියල.
1. අලුත් Icons සෙට් එක, උදාහරණයක් විදිහට ගත්තොත් Paste Button එකේ Icon එක
2. ලොකුම වෙනස වෙන්නේ මේකේ Dark Theme එක
3. තව ඉතින් Microsoft කාරයෝ කියන්නේ නං එකෙක Bugs එහෙම Fix කරලා තියෙන්නේ කියල
සැයු :- මෙ Beta Version එක Leak වෙච්ච එකක් හින්දා තාම Activate කරන්ඩ ක්‍රමයක් නං නැත.
එහෙනං පහල Link වලින් download කරගන්න
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
මෙන්න Screenshot ටිකකුත් දැම්ම